Ai ban mehema wenne?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම 7 වසරෙ වගේ ඉදන් කම්පියුටර් යූස් කරන්නේ ඒත් බන් දන්න අදුරන කෙනෙක්ගේ කම්පියුටර් එක කැඩිල පොඩ්ඩක් බලපන් මල්ලි කිව්වම මම ගිහින් ඔන්න චෙක් කරද්දී මට නිකන් බන් ජීවිතේට කම්පියටර් දැකල, අල්ල යූස් කරල නෑ වගේ ෆීලින්ග් එකක් එනව.

    ඒ වෙලාවට කම්පියටරේ ටර්න් ඕෆ් කරන විදියත් මතක නැති වෙනව. අනිත් එක තව එකෙක් බලන් ඉද්දි මට ලියන්නත් අමාරුයි.

    ඇයි බන් ඒ? :rofl::baffled::baffled::baffled:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඒ අනුන්ගේ එකක් හින්ද වෙන්න ඇති. :yes:

    ඒත් බන් දෙකේම වින්ඩෝස් 10න්නේ. මම ශට් ඩවන් කරන්න එබුවෙ අර සෙටන්ග්ස් වලට යන්න තියෙන අයිකන් එක වස විලිලැජ්ජාවයි පොර ලඟ ඉදන් කියනව යට එකලු. :rofl::baffled::baffled:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,234
    36,110
    113
    මැදමහනුවර
    ඒත් බන් දෙකේම වින්ඩෝස් 10න්නේ. මම ශට් ඩවන් කරන්න එබුවෙ අර සෙටන්ග්ස් වලට යන්න තියෙන අයිකන් එක වස විලිලැජ්ජාවයි පොර ලඟ ඉදන් කියනව යට එකලු. :rofl::baffled::baffled:
    bayaine ban wena ekekge ekak hinda kadunot kiyala
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    අනුන්ගේ ඒවා හදන්න යන්න එපා. කඩන්න ආව කියල අහගන්න වෙයි.
    මෙය සැම දේටම පොදුයි.