A/C එකක් ගන්න ඉන්නේ.A/C ගැන කිසිම idea එකක් නැ.. මම රෑට week days වල රෑට පැය 5 - 6 ක් වගේ තම වැඩ කරන්නේ. නිදියන වෙලාවෙත් දැම්මොත් පැය 12 ක් වගේ.. week end එකේ නම් උදේ ඉදන් එකදිගට වැඩ.. Freelancer කරන නිසා ජොබ් එකත් එක්ක දවල් ට නම් week days වල A/C ඕනි වෙන්නේ නැ...
තව ප්‍රශ්නයක් කාමරේ සීල් කරන නිසා රෑට වැඩ කරලා නිදියද්දී a/c එක off කරලා නිදියද්දී රත් වෙනවද ?
කාමරේ දිග : 11 feet
කාමරේ පළල : 7 feet
කාමරේ උස : 8 feet
සිවිලිම සිවිලිම් ෂිට් ගහල තියෙන්නේ.. ලැප් එකක් විතරයි use කරන්නේ. සිවිලිම් fan එකකුත් තියනවා.. එක වැඩක් වෙන එකක් නැද්ද..
හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න තැනක් කියනවද ? දම්රෝ එකෙන් ගන්න තම හිත ගෙන ඉන්නේ නම්.. BTU කියක් වගේ ඇති වෙඉද ?

Last edited:

ඒ උනාට උනුත් suggest කරන්නේ පැනසොනික්.
internet eke balapan dena model hoyannawath ne.taiwan jarawak