AI subscriptions අඩුවට ගන්න තැනක් දන්නවද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    CHATGPT සයිට් එකෙන්ම බයි කලා
    වෙන එවා නම් නෑ
    ඒක පට්ට. හැමදේම අසීමාන්තිකයි
    එහෙම කිව්වේ මට තාම ලිමිට් එකක් සෙට් වෙලා නෑ