Air Pump fish oxygen motor help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ඔක්සිජන් මෝටරයක්(Air Pump ) ගන්න ඕනේ මාළුන්ට දාන්න
    (ඇත්තටම දෙක තුනක් ගන්න ඕනේ කොටුව පැත්තේ තොග කඩ තියනවද
    ඔක්සිජන් මෝටර්( Air Pump) ගන්න තැනක් දන්නවද ?
    නැත්නම් මේවගේ බඩු ගන්න තැනක් තියනවද ?/

    තව දෙයක් කොටුව පැත්තේ පීපල්ස් පාක් කොහෙද තියෙන්නේ ??