උබලට ගහන්න පුලුවන් උපරිම බර කීයද? මට බන් කොච්චර ට්‍රයි කරත් කිලෝ 27.5ට වඩා බෑනේ බන්. 30kg වත් පුලුවන්නම්.
විලි ලැජ්ජයි බන්. පොඩි කෙසඳ අවුරුද 15වේ, 16 කජු කිරි කොල්ලෝ. 30kg ගහනව ගේමක් නැතුව.
මම උන්ට වඩා සයිස් වෙලත් 30kg මට මැජික් වගේ.
30kg රෙප් 3ක් 4ක් ගහගන්න පුලුවන්. මම කිව්වේ රෙප් 10ක් වගේ ගහගන්න එක හරි ෆෝම් එකෙන්.
අර පොඩි උන් හරම සෙල්ලම් කරනව දැක්කම කන්ෆිඩන්ස් එක බැක්සයිඩ් එකෙන් බැහැල යනව බන්.

.

