අනිවා දානව. නිකන් ඔහේ දාල බෑ. කන් දෙකට සෙට් නම් විතරයි දාන්නෙ. ඊයෙ සිංදු තව 5 ක් විකර ට්රයි කරා. මේ දෙක වගේ ලස්සනට ආවෙ නෑ. අද ආයෙ දාමු. පරණ සිංදු වල නම් ටිකක් කියාගෙන යන්න rock කරගන්න ඕන.මරු බං
තව දාපල්ලකො
අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක.
මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹
ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.
අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක.
මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹
ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.
ada re ta hadamu <3මේ දිගන්තයේ හදපම් පුතේ
thank you so much.. meka patta interested1st eka nam supiri, 2nd eka shape
music industry eka thawa diyunu wenawa. aluth aluth paharawal enawa. minissunta play karanna deyak ne ethakota. sinduwa liwwa kenatama voice ekath ekka poddak lawata kiyala thaale aran upload karala gayakayek wenna thiyenneAdo music industry ekatath kela wimak wage

Hema song ekama convert karata set nehe
ඔන්න තව එකක් දැම්මා...
------ Post added on Oct 17, 2025 at 9:23 PM