AI Musics නම් පිස්සුවක් 🥹

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka


    අවසානෙට Cover කරපු සිංදුව. :confused:

    1762956379527.png


    කොහොමද ඒක. :P :rofl:
    ------ Post added on Nov 12, 2025 at 7:34 PM
     
    • Love
    Reactions: elektro

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    good luck. uba kohe hari promote karalda subs aawe? nethnam organic?
    fully organic මචං... මේව මම ආතල් එකට කරන එව්වනෙ. ඉතින් එහෙ මෙහෙ Promote කරන්නෙ නෑ. ආතල් එකේ කරගෙන යනව මනස relax කර ගන්න...

    1763222700652.png



    මේක අහන්න අනිවා.... හොඳට Sounds දාල...

     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    fully organic මචං... මේව මම ආතල් එකට කරන එව්වනෙ. ඉතින් එහෙ මෙහෙ Promote කරන්නෙ නෑ. ආතල් එකේ කරගෙන යනව මනස relax කර ගන්න...

    View attachment 258878


    මේක අහන්න අනිවා.... හොඳට Sounds දාල...


    ado maru.. kohomada ban ohoma voice eka hodata wachana uchcharaanaya karanne.. mama ara style ekata sinhala vocals ananmanan demmath laawata demala uchcharanayak wage enawa
     
    • Like
    Reactions: NaiRobi

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ado maru.. kohomada ban ohoma voice eka hodata wachana uchcharaanaya karanne.. mama ara style ekata sinhala vocals ananmanan demmath laawata demala uchcharanayak wage enawa
    Keywords වලින් fine tune කරල කරල persona එකක් හදාගෙන save කරගෙන ඉන්නෙ. 😂

    1763256751373.png


    Sound Balancing 💥😍🥰 before releasing

    පළවෙනි English Song එක Spotify, Apple Music Release වෙන්න Request කරා :sorry::rolleyes: Approve උනොත් පට්ට... තව 4ක් හදල තියෙන්නෙ. ඒ 4ත් දානව.
    ------ Post added on Dec 1, 2025 at 9:34 AM
     
    Last edited:
    • Love
    Reactions: elektro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    AI නිසා මිනිස්සූ තාක්ශණයෙන් ඈත් වෙනව. ඉලග ටෙන්ඩ් එක ඔෆ් ග්‍රිඩ්
    Gahana kota hodata balala quality susuthi Thora gena gahapan ban😅
    Ethakota ohoma mari Mol adahas oluwata ennne neha🙏
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,706
    113
    සේදවත්ත
    Gahana kota hodata balala quality susuthi Thora gena gahapan ban😅
    Ethakota ohoma mari Mol adahas oluwata ennne neha🙏
    රැල්ලට යන බහුතරයට ඉතින් මේවා තේරෙන් නෑ . ටෙක් බිලියනස්ල නම් ඔෆ් ග්‍රිඩ් කම්පවුන්ඩ්ස් ලෝකේ තැන් තැන් වල නන් ඩිස්කොලොශ ඇග්‍රිමන්ට් ගහන් හුරේ කියලා හදනවා

    උබලගේ ඇටදෙකේ ඉදන් මොනිටර් වෙන්න ගත්ත දවසට අඩපන්

    සුස්ති ගැහුවම ආනන්දයක් එන්නේ , ඔව් හොදට මෝල් වෙනවා එකයි සිංහල වෙදකමේ සුස්ති මොල් වෙන්න දෙන්නෙ .
     
    • Love
    Reactions: 2osama