AIO SANATH UNCLE!!!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Oh My God :shocked:

    ජයසූරියට නටන්නත් පුලුවන්ද :) අකලංක වගේ එකෙක් ගියා නම් හොඳයි කියල හිතෙනවා :)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අනේ මන්ද බන් මුන් විහින් පල් වෙන්ව..
    තත්වෙ තියාගෙන ඉන්න දන්නේ නැතිහැටි..
    අයියෝ ජයේ..
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අනේ මන්ද බන් මුන් විහින් පල් වෙන්ව..
    තත්වෙ තියාගෙන ඉන්න දන්නේ නැතිහැටි..
    අයියෝ ජයේ..

    Hina vela kanduluth penna ban meka dekala aneh manda trailer eka balala mehema nam itin full performance ekata kohoma andeiidah danne ne ban :lol:
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අනේ මන්ද බන් මුන් විහින් පල් වෙන්ව..
    තත්වෙ තියාගෙන ඉන්න දන්නේ නැතිහැටි..
    අයියෝ ජයේ..



    විහින්
    පල්වෙන්නේ නෑ මචන් ඕකුන් . සල්ලි දෙනවනම් වල්ල හරි උගස් තියෙනවා ඕකුන් . රැවටෙන්නේ අපි තමා. බලපන් මචන් රටේ ඕක හැර ක්‍රීඩා කොච්චර තියෙනවද ? කොල්ලෝ කෙල්ලෝ කන්න බොන්න නැතුව දුක් විඳ විඳ අන්තිමට කරපු උත්සාහයත් නැතුව ලතවෙවී ඉන්නවා . බලපන් වෙන එක ක්රීදවකටත් මුන්ට තරම් වියදම් කරනවද ? උන් අපිට ප්‍රසිද්දිය ගේනවා තමා .එත් ක්‍රිකට් ගහන්නේ ලෝකේ පොඩි කොටසයි .අනික් උන් මලල ක්‍රීඩා හා අනෙකුත් ඒවා කරනවා . මුන්ගේ පාලක මණ්ඩලේ කාලකන්නි කොච්චර පඩි ගන්නවද ? එත් වෙන්නේ මොකද්ද ? පව් බන් අනිත් දක්ෂ කොල්ලෝ කෙල්ලෝ වෙන ක්‍රීඩා වලින් ඉදිරියට එන්න බැරිව දුක් විඳිනවා .ඇත්තටම් දුකයි බන් උන් ගැන .
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අනේ මන්ද බන් මුන් විහින් පල් වෙන්ව..
    තත්වෙ තියාගෙන ඉන්න දන්නේ නැතිහැටි..
    අයියෝ ජයේ..

    සහතික ඇත්ත මචන්..:yes: