Aircraft Accident in Sri Lanka

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න මම අද ලෙස්තිවෙන්නෙ අපේ රටේ සිද්ද වෙච්ච දුකම දුක හිතෙන AIRCRAFT ACCIDENT එක ගෙන කියන්න.
    මේ සිද්දිය සිද්ද උනේ 1974 දෙසෙම්බර් 4
    ප්ලනේ එක ලෑන්ඩ් කරන්න ලන්කවට එද්දි තමි CRASH වෙලා තියෙන්නෙ
    ඔන්න සිද්දිය මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නෙ.
    සිද්දියට අදාල ප්ලෙන් එක තමයි මේ තියෙන්නෙ



    Martinair Flight 138

    300px-Air_Canada_Douglas_DC-8.jpg


    dc-8-30_martinair_1962_32_ph-dcd.jpg


    මේ ප්ලෙන් එක නිෂ්පදනය කරලා තියෙන්නෙ 1966
    මේ ප්ලෙන් එක අයිති Martinair කියන Dutch company ටයි

    මෙන්න තව විස්තර ටිකක් තව

    Flight origin :
    Juanda International Airport, Surabaya, Indonesia

    Juanda1.jpg

    250px-Java_Locator_Topography.png


    Destination:
    Bandaranaike International Airport, Colombo, Sri lanka


    220px-ColomboAircraft.jpg
    200px-Sri_Lanka_location_map.svg.png


    සිද්දිය සිද්ද වුන ස්ථානය
    මස්කෙලිය "සප්ථ කන්යා" (Vergin Hills) කියන කදු වලල්ලෙ පස්වෙනි කදු ගැටයෙ තමයි හෙප්පිල තියෙන්නෙ. එදා ගොඩක් මීදුම තිබිල තියනවලු. ඒ නිසා තමයිලු ප්ලන් එක හෙප්පිලා තියෙන්නෙ.

    මේ තියෙන්නෙ ඒ කන්ද


    4.JPG


    014.jpg


    4401288960_71940f5370_b.jpg


    image043.jpg


    saptha%20kanya.gif





    මෙන්න මෙහෙමලු හැප්පුනා කියන්නෙ කන්දෙ

    640px-My_own_Martin_Air_DC-8_DISASTER_2.JPG






    මෙන්න මෙතන තමයි හෙප්පුන තැන

    768px-Crash_location_of_Martin_Air_Flight_138.jpg


    හැප්පිල තියෙන්නෙ බන්ඩාරනයක ගුවන් තොටුපලට නාවික සෙතපුම් 40 ක් තියෙනකොටයි.
    (නාවික සෙතපුම් 1 = කිලො මීටර් 1.85200 )
    (නාවික සෙතපුම් 40 = කිලො මීටර් 74.08 )





    සිද්දියට හේතුව

    ප්‍රධානතම හේතුව තමයි කාලගුනික තත්වය අයහපත් වීම. මීදුම සහ ඒ නිසා ඇති වුන වැරදි සහගත අක්ෂාන්ෂ සහ දේෂාන්ෂ පිහිටිමත් එම නිසා ගුවන් නියමුවන් දෙදෙනාගේ අනුදැනුමක් නැතිව ගුවන් යානය කදු වලල්ලෙ ගැටීම තමයි "REPORT ON THE ACCIDENT TO MARTIN AIR FLIGHT 138 DC 8 PH-MBH ON-4 DEC 1974" කියන ශ්‍රි ලන්කාවෙන් පවත්වපු පරීක්ෂන වර්ථාවේ සදහන් වෙන්නෙ.


    මේ තියෙන්නෙ ඒ roport එකේ පික් එකක්..
    රිපොට් එක ටිකක් ලොකුයි. ඒ හින්ද ඔන්න මම මුල් පිටුවෙ ස්නැප් එකක් දැම්ම.


    155lbwi.jpg



    මේ අනතුරේදි මගීන් 191 දෙනෙක් සහ ගුවන් යානයේ සෙවකයන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් උනා.
    මෙම ගුවන් යානය පැදවු නියමුවන් වුයේ හෙන් රික් ලමේ, ඔහුගේ සහයක නියමු රොබට් බ්ලොම්ස්මාය.තවද ගුවන් ඉන්ජිනේරු ජොහන්නස් විජිනන්ඩ්ස් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් උනා.


    මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුන මගීන් සහ සෙවකයන් සිහිකරන්න මස්කෙලිය Norton Bridge කියන ස්ථානයේ ගුවන් අනතුරෙන් ඉතිරි උන රොදයක් සිහිවටනයක් ලෙස තබා තියෙනවා.

    මේ තියෙන්නෙ ඒ සිහිවටන වල පික් ටිකක්

    450px-Tire_and_memorial_of_Martin_Air_flight_138.jpg



    450px-A_Tire_of_Martin_Air_flight_138.jpg


    2055480736_a50e2fcd69_b.jpg


    450px-Memorial_of_Martin_Air_Flight_138.jpg





    එහෙනම් ඉතින් මට කැපෙන්න අවසරයි... මේ දාපු ත්‍රෙඩ් එක වැදගත් වෙන්න ඇති කියල හිතනව.එහෙනම් කලගුණ සලකලා ගියාට ගොඩක් ස්තුතියි...... :) :) :) ;)

    jayen jaya!



    (ape elakirianz dennek me sinduwa gena thread eke dala thibba.me tiyenne me accident eka gena tiyana song eka Anton jones thama meka kiyanne me link ekata gihin download karaganna ehenam kattiya)
     
    Last edited:

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    me plane eke kallak ape gedara thiyenawa,meka una dawasata pahuwenida ape thaththai mahappalai balanna gihin ahulan apu ekak,

    harima duka hithena seen godak dakkalu,,minissunge kaali hamathanama thibila