AIDS වලට බෙහෙතක්....!!!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oka paththare tibba..next week ee paththarema doctor kenk okata honda uththarekut dila tibba.pena widaiyata oka sarthaka neh.

    ඔව් බන් ... මේ විදියෙ article දාන්නෙ සිංහලයගෙ ජාතිකත්වය පොඩ්ඩක් චූන් කරල ගන්න විතරයි ... cancer එකටත් බේත් හොයාගත්ත කියල පහුගිය කාලෙ ඔය වගෙම බොරුවක් ගෙනිච්ච

    මෙහෙම දේවල් කරන්න පුළුවන්නම් ඇත්තටම සතුටුයි ... මුලු ලෝකෙම හොල්ලන්න පුළුවන් ... ඒත් මුන් පත්තරෙ විකුණගන්න කරන වැඩ විතරයි අන්තිමට බලන් ගියාම
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ජාතියක් හැටියට අපිට නැගිටින්ඩ බැරි අේ කිසි එකමුතු කමක් නැති නිසයි ේද, අේ කවුරුහරි ොකක්හරි දෙයක් ොයා ගත්ොත් ඒක විේචනය කරන එකනෙ කරන්නෙ.....:sorry:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අපගේ හෙළ වෙදකම් මුළු ලොවටම පෙන්නුම් කරන්න මෙනන්ම .. දුක් විදින අහිංසක රෝගීන්ට කල උතුම් පුණ්‍ය කර්මයක් ..ඔබතුමියට අපගේ ජාතික ප්‍රණාමය පුදකරමි ...මෙය මුළු ලොවටම සෙතක් උපකාරයක් ....මීට රජයේ අනුග්‍රහය අනිවාර්යෙන්ම ලැබිය යුතුය ....:yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    oka paththare tibba..next week ee paththarema doctor kenk okata honda uththarekut dila tibba.pena widaiyata oka sarthaka neh.
    ---Sinhalayata sinhalaya agayak nathi unata pitarata aya full try karanne sinhala Ayurveda recipe koti ganan walata buy karanna.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ මනුස්සයා ඩෙංගු වලටත් බෙහෙත් හොයා ගත්තා.. කිසිම ඇගයිමකට ලක් උනේ නැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    ඔව් බන් ... මේ විදියෙ article දාන්නෙ සිංහලයගෙ ජාතිකත්වය පොඩ්ඩක් චූන් කරල ගන්න විතරයි ... cancer එකටත් බේත් හොයාගත්ත කියල පහුගිය කාලෙ ඔය වගෙම බොරුවක් ගෙනිච්ච

    මෙහෙම දේවල් කරන්න පුළුවන්නම් ඇත්තටම සතුටුයි ... මුලු ලෝකෙම හොල්ලන්න පුළුවන් ... ඒත් මුන් පත්තරෙ විකුණගන්න කරන වැඩ විතරයි අන්තිමට බලන් ගියාම

    :yes::yes::yes:
    අර වතුරෙන් දුවන කාර් එකක් කවුද හැදුව නේද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes::yes:
    අර වතුරෙන් දුවන කාර් එකක් කවුද හැදුව නේද?

    හැදුව ... හදල news එක විකුණගත්ත ... ඊට පස්සෙ ඌ පල් හොරෙක් කියල හෙළි උනා

    ඒත් අපේ එවුන්ට මතක නෑ ... දෙසතියකට වරක් අළුත් news එකක් උඩ දදා ඉන්න තියෙනවනම් ආයෙ වෙන මොනවද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් ... මේ විදියෙ article දාන්නෙ සිංහලයගෙ ජාතිකත්වය පොඩ්ඩක් චූන් කරල ගන්න විතරයි ... cancer එකටත් බේත් හොයාගත්ත කියල පහුගිය කාලෙ ඔය වගෙම බොරුවක් ගෙනිච්ච

    මෙහෙම දේවල් කරන්න පුළුවන්නම් ඇත්තටම සතුටුයි ... මුලු ලෝකෙම හොල්ලන්න පුළුවන් ... ඒත් මුන් පත්තරෙ විකුණගන්න කරන වැඩ විතරයි අන්තිමට බලන් ගියාම

    හැදුව ... හදල news එක විකුණගත්ත ... ඊට පස්සෙ ඌ පල් හොරෙක් කියල හෙළි උනා

    ඒත් අපේ එවුන්ට මතක නෑ ... දෙසතියකට වරක් අළුත් news එකක් උඩ දදා ඉන්න තියෙනවනම් ආයෙ වෙන මොනවද

    ෆැන්ටසි. :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ජාතියක් හැටියට අපිට නැගිටින්ඩ බැරි අේ කිසි එකමුතු කමක් නැති නිසයි ේද, අේ කවුරුහරි ොකක්හරි දෙයක් ොයා ගත්ොත් ඒක විේචනය කරන එකනෙ කරන්නෙ.....:sorry:

    Ithin ko dan me doctor?:rofl: