fish oxygen motor help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ඔක්සිජන් මෝටරයක් ගන්න ඕනේ
    කොටුව පැත්තේ මාළුන්ට දාන්න ඔක්සිජන් මෝටර් ගන්න තැනක් දන්නවද ?
    නැත්නම් මේවගේ බඩු ගන්න තැනක් තියනවද ?/

    තව දෙයක් කොටුව පැත්තේ පීපල්ස් පාක් කොහෙද තියෙන්නේ ??


    help me plz
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    Uba kiyanne air pump ekak ganada

    atman%20air%20pump.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    ඔක්සිජන් මෝටරයක් ගන්න ඕනේ
    කොටුව පැත්තේ මාළුන්ට දාන්න ඔක්සිජන් මෝටර් ගන්න තැනක් දන්නවද ?
    නැත්නම් මේවගේ බඩු ගන්න තැනක් තියනවද ?/

    තව දෙයක් කොටුව පැත්තේ පීපල්ස් පාක් කොහෙද තියෙන්නේ ??


    help me plz

    ඔය මාළු කඩේකට පලයන් තියනව බන්

    නැත්තන් නරහෙම්පිට පොලේ තියනව මලු කඩ. (සුරතල් මසුන්)