AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    රිදිල රිදිලා කට්ටියට... යැයි යැයි යැයි තමා.. අවුරුදු 10ක් 15ක් තියාගෙන කාල නන්නත්තාර කරල කටින් විසි කරපු ඉඳුල් ටිකක් වගේ තිබ්බ, ටෙන්ඩර් දාලත් ලෝකෙ වෙන කිසිම කම්පැනි එකකින් ගන්න කැමති නැති වෙච්ච එයාර් ලයින් එකක් මාස 5න් 6න් ගොඩ දාන්න උබ හිතුවද NPP එකට ඇලඩින්ගෙ පුදුම පහන තියනව කියල.
    ඒව ස්ටෙප් බයි ස්ටෙප් වෙයි. සූප්පු කරල කටු ටික එලියට දාල තියෙද්දිත් ලීස් කරල ෆ්ලයිට් එකක් අරන් ඒ ලීස් එක මාසෙට ගෙවන්න පුළුවන් කියන කන්ෆිඩන්ස් එකෙන් ෆ්ල‍යිට් එක ගත්තු එකම සහ අවුරුදු ගාණක් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව ග්‍රවුන්ඩ් කරල තිබ්බ ෆ්ලයිට් ආයෙ ඔපෙරේශන් වලට එළියට දැම්ම එකමත් ලොකු දෙයක් මේ තිබ්බ විදිහට. අවුරුදු 3කින් බලමු එයාර් ලයින් එකේ තත්වෙ. මේ යන විදිහට අනිව ඊළඟ අවුරුද්ද අන්තිම වෙනකොට තව ෆ්ලයිට් දෙකක් අලුත්න් දානව. එහෙම දානව කියන්නෙ මේක යන්නෙ හරි පාරෙ.

    ☠️💀හැෆ්ෆිලා බලමු!!! හ්ම්!☠️💀
    කෙඳිරි ගාන්න එපා පොන්ස් මාස 6 යෙන් කොරගන්න බැරි නම් තව අවුරුදු 5 ක් ගියත් කොරගන්න බැහැ තමා 😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    Emirates කරපු හැම අවුරුද්දකම ආලාබයි බන් උන් ලාභ පෙන්නුවේ Sri Lankan එකේ Assests විකුණලා

    Emirates එකට දුන්න නිසා තමා Sri Lankan එකේ තිබබ ටිකත් නැති උනේ
    Sri Lankan එක විකුණාගෙන කාපු Emirates එකට ලංකාවේ මෝඩ බයියෝ රචනා ලියනවා😂

    Emirates එක කොහොමද ලාභ පෙන්නුවේ කියලා යට Video එකේ ලස්සනට කියනවා😬


    එක කියන්නෙත් සින්හල ගැනියෙක් නෙ. එකනෙ ප්‍රශ්නෙ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    LTTE did a favour. It was a blessing in disguise. It was the insurance money that really saved UL at that time.
    There after
    98 නේද් වික්කේ, චන්ද්‍රිකා නේද එතකොට ජනාදිපති 🤔 🤔 🤔

    දේශපාලුවොයි උන් පත්කරපු නිලදාරීනුයි ඔක කෑව කියන එකනම් ඇත්ත :angry::angry::angry:
    We divested on 49% and full management through management agreement . UNF govt wanted to take it back but saner counsel prevailed due to Treasury Sec Charitha Ratwatta .
    this prevailed till MR bought 49% AND mgt contract lapsed and CEO Peter HILL did not get visa
    AIR LANKA from the start was corrupt under Cap t Rakita Wickramanayake under JR this legacy continued even under CBK were divesture of 49% TO Emirates happened .
    There were some bright spots but all goats including JVP-NPP are guilty of political interference over industry professional
    eg Present Chairman has no Aviation experience only reason he is close to AKD. same way ex chairman Asoka pathirage of soft logic was chairman due to his connections with ....
     
    • Sad
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    There after

    We divested on 49% and full management through management agreement . UNF govt wanted to take it back but saner counsel prevailed due to Treasury Sec Charitha Ratwatta .
    this prevailed till MR bought 49% AND mgt contract lapsed and CEO Peter HILL did not get visa
    AIR LANKA from the start was corrupt under Cap t Rakita Wickramanayake under JR this legacy continued even under CBK were divesture of 49% TO Emirates happened .
    There were some bright spots but all goats including JVP-NPP are guilty of political interference over industry professional
    eg Present Chairman has no Aviation experience only reason he is close to AKD. same way ex chairman Asoka pathirage of soft logic was chairman due to his connections with ....
    Many are not aware of how much CBK whacked out of this deal. :unsure:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    කුලී ලියන්නො දත්මිටි කාගෙන තර්ක කරනව එහෙම නෑ කියල 😂😂
     
