Air Filter Service Help

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මට උදව්වක් ඕනෑ කර තිබේ Indian Bike වල Air Filter එක බූමි තෙල් වලින් හෝදල මිරිකල ගන්න එකද හරි නැත්නම් වතුරෙන් හෝදල මිරිකල ගන්න එකද හරි හොඳට වේලන්නත් ඕනෙද? දන්න කට්ටිය කියන්න.....
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Aluth ekak daganna sauththu welanam. Kochchara heduwath dust eka air filter eka athule hira wenawa. Hariyata air flow eka une nattan petrol karanne nathuwa yanawa. Hooda hooda danna onenam Clean karanna puluwan air filter ekak ganna.

    s-l500.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rasika

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    358wft4.jpg

    ඔය තියෙන්නෙ මගෙ එක :baffled: නෑ නෑ උබල හිතුව එක ‍නෙමේ ඔක Bike එකේ එක. :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මට උදව්වක් ඕනෑ කර තිබේ Indian Bike වල Air Filter එක බූමි තෙල් වලින් හෝදල මිරිකල ගන්න එකද හරි නැත්නම් වතුරෙන් හෝදල මිරිකල ගන්න එකද හරි හොඳට වේලන්නත් ඕනෙද? දන්න කට්ටිය කියන්න.....

    hoda hoda inna epa. sawuththu welanam replace karapan. nathnam poddak bhumithel walin hodapan. habai dethun parakata wada hoda hoda danna epa
     
    • Like
    Reactions: Rasika

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    රත්තරං;19275299 said:
    hoda hoda inna epa. sawuththu welanam replace karapan. nathnam poddak bhumithel walin hodapan. habai dethun parakata wada hoda hoda danna epa

    Ela machan. Thaama meeka hoodalama nee... 1ka paarak hoodamu. Rep add.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: amthu ekak petrol walin hodanna kalin kagen hari ahapan thawa meka use karanna puluwan hulan allapan hodata service eke hodana baten :oo:

    නැත්තං පැට්‍රල් වලින් හෝදන්න ගිහිල්ලා රිජිෆෝම් කෑල්ල පැට්‍රල් වලට දැම්මා වගේ සින් එකක් වුනේ මූ උඹව හොයාගෙන එයි. :rofl: