තොග බඩු (help)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    minissunta othena try karanna reason ekak denna. ekko quality wise naththan price wise. price wise thamai lesima ithin. hariyata supplier kenek hoyagaththanan bari wena ekak na.

    isella puluwan nan ara kadawal walata yanne mona wage minissuda kiyala poddak balanna. eka eka pathi wala minissu eka eka widihai. samahara unta price eka rupiyala 2kata wadiya quality eka balanawa. customer base eka hariyata study karoth match ekak gahanna puluwan wei. thoga wunath sillara wunath kade hariyata karoth oye podda dura minissu hithannewath na :rolleyes: hoyan awith free marketing uth denawa.


    PS:- images podiwata dahanko :angry:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Dead end ekak thiyena parakata hariyanne hora arakku hari kassipu pot ekak thamai bn.anith eka eka para thoga kada patan ganna hoda ne issallama sillara karala balanawa ita passe hemita convert karanna one.place eka thamai number one anith ewa deweniyata


    සිල්ලරනම් විකිනෙන් නෑ බන් වේලෙනවා. . :(


    vehicle parking කොහොමද? වාහනයක් හරවන්න පුලුවන්ද? වාහන දෙකක් මාරුවෙන්න පුලුවන්ද? කඩේට බදු ගෙන ලොරි එනකොට අනිත් වාහන කාණුවට බහින්න ඕනද?

    ඕවත් factors ඉතිං :rolleyes:


    එහෙමනම් අව්ලක් නෑ. . පාකින් අව්ලක් වෙන්නේ නෑ. . මේකට කාර්වලින් බහින්නේ නෑ මන් කියපු තොගබඩු කඩ දෙකටත් එහෙමයි බයික් ත්‍රීවීල් වලින් එන්නේ. .


    Umba aduwata denawa kiyala Katin kata yana marketing walin thamai minissu alla ganna puluwan. Umba me corona case asse karanna newei neda plan eka?

    Btw oya 255 parata parallel yana eka neda Soysa road kiyanne?
    \


    ඔව්. .
    ගාන අඩුවෙන්ම දෙන්න බලන්නේ. . මෙහෙ ගොඩක් ගාන තමයි බලන්නේ. .



    machan othana attatma ubata hari yanne sillara badu kadayak wage tmai..thoga kada 2k tyna nisa..ubata business allana pluwn thoga kadayak dammoth but anith thoga kada 2 ta wada aduwen badu denna wenawa customer base ekak hadenakan wath..


    ගාන අඩුවෙන්ම දෙන්න බලන්නේ. . මෙහෙ ගොඩක් ගාන තමයි බලන්නේ. .
    සිල්ලරනම් මෙතන යන්නේ නෑ බන්. .


    a spa would be a better fit for that location.. :nerd:


    :growl::growl::growl:

    මේක හොඳ පොයින්ට් එකක්. අස්සක කියලා නෑ. අඩුවට බඩු දෙනවා නං මිනිස්සු එන්නෙ හොයාගන. ටිකක් ප්‍රසිද්ධ කරලා දාන්න ඕන. අපේ පැත්තෙ හෙනම අස්සක තියනවා තට්ටු දෙකේ හාඩ්වෙයාර් එකක්. නැති දෙයක් නෑ. සෑහෙන පිරිසක් එතෙන්ට යනවා


    ගොඩක්ම මෙහෙ වඩුමඩු කරන මිනිස්සු ඉන්නවා පොඩි පොඩි ගෙවල් තියෙන වතු තියෙනවා. . හැමෝම ගාන තමයි බලන්නේ. .


    අපේ පැත්තේ තියෙනව හෙන අස්සක කඩයක්. ආයේ ෆුඩ් සිටියක් වගේ. තොග බඩු කඩයක්. හිතන්න බෑ සෙනග යනවා කියල. ඒ වුනාට හැම තිස්සෙම ඒකෙ සෙනග ඉන්නවා. ආයේ හොඳ මහා පාර අයිනේ තියෙනවා ෆුඩ් සිටි වගේ තොග බඩු කඩ එක බල්ලෙක් නෑ. ඒක මචන් වෙලාව තමා. අස්සෙම් තියෙන නිසා සෙනග නෑවිත් ඉන්නවා කියල එකක් නෑ.


    :):):)

    මිල ගණන් මත උබට ‌ෙගේමක් ගහන්න පුළුවන් අනිවාර්යෙන්ම. මමත් දැකල සහ ගිහිල්ලා තියෙනවා ඔය වගේ තැන්වල තියෙන කඩවලට. මිනිස්සු ‌‌ෙහොයාගෙන එනවා.


    ඔව් මචන් එහෙම දෙයක් කරැකි.


    කඩවලට ඔෆර්ස් දීලා, අඩු කරලා දුන්නම කැලේට උනත් උන් එනවා බඩු ටික ගන්න :rofl:


    සිල්ලර කඩ කරන අයත් අර තොග බඩු කඩ දෙකෙන් බඩු ගෙනියන්නෙ. .


    තොග කඩවල් ජාති දෙකක් තියෙනවා මචන්.. චෙක්වලින් දුවන ඒවයි, කෑෂ්වලින් දුවන ඒවයි
    උඹ ඔය දෙකෙන් මොකද්ද දාන්නෙ? කෑෂ් වලින් දුවන එකක් නම් මට රේට්ස් එහෙම දෙන්න පුළුවන් :)


    කෑශ් ගනන් ටික එවන්න බලන්න. . :)


    minissunta othena try karanna reason ekak denna. ekko quality wise naththan price wise. price wise thamai lesima ithin. hariyata supplier kenek hoyagaththanan bari wena ekak na.

    isella puluwan nan ara kadawal walata yanne mona wage minissuda kiyala poddak balanna. eka eka pathi wala minissu eka eka widihai. samahara unta price eka rupiyala 2kata wadiya quality eka balanawa. customer base eka hariyata study karoth match ekak gahanna puluwan wei. thoga wunath sillara wunath kade hariyata karoth oye podda dura minissu hithannewath na :rolleyes: hoyan awith free marketing uth denawa.


    PS:- images podiwata dahanko :angry:


    මමත් අවුරුදු 8ක් ඔය කඩ දෙකෙන් ගෙදරට බඩු ගන්නේ. . සිස්ටම් එක යන විදිය දන්නවා. . ඒ තොග කඩවල එක කඩෙක 7ක් වගෙ වැඩ. . අනිත් එකෙ 10කට වඩා ඉන්නවා. .
    මට රෑ වැඩකරලා මේ වැඩේ 3කින් වගේ පටන් ගන්න පුලුවන්. . තැන මගේ නිසා සේවකයො අඩුනිසා අනිත් අයට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්. .



    උඹට තන්හාව වැඩියි. ඒ නිසා දුක:dull:


    එහෙම තන්හාවක් නෑ බන්. . ඇයි ඔහොම හිතුනෙ? :dull:
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Uba main road eka aine hitiyath wedak ne parking nettam. E nisa aduma wahana 6-7 katawath eka sare parking thibuna nam hondai
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේ කාලෙ තොගබඩු කඩවලට වඩා හොද ගානක් හොයනව තොග බඩු කඩවලින් බඩු අරගෙන ගෙදර ඉදන් හෝම් ඩිලිවරි කරන අය.
    තොගබඩු කඩ ජනප්‍රිය වෙන්නෙ මේන් රෝඩ් වල තියෙන ඒව නෙවෙයි බං අස්සවල් වල තියෙන ඒව. ඒ නිසා බය නැතුව පටන් ගනින්. මම දන්න තොගබඩු කඩ දෙකක් තියේ.. ඒව තියේන්නෙ ගම්මැද්දෙ, ඒත් බඩු ගන්න හතර වටෙන්ම පෝලිමේ ඉන්නෙ ඉස්සරත් දැනුත්. මොකද සිල්ලරෙත් මිල අඩුවට දෙන්නෙ රුපියලේ දෙකේ ලාබෙ තියාගෙන. තාමත් පැත්තපලාතක කඩයක් නෑ ඒ ගානට බඩු ගන්න පුලුවන්.
    උබටත් ඒම කරන්න පුලුවන් නම් එකෙන්ම ගේමක් ගහගන්න පුලුවන්. හැබැයි බඩු ගන්න කන්ටැක්ට් තියෙන්නෙ ඕන අඩුම මිලට. ඒක තමා මේන් පොයින්ට් එක. සහ ඒ බඩු අඩුම් මිලට දෙන්නත් වෙනව. මාකට් එකේ හාල් 105 වෙනකොට දැණ් අපේ පැත්තෙ කඩේ දෙන්නෙ 95 ට. හිතපංකො මාජින් එක කීයද කියල හාල් වලට ගෙන්න ගෙන අනිත් ඒවයින් අල්ලනව. එයාලම ගහනව මිරිස් තුනපහ නූඩ්ල්ස් පපඩම් සහ තව දේවල්. ඒවයින් එනව අර මාජින් එක ඩබල් ත්‍රිබල් වෙලා.. මීටරෙන් හෙන ප්ලෑනකට දැණ්ම පටන් ගනින් හැබැ්‍ි අල්ලගෙන ඉන්න වෙනව මාස හයක් විතර ගේමක් දීල. ඊට පස්සෙ ඉතිං වැස්ස වගේ තමා.. මේකාලෙ තමා ජනප්‍රිය වෙන්න පුලුවන් අඩුවට බඩු දීල.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කෑශ් ගනන් ටික එවන්න බලන්න. . :)
    උඹට ඕන බඩු ලිස්ට් එක ටයිප් කරලා එවපන්
    මම රේට් ටික එවන්නම්
    බඩු ලිස්ට් ටයිප් කරන්න කම්මැලී බන් :P
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan oya wadeta hoda adahasak. Uba kiyala thibba podi podi wadu madu thiyenawa kiyala awata. Ubata barida uyapu kaama ehemath ethana tiakak adu gaanakata wikunanna adu adayam laabinwa target karala. Kaama delivery karanna ehema puluwann niyamayi amthara mudalak delivery walata aya nokara. Uba oya kiyana hariya moratumulla neda push cycle ekak thibbanan petrol cost ekak nathuwama delivery karaganna puluwanney. Just an idea machan.
     
    • Like
    Reactions: chinmak