AI Musics නම් පිස්සුවක් 🥹

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මරු බං
    තව දාපල්ලකො
    අනිවා දානව. නිකන් ඔහේ දාල බෑ. කන් දෙකට සෙට් නම් විතරයි දාන්නෙ. ඊයෙ සිංදු තව 5 ක් විකර ට්‍රයි කරා. මේ දෙක වගේ ලස්සනට ආවෙ නෑ. අද ආයෙ දාමු. පරණ සිංදු වල නම් ටිකක් කියාගෙන යන්න rock කරගන්න ඕන. 😍
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක.

    මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹





    ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.

    උබත් අටවා ගත්තා ද එකක්😂
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,195
    2,395
    113
    Srilanka
    අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක.

    මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹





    ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.

    1st eka nam supiri, 2nd eka shape
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මේ දිගන්‍තයේ හදපම් පුතේ
    ada re ta hadamu <3
    1st eka nam supiri, 2nd eka shape
    thank you so much.. meka patta interested

    Ado music industry ekatath kela wimak wage
    music industry eka thawa diyunu wenawa. aluth aluth paharawal enawa. minissunta play karanna deyak ne ethakota. sinduwa liwwa kenatama voice ekath ekka poddak lawata kiyala thaale aran upload karala gayakayek wenna thiyenne :D
    ------ Post added on Oct 17, 2025 at 9:36 AM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,089
    113
    කැරිම Metal සිංදු ටිකක් බස්සලා තියෙනවා. හිරිගඩු පිපෙනවා
     
    • Love
    Reactions: sajith.xp.pk