OK උබ දිගටම update ටික මේ ට්‍රේඩ් එකේ දාපන් ,,,
මම නම් කියන්නේ ඔය 25000 බලන්නේ නැතුව ගෙවන්න හරි panasonic එක ගන්න කියලයි.
මොකද ඕක කරන්ට් බිලෙන් අල්ලන්න උබට මහා ලොකු කාලයක් යන එකක් නැහැ ..
මම දම්රෝ එකට අද ගිය 500 ක් සල්ලි ගෙව්වා.. එහෙන් එවන්නම් කිව්වා රූම් එක බලන්න කෙනෙක්.. 12 BTU Inventor damro එකක් 96000 ක් වෙනවා.. Panasonic හොද ඇති ඒ උනාට පටන් ගන්නෙම 122000 ඉදන්.. ඒ ගැන වැඩි වගේ..

OK උබ දිගටම update ටික මේ ට්‍රේඩ් එකේ දාපන් ,,,
මම නම් කියන්නේ ඔය 25000 බලන්නේ නැතුව ගෙවන්න හරි panasonic එක ගන්න කියලයි.
මොකද ඕක කරන්ට් බිලෙන් අල්ලන්න උබට මහා ලොකු කාලයක් යන එකක් නැහැ ..
ෙ
සිවිලිම සිවිලිම් ෂිට් ගහල තියෙන්නේ.. ලැප් එකක් විතරයි use කරන්නේ. සිවිලිම් fan එකකුත් තියනවා.. එක වැඩක් වෙන එකක් නැද්ද..
price 20k eka balana epa machan panasonic ekak ma ganinමම දම්රෝ එකට අද ගිය 500 ක් සල්ලි ගෙව්වා.. එහෙන් එවන්නම් කිව්වා රූම් එක බලන්න කෙනෙක්.. 12 BTU Inventor damro එකක් 96000 ක් වෙනවා.. Panasonic හොද ඇති ඒ උනාට පටන් ගන්නෙම 122000 ඉදන්.. ඒ ගැන වැඩි වගේ..
,ape gedara panasonic a/c 3 FIX KARA 2013 hithuwe patta widiyata light bill eka wedi wei kiyala fans danawata wada rs 5000 withara monthly bill ekak awe a/c 3 tama(fans off karala) ,mage room eke A/C ekanum 18 hours withars day ekata use una ,thama A/C 3 hodata weda
den thawa damro a/c ekak fix kara thawa room ekakata 10000btu ekak
ekama de right time ekata service karapan
ube oya room ekata 10000btu ekak hodatama ethi
price 20k eka balana epa machan panasonic ekak ma ganin,ape gedara panasonic a/c 3 FIX KARA 2013 hithuwe patta widiyata light bill eka wedi wei kiyala fans danawata wada rs 5000 withara monthly bill ekak awe a/c 3 tama(fans off karala) ,mage room eke A/C ekanum 18 hours withars day ekata use una ,thama A/C 3 hodata weda
den thawa damro a/c ekak fix kara thawa room ekakata 10000btu ekak
ekama de right time ekata service karapan
ube oya room ekata 10000btu ekak hodatama ethi
සිවිලිමට උඩින් Mcfoil එකක් දාගන්න පුලුවන්නන් වටිනව මචං. මාර විදියට Energy Save කරන්න පුලුවන් වෙයි. Fan එක අයින් කරන්න එපා. Air circulation speed එක හදා ගන්න පුලුවන් ලේසියෙන්.