    • Like
    Reactions: imhotep

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මහින්ද ගත්තා නිසා නෙවෙයි පකෝ SriLankan එක පාඩු ලබන්නේ එක Plane එකකට සේවකයෝ 300 ක් ඉන්න නිසා
    Route වලින් පාඩු නැහැ පොන්ස් 🤣
    අන්න මයිනා මාට්ටු වෙලා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    සිරන්තිගේ අය්යගෙ මල්ලිටත් හොදට සැප හම්බ වෙන්න ඇති
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,342
    2,137
    113
    නිතරම මේ පැත්තේ කරක් ගහන් නැති නිසා මේ ලිපිය දැක්කේ අද. අප්පේ ඉතින් මේවා කියවලා ඇත්ත කියලා හිතලා කරේ තියාගෙන ගිහිල්ලා මයිනා මැරෙන කන් බලන් හිටපු උනුත් ඉන්නවා කියලා මතක් වෙනකොට දැනෙන ආතල් එක.

    මේ ලියලා තියෙන ඒවා ඇත්ත කියලා විශ්වාස කොරලා මාලිමාව බලේට ගෙනා උන් තාම විශ්වාස කරනවාද මේ ලියලා තියෙන්නේ ඇත්ත කියලා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    ජනතා විමුක්ති පෙරමුණේ (JVP) 1971 සහ 1987-89 කැරලි සමයන්හිදී රටේ ආර්ථිකයට සහ සිවිල් පාලනයට එල්ල වූ බලපෑම සුළුපටු නොවේ. එයාර් ලංකා (වර්තමාන ශ්‍රීලංකන්) සමාගමට සෘජුවම එල්ල වූ හානියට වඩා එම කාලසීමාව තුළ සමස්ත රටේම සිදුවූ අඩපණ වීම් සමාගමට බලපෑවේය.
    කැරලි සමයේදී සිදුවූ ප්‍රධාන හානි කිහිපයක් පහත පරිදි හඳුනාගත හැකිය:

    1. ආර්ථික හා දේපළ හානිය
    * රාජ්‍ය දේපළ විනාශ කිරීම: 87-89 කාලය තුළ රජයේ ගොඩනැගිලි, ප්‍රවාහන සේවා (බස් රථ සහ දුම්රිය) සහ විදුලි පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල විය. මෙය රටේ සංචාරක ව්‍යාපාරය බිඳවැටීමට සෘජුවම බලපෑ අතර, එමගින් එයාර් ලංකා සමාගමේ ආදායම දැඩි ලෙස පහත වැටුණි.

    * ඇඳිරි නීතිය සහ වැඩවර්ජන: ජවිපෙ විසින් කැඳවන ලද 'ඇඳිරි නීතිය' සහ වැඩවර්ජන හේතුවෙන් ගුවන් තොටුපළ මෙහෙයුම් පවත්වාගෙන යාම අතිශය දුෂ්කර විය. සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම සහ ඉන්ධන සැපයුම් අඩාල වීම මින් ප්‍රධාන වේ.
    2. සංචාරක කර්මාන්තය බිඳවැටීම
    ඕනෑම ගුවන් සමාගමක පැවැත්ම රඳා පවතින්නේ සංචාරකයින් මතය. කැරලි සමයේ පැවති භීෂණකාරී වාතාවරණය නිසා:

    * විදේශිකයන් ලංකාවට පැමිණීම නතර විය.
    * "Travel Advisory" හෙවත් සංචාරක අවහිරතා පැනවීම නිසා ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවිය.
    * මෙරට ජාතික ගුවන් සේවය ලෙස එයාර් ලංකා සමාගමට විශාල මූල්‍ය අලාභයකට මුහුණ දීමට සිදුවූයේ මේ නිසාය.

    3. සමාජීය හා මානව හානිය
    * තරුණ ජීවිත විනාශය: රටේ බුද්ධිමත් සහ ක්‍රියාශීලී තරුණ පරපුරේ දසදහස් ගණනක් (ඇස්තමේන්තු අනුව 40,000 - 60,000 අතර) දෙපාර්ශවයේම ගැටුම් නිසා ජීවිතක්ෂයට පත්වීම රටේ අනාගත ශ්‍රම බලකායට මෙන්ම වෘත්තීයවේදීන්ගේ හිඟයකට ද හේතු විය.
    * භීෂණය: රටේ පොදු ජන ජීවිතය අඩාල වීම නිසා ව්‍යාපාරික විශ්වාසය බිඳවැටුණු අතර ආයෝජකයින් රට හැර ගියහ.

    > සටහන: ගුවන් යානා වලට සෘජුවම බෝම්බ ප්‍රහාර එල්ල වූයේ 2001 වසරේදී එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය විසින් සