AirBus A380 හයර් කරමු මත්තලට

Mar 7, 2009
2,028
97
0
lankawe
Machan monawa unat subject eka gena danne natuwa abilin wage kohenhari boru tikak hoyagena dana eka weradi neda..mokada airport eke work karana un widiyata apita mewa dekkama Pu...n hinayanawa..eka nisa maharajat ekka hari, anduwat ekka hari tarahak tibunata apita kamak naa... et mewage boru dala minissunwa rawattanna epa.. wedak natthan 'mage boru potha' kiyala pothak hari liyapan ganak hoyaganna.. :D :D

sorry.com

nodakin anduwata puka dena ponna hukanna..
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA

    935940_691358917559068_2112866827_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    :)
    ඌ කියන්නේ බොරුකියලා උබට ඔච්චර ශුවර්නම් උබ ඉතිං ඇත්ත කියපන්කො,,,
    උබ ඇත්ත මොකක්ද කියලා කියන්නේ නැතුව ඔහොම පල් ටෝක් දානකොට අපටයි පුකෙන් හිනායන්නේ.
    ඔච්චර දන්න ඇත්ත කියන උබ කියපන්කො මචෝ ඇයි මත්තලට ගුවන් යානා එන්නේ නැත්තේ කියලා...

    :yes::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය හැටියක්මනේ බන්.. බනිනවා පොර ටොක් දානවා මහ එකාට ගහනකොට, හැබැයි උත්තර නැ.. මූ කතා කරපු හැටියට මම හිතුවේ එමිරේට්ස් එකේ පයිලට් කෙනෙක් කියලා.. :rofl::P
    :lol::yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉස්සල්ලාම මම කියන්නම් මම කිසි දවසක කිසිම ආණ්ඩුවකට කඩේ යන්නෙත් නැ ගිහින්නුත් නැ, එහෙම දාපු එක comment එකක් හරි තියෙනවනන් පෙන්නපන්, කවදාවත් අපිට තියෙන දේට ගරහන්න එපා. ah sry for de late reply..........................

    අද ආයේ මත්තල ගැන මතක් කරපු නිසා මට හිතුන පොඩ්ඩක් අමුතු දෙයක් ගැන කියන්න..

    a380.jpg

    මේ තියෙන්නෙ ලොකේ විශාලතම කොමර්ශල් මගී ගුවන් යානාව.. අපේ ලන්කාවට මේක ගිය අවුරුද්ද වෙනකන් ගොඩබාන්න එයාර් පොට් එකක් තිබුනේ නැ, මොකද මේකට දිග රනවේ එකකුයි, මගීන්ට බහින්න නගින්න වෙනම ප්ලැට්ෆොම් සිස්ටම් එකකුයි ඔනා.. ඒක අපේ කටුනායක නැ.. හැබැයි අපේ අතිගරු උඩුරැවුල් මහත්තයට පින්සිද්ද වෙන්න, චීන ආන්ඩුව එයාර් පොට් එකක් ඇටෙව්වට පස්සේ මත්තල ඔන්න ඒකට මේ අහස් යත්තරාව බැවැකි.. (ඔය කැලේට බැවට වැඩක් නැති එක වෙනම ස්ටොරියක් ඇහ්.. ) කොහොමහරි ඔකට බාන්න පුලුවන්, හරියේ.. (දේසේ හැටියට් පොඩ්ඩක් බාශාව දැම්මේ හරියේ.. ) එමිරේට්ස් කියන ආයතන එයාර් පොට් එක හදනකොට කිව්වා එතුමාලගේ A380 මේකට ගේනවා කියලා.. ඉතින් අපේ කට්ටියත් උඩ දාගෙන හැදුවට, එමිරේට්ස් උන් A380 තියා උන්ගේ කිසිම ෆ්ලයිට් එකක් මේකට ගෙනාවේ නැ.. අපි ඔක්කොම දැක්කනේ විවුර්ත කරන දවසේ මහරජා නටපු නැටිල්ල.. ඒ කොහොම උනත් කොන්ටාස් කියන ඔස්ට්‍රිලියන් ගුවන් සෙවයයි, සින්ගප්පූර් ඉයාර් කියන ගුවන් සේවයයි විතරයි දැනට ලන්කාවේ එයාර් ස්පේස් එක හරහා A380 එලවන්නේ.. උනුත් මේ කපේට මත්තල බාන්න එන්නේ නැ..

    මචන් A380 takeoff එකට MTOW(maximum take off weight) එකත් එක්ක takeoff කරන්න ඕනේ 9020ft, katunayake runway length eka 10991ft, ethakota eka athi wei neda kollo.

    ඔන්න ඉතින් ඔය තියන තත්ත්වේ අනුව මම කල්පනා කලා ඇයි මහ රජා සහ ලොකු පුත් නාමල් අයියා තාම රෙන්ට් එකටවත් A380 ගෙනාවේ නැත්තේ කියලා.. (මිහින් එක දැනටමත් රෙන්ට් එකට ප්ලේන් දුවන එක ඔක්කොමල්ලම දන්නවනේ.. )
    mihin eka witharak newe kollo Srilankan eketh okkoma aircraft rent ekata aran thiyenne.............:yes::yes::yes::yes:

    ඔව් ඕක කොමෂල් ආපු එකක් නෙවේ, but fuel emergency නෙවේ ලෑන්ඩ් කලේ medical emergency.

    ඔක සිඩ්නි ඉදන් ඩුබායි යන ගමන් තෙල් ගැටලුවකට ලන්කාවට එන්න උනා.. එතකොට මත්තල තිබුනේ නැ.. ඔක ලැන්ඩ් කරන්න කලින් රනවේ එකේයි ට‍්රමිනල් වල තිබුනු ෆල්යිටුයි අයින් කලා.. එමිරේට්ස් එකට ලොකු ගානක් ගෙවන්න උනා කටුනායක එවියේශන් එකට ඔතනදි ඩිලේ උන ෆ්ලයිට් වලටයි ටයිම් එකටයි..

    Runway ekei terminal ekei flight park na machan, flight park karanne Apron eke lol:D:D:D:D:D:D

    HIk.. air port eke duty free da weda karanne? kawda job eka aran dunne.. Namal mahaththayada? Duty free wennath be, Cleaning.. da?

    mattala airport ekenan thama duty free open karala na..... job eka aran dunne namaluth newe ape amma n thaththa amaruwen ugannapu ewagen job ekata awe, cleaning nuth newe mama wada karana thana ubata kiyanna awashyath na, 8am-5pm mattala apu welawaka mata PM ekak dala waren mama kawda kiyala pennannam

    සොමපාලලා සුමනදාසලා බස්වල විකුනපු කඩල, වඩේ එයාර්පොට් එකේ විකුනන්න, සරලා, සුජාතා, වගේ කෙල්ලන්ට ග්‍රවුන්ඩ් හොස්ල්ටා වගේ වැඩ කරන්න, නිමල්, කමල් ට A/L පාස් වෙලා කොලබ කැම්පස් එන්න.. අන්න ඔවටනේ බන් ඔක හැදුවේ.. දැන් බිස්නස් ජය ඇති දකුනේ වැ(වේ) සියන්ගේ..

    mekanan aththa ehe game minissunta meka loku deyak, ubala eka awillama balanna one....

    madushankads machan uba mattala da wada karanne ?
    Mattala Katunayake Ratmalana thunema work karanawa.

    :)
    ඌ කියන්නේ බොරුකියලා උබට ඔච්චර ශුවර්නම් උබ ඉතිං ඇත්ත කියපන්කො,,,
    උබ ඇත්ත මොකක්ද කියලා කියන්නේ නැතුව ඔහොම පල් ටෝක් දානකොට අපටයි පුකෙන් හිනායන්නේ.
    ඔච්චර දන්න ඇත්ත කියන උබ කියපන්කො මචෝ ඇයි මත්තලට ගුවන් යානා එන්නේ නැත්තේ කියලා...

    boru tika udin dala athi

    mattala thama famous na machan(uba shop ekak dammoth damma gaman minissu polime enne nane) diunu wenna tikak kal yanawa, anika uba ahapan katunayake hadapu dawaswala katunayaka thibbe kohomada kiyala parana work karapu uncle keneggen.......

    nodakin anduwata puka dena ponna hukanna..

    anduwatanan malata puka dena ekek newe................
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සල්ලාම මම කියන්නම් මම කිසි දවසක කිසිම ආණ්ඩුවකට කඩේ යන්නෙත් නැ ගිහින්නුත් නැ, එහෙම දාපු එක comment එකක් හරි තියෙනවනන් පෙන්නපන්, කවදාවත් අපිට තියෙන දේට ගරහන්න එපා. ah sry for de late reply..........................

    අද ආයේ මත්තල ගැන මතක් කරපු නිසා මට හිතුන පොඩ්ඩක් අමුතු දෙයක් ගැන කියන්න..

    a380.jpg

    මේ තියෙන්නෙ ලොකේ විශාලතම කොමර්ශල් මගී ගුවන් යානාව.. අපේ ලන්කාවට මේක ගිය අවුරුද්ද වෙනකන් ගොඩබාන්න එයාර් පොට් එකක් තිබුනේ නැ, මොකද මේකට දිග රනවේ එකකුයි, මගීන්ට බහින්න නගින්න වෙනම ප්ලැට්ෆොම් සිස්ටම් එකකුයි ඔනා.. ඒක අපේ කටුනායක නැ.. හැබැයි අපේ අතිගරු උඩුරැවුල් මහත්තයට පින්සිද්ද වෙන්න, චීන ආන්ඩුව එයාර් පොට් එකක් ඇටෙව්වට පස්සේ මත්තල ඔන්න ඒකට මේ අහස් යත්තරාව බැවැකි.. (ඔය කැලේට බැවට වැඩක් නැති එක වෙනම ස්ටොරියක් ඇහ්.. ) කොහොමහරි ඔකට බාන්න පුලුවන්, හරියේ.. (දේසේ හැටියට් පොඩ්ඩක් බාශාව දැම්මේ හරියේ.. ) එමිරේට්ස් කියන ආයතන එයාර් පොට් එක හදනකොට කිව්වා එතුමාලගේ A380 මේකට ගේනවා කියලා.. ඉතින් අපේ කට්ටියත් උඩ දාගෙන හැදුවට, එමිරේට්ස් උන් A380 තියා උන්ගේ කිසිම ෆ්ලයිට් එකක් මේකට ගෙනාවේ නැ.. අපි ඔක්කොම දැක්කනේ විවුර්ත කරන දවසේ මහරජා නටපු නැටිල්ල.. ඒ කොහොම උනත් කොන්ටාස් කියන ඔස්ට්‍රිලියන් ගුවන් සෙවයයි, සින්ගප්පූර් ඉයාර් කියන ගුවන් සේවයයි විතරයි දැනට ලන්කාවේ එයාර් ස්පේස් එක හරහා A380 එලවන්නේ.. උනුත් මේ කපේට මත්තල බාන්න එන්නේ නැ..

    මචන් A380 takeoff එකට MTOW(maximum take off weight) එකත් එක්ක takeoff කරන්න ඕනේ 9020ft, katunayake runway length eka 10991ft, ethakota eka athi wei neda kollo.

    ඔන්න ඉතින් ඔය තියන තත්ත්වේ අනුව මම කල්පනා කලා ඇයි මහ රජා සහ ලොකු පුත් නාමල් අයියා තාම රෙන්ට් එකටවත් A380 ගෙනාවේ නැත්තේ කියලා.. (මිහින් එක දැනටමත් රෙන්ට් එකට ප්ලේන් දුවන එක ඔක්කොමල්ලම දන්නවනේ.. )
    mihin eka witharak newe kollo Srilankan eketh okkoma aircraft rent ekata aran thiyenne.............:yes::yes::yes::yes:

    ඔව් ඕක කොමෂල් ආපු එකක් නෙවේ, but fuel emergency නෙවේ ලෑන්ඩ් කලේ medical emergency.

    HIk.. air port eke duty free da weda karanne? kawda job eka aran dunne.. Namal mahaththayada? Duty free wennath be, Cleaning.. da?

    mattala airport ekenan thama duty free open karala na..... job eka aran dunne namaluth newe ape amma n thaththa amaruwen ugannapu ewagen job ekata awe, cleaning nuth newe mama wada karana thana ubata kiyanna awashyath na, 8am-5pm mattala apu welawaka mata PM ekak dala waren mama kawda kiyala pennannam

    mekanan aththa ehe game minissunta meka loku deyak, ubala eka awillama balanna one....

    Mattala Katunayake Ratmalana thunema work karanawa.

    boru tika udin dala athi

    mattala thama famous na machan(uba shop ekak dammoth damma gaman minissu polime enne nane) diunu wenna tikak kal yanawa, anika uba ahapan katunayake hadapu dawaswala katunayaka thibbe kohomada kiyala parana work karapu uncle keneggen.......

    anduwatanan malata puka dena ekek newe................
    හා... ඇත්ත කියමුකො.. දැන් මේක කියපන්කො.. උබ වැඩ කරන්නෙ මත්තලනම් ඇයි මේ එමිරේට්ස් එකේ A380 ෆ්ලයිට් එමර්ජන්සි එකකටවත් මත්තල නැවිත් අමාරුවෙන් ටේක් ඔෆ් වෙන ලැඩර් එකෙන් මිනිස්සු බාන කටුනායකටම එන්නේ.. ඇහ් බන්, මොනවද කියහන්කො මත්තල නැති කටුනායක තියන දේ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    [/QUOTE]හා... ඇත්ත කියමුකො.. දැන් මේක කියපන්කො.. උබ වැඩ කරන්නෙ මත්තලනම් ඇයි මේ එමිරේට්ස් එකේ A380 ෆ්ලයිට් එමර්ජන්සි එකකටවත් මත්තල නැවිත් අමාරුවෙන් ටේක් ඔෆ් වෙන ලැඩර් එකෙන් මිනිස්සු බාන කටුනායකටම එන්නේ.. ඇහ් බන්, මොනවද කියහන්කො මත්තල නැති කටුනායක තියන දේ.. [/QUOTE]

    uba kiyanawa wage thama mattala facilities adui, kotinma kiyannawa nan apita hariyata office space wath na, ithin ban medical emergency ekakata oka mattala land karala lagama thiyena hospital eka lunugamwehera (no much facilities) ithin hambanthota yanna one approximately 30km ita wada safe ne Katunayake......
    yako katunayake thiyenneth 8 Boarding Bridges, e tika full nan one tharam passengersla step ladder walin thama bassanne, anika bridge walata gahawwahama airlines ewata pay karanna one, one tharam airlines step ladder eken passengersla bahinawa.
    mama me ayeth ubata kiyanawa meka kisima kade yamak newe mama malata maha rajata kade yanne na..................
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සල්ලාම මම කියන්නම් මම කිසි දවසක කිසිම ආණ්ඩුවකට කඩේ යන්නෙත් නැ ගිහින්නුත් නැ, එහෙම දාපු එක comment එකක් හරි තියෙනවනන් පෙන්නපන්, කවදාවත් අපිට තියෙන දේට ගරහන්න එපා. ah sry for de late reply..........................

    uba kiyanawa wage thama mattala facilities adui, kotinma kiyannawa nan apita hariyata office space wath na, ithin ban medical emergency ekakata oka mattala land karala lagama thiyena hospital eka lunugamwehera (no much facilities) ithin hambanthota yanna one approximately 30km ita wada safe ne Katunayake......
    mama me ayeth ubata kiyanawa meka kisima kade yamak newe mama malata maha rajata kade yanne na..................
    මට තව සාම්පල් එයාර් පොට් එකක් පෙන්නපන්කො ලොකේ, ෆැසිලිටිස් නැතුව ඔපන් කරලා ලොකේට අඩබෙර ගහපු.. ඔක තමයි මේ ත්‍රේඩ් එකේ මම දැම්මේ.. මත්තල කියන්නේ පුස් වෙඩිල්ලක්, ඒක තෙරුම් ගනින්, පලවෙනි දවසේ ෆ්ලයි ඩුබායි එකෙන් පැසෙන්ජස්ලා කීයක් ආවද කියහන්කො... ආහ්.. දැන් තෙරෙනවා නේද? ඔක තමයි කිව්වේ, අඩුම තරමේ කොටි 20ක් වත් ඔනා දවසකට A380k ඔකට නමටවත් බාලා පෙන්නන්න රෙන්ට් එකට ගෙනත්, ඒ ගාන මේ ආන්ඩුවට හොයාගන්න බැරි කමකුත් නැ, හැබැයි පහුවෙනිදට නාටකේ මාට්ටු උනාම විපක්ශෙන් බේරුමක් නැති නිසයි ඔකට A380k නොගෙනෙන්නෙ.. යතාර්තය තෙරුම් ගනින්, ඔය වගේ එයාර්පොට් ලොකේ තව තියෙන්නේ, එක රටක ඒ ස්පේන් වල.. ඒකත් රටේ ආර්තිකෑඉ කඩාගෙන වැටුන නිසා වහපු එකක්.. ඒ හැරෙන්න මත්තල තමා.. උබ දන්නවා ඇතිනේ මත්තල වැඩ කරනවානම් දවසකට එයාර්පොට් එක රන් කරන්න කොච්චර ගානක් යනවද කියලා.. කොහෙන්ද මේ සල්ලි ඔකට දෙන්නේ.. මහා බාන්ඩාගාරෙට එක අතකින් නයවෙනවා දවස ගානේ.. අනික් පැත්තෙන් ඔක හදපු දා ඉදන් චීනෙට නය ගෙවන්න ඔනා.. උබ හිතනවද ඔක ඔය නය ගෙවන්නවත් පුලුවන් තරමක ආදායමක් උපයයි කියලා.. ඔයිට වඩා නරකද කටුනායකම තව ටර්මිනල් දෙකක් විතර දාලා රෙස්පට් පිට හැදුවා නම්..
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    මම හිතන්නෙ ඔය කැලෑව කිව්වෙ මත්තල කියන ගමට වෙන්න ඇති :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොකේ කොයි රටකවත් බස් ස්ටැන්ඩ් හදනවා වගේ එයාර් පොට් අටවන්නේ නැ බන්.. තියන එව්වා එක්ස්පැන්ඩ් කරන එකයි කරන්නේ.. රනවේ එකේ ෆීට් ගානහරි දැන් මේකට A380 බැවැකි කියලා හිතනවානම් අනේ මන්දා බන්, ශ්‍රී ලන්කන් එකයි මිහින් ලන්කා එකයි ගෙනාවොත් හැරෙන්න වෙන එයාර් ලයින් එකක් නම් කොමර්ශල් ෆ්ලයිට් රූට් එකක් හදන්නේ නැ ඔය තත්වේ උඩ A380 කට කටුනායකට.. මොකක් හරි පොඩි සිද්දියක් උනොත් එයාර් ලයින් එකේ නමටයි කෙල වෙන්නේ.. ඒ වගේ ෆයිනැන්ශල් ලොස් එකක් වෙන රිස්ක් ගන්න කොයි එයාර් ලයින් එකද කැමති.. ගුවන් මගීන් හැමතිස්සෙම බලන්නෙ පහසුව ආරක්ශාව ඉකමන, ඒ අනුව තමා එයාර් ලයින් වල තත්වේ තීරනේ වෙන්නේ, ලැඩර් එකෙන් මිනිස්සු බස්සවලා නම චා කරගන්න එමිරේට්ස් උන්ට පිස්සු ඇතියි කියලා මට නම් හිතෙන්නේ නැ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මට තව සාම්පල් එයාර් පොට් එකක් පෙන්නපන්කො ලොකේ, ෆැසිලිටිස් නැතුව ඔපන් කරලා ලොකේට අඩබෙර ගහපු.. ඔක තමයි මේ ත්‍රේඩ් එකේ මම දැම්මේ.. මත්තල කියන්නේ පුස් වෙඩිල්ලක්, ඒක තෙරුම් ගනින්, පලවෙනි දවසේ ෆ්ලයි ඩුබායි එකෙන් පැසෙන්ජස්ලා කීයක් ආවද කියහන්කො... ආහ්.. දැන් තෙරෙනවා නේද? ඔක තමයි කිව්වේ, අඩුම තරමේ කොටි 20ක් වත් ඔනා දවසකට A380k ඔකට නමටවත් බාලා පෙන්නන්න රෙන්ට් එකට ගෙනත්, ඒ ගාන මේ ආන්ඩුවට හොයාගන්න බැරි කමකුත් නැ, හැබැයි පහුවෙනිදට නාටකේ මාට්ටු උනාම විපක්ශෙන් බේරුමක් නැති නිසයි ඔකට A380k නොගෙනෙන්නෙ.. යතාර්තය තෙරුම් ගනින්, ඔය වගේ එයාර්පොට් ලොකේ තව තියෙන්නේ, එක රටක ඒ ස්පේන් වල.. ඒකත් රටේ ආර්තිකෑඉ කඩාගෙන වැටුන නිසා වහපු එකක්.. ඒ හැරෙන්න මත්තල තමා.. උබ දන්නවා ඇතිනේ මත්තල වැඩ කරනවානම් දවසකට එයාර්පොට් එක රන් කරන්න කොච්චර ගානක් යනවද කියලා.. කොහෙන්ද මේ සල්ලි ඔකට දෙන්නේ.. මහා බාන්ඩාගාරෙට එක අතකින් නයවෙනවා දවස ගානේ.. අනික් පැත්තෙන් ඔක හදපු දා ඉදන් චීනෙට නය ගෙවන්න ඔනා.. උබ හිතනවද ඔක ඔය නය ගෙවන්නවත් පුලුවන් තරමක ආදායමක් උපයයි කියලා.. ඔයිට වඩා නරකද කටුනායකම තව ටර්මිනල් දෙකක් විතර දාලා රෙස්පට් පිට හැදුවා නම්..

    danma laba labanna nan bari wei thama macho, uba anthimata lassan kathawak kiyala thiyenawa, uba mata kiyapan 24 hour working airport ekaka construction karanawa kiyanne kohoma amaru seen ekakda kiyala, 20 years walata wada parana katunayake airport eke runway eka bahala thiyenne ekath repair karanna one, runway lighting wires okkoma paranai, baratama wassa dawas walata balaganna puluwan trip off wena tharama. ithin ban alternative international airport ekak thiyena eke wasith thiyenawa, math piligannawa infrastructure ekak nathuwa maha rajage moda kamata n hadissiyata meka ariya eka nan gon kamak kiyala eth disadvantages balanawata wadiya advantages balana eka hodai neda saho.......
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක මහින්ද නෙමෙයි රනිලා , ෆොන්සෙකා හරි වෙන මොන මනුස්සයෙක් හරි හැදුවත් වැරදි දේ මම් වැරදි කියනවා.. ඔක මම් විතරක් නෙමෙයි රටේ හැම මිනිහම දන්න දේ.. ඔකේ වැඩියෙන්ම එහාට මෙහාට යන්නේ රාජපක්ශලා කියන එක උබ දන්නවා ඇතිනේ.. තමුන්ගේ පරිහරනයට ශ්‍රි ලන්කන් එකේ ෆ්ලයිට් පාවිච්චි කරපු ලන්කාවේ එකම ජනාදිපති ලොක්කා මේ මහින්ද.. එව්වා මහා දෙකයි පනහේ වැඩ.. තොඩමන්ගේ දුවගේ වෙඩින් එකට තකහනියා ලන්ඩන් වල ඉදන් එක රැයකට ලන්කාවට ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එකේ ඇවිත් ගියේ මැදමුලනින් ගෙනාපු සල්ලි වලින් නෙමෙයිනේ බන්.. නාස්තිකාරකම උපරිමයි..
     
    pissuda ban open karapu dawasata passe oka me paththa palathe awe na api thama katta kanne.......:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    danma laba labanna nan bari wei thama macho, uba anthimata lassan kathawak kiyala thiyenawa, uba mata kiyapan 24 hour working airport ekaka construction karanawa kiyanne kohoma amaru seen ekakda kiyala, 20 years walata wada parana katunayake airport eke runway eka bahala thiyenne ekath repair karanna one, runway lighting wires okkoma paranai, baratama wassa dawas walata balaganna puluwan trip off wena tharama. ithin ban alternative international airport ekak thiyena eke wasith thiyenawa, math piligannawa infrastructure ekak nathuwa maha rajage moda kamata n hadissiyata meka ariya eka nan gon kamak kiyala eth disadvantages balanawata wadiya advantages balana eka hodai neda saho.......
    මම මාර ලස්සන කතාවක් තමා කිව්වේ.. මෙන්න උදා හරන 24/7 රන් වෙනකොට තමා මේ එයාර් පොට් ඔක්කොම එක්ස්පැන්ඩ් කලේ..

    ඉන්දියාවේ

    එන්ගලන්තේ

    දැන් උබ කියයි මෙව්වා ඉඩ කඩ තියන ලොකු රටවල් කියලා.. ඔන්න සින්ගප්පුරුවත් වැඩේට ලැස්තියි.. මේ 2013බන්, ඔයිට වඩා ලොකු කේස් දැන් ලොකේ කරනවා.. කටුනායක මහ කජ්ජක්ද?