aioo help me

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mokakda ban me google chrome ekei,firefox ekei site welata yanna bane ban..hitapu gaman click kelama redirect wena wena wena sites welata yanawa close keremath unge hena scene close kerennath ba warnings enawa..epa wenawa ban ....godakma forun sites welata yaddi atma ehema wenne..:angry::angry::angry:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    පරිගණකයේ ඇඩ්වයර් එකක් ඇති එකයි ඕය සීන් එක..
    උඹ මේක ඩවුන්ලොඩ් කරලා ස්කෑන් එකක් දාන්න..
    ඊට පස්සේ හැම හරි යයි.

    thans
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    පරිගණකයේ ඇඩ්වයර් එකක් ඇති එකයි ඕය සීන් එක..
    උඹ මේක ඩවුන්ලොඩ් කරලා ස්කෑන් එකක් දාන්න..
    ඊට පස්සේ හැම හරි යයි.

    kela ban hari giye na.dan aith awa..shik
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උඹ ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කලාද ? ඊට පස්සේ උඹ මොකද කලේ. උඹට ආව රිසල්ට් එකේ ස්ක්‍රින් ෂොට් එකක් දාහන් බලන්න.

    folders 2k delete kereman...restart una pc eka..eth aith chrome awama tikak wela yaddi aith redirect una
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    folders 2k delete kereman...restart una pc eka..eth aith chrome awama tikak wela yaddi aith redirect una

    සිලෙක්ට් වුනේ දෙකක් විතරද එහෙම නැත්නම් සිලෙක්ට් වුන ඒවා වලින් දෙකක් විතරක් සිලෙක්ට් කලාද.
    ක්රෝම් එක රිසෙට් කරලා අරන් බලන්න.
    මට නම් එහෙම වුනාම කරන්නේ අර මම දිපු ලින්ක් එකෙන් ක්ලින් කරන එක විතරයි. මට නම් හරි ගියා බං.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සිලෙක්ට් වුනේ දෙකක් විතරද එහෙම නැත්නම් සිලෙක්ට් වුන ඒවා වලින් දෙකක් විතරක් සිලෙක්ට් කලාද.
    ක්රෝම් එක රිසෙට් කරලා අරන් බලන්න.
    මට නම් එහෙම වුනාම කරන්නේ අර මම දිපු ලින්ක් එකෙන් ක්ලින් කරන එක විතරයි. මට නම් හරි ගියා බං.

    ela man ehema kerennm...na 2i pennuwe.