මේ දවස් වල තියෙන රස්නෙට ඉන්න බෑ. A/C හයිකරගන්න ලොකු සල්ලියක් නෑ. අනික කරන්ට් බිල දරන්නත් අමාරුයි. ඒ නිසා මෙන්න මේ වගේ Air Cooler එකක් ගන්න බැලුවේ. පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්න. ලොකු උදවුවක්.
රෙකමන්ඩඩ් ඒවා තියෙනවද?
රෙකමන්ඩඩ් ඒවා තියෙනවද?