මම හිතන්නෑ බන් මම කැතයි කියල. මම හිතනව ගොඩක් කොල්ලන්ට වඩා මම පෙනුමයි කියල. ඒත් බන් මම ඇඳුමක් ගන්න ගියත් අර කඩවල ඉන්න කෙල්ලො සෙට් පිටින් හිකි හිකි ගානව උන් සෙට් වෙලා. තව කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්න කඩවල් වලට ගියත් එහෙමයි.
මම පස්සෙක් වගේ කැතට ඇදල යන්නෙත් නෑ හොදට ඇදල පිළිවෙලට යනව. කොල්ලො නම් එහෙම අවුලක් නෑ.
මම පස්සෙක් වගේ කැතට ඇදල යන්නෙත් නෑ හොදට ඇදල පිළිවෙලට යනව. කොල්ලො නම් එහෙම අවුලක් නෑ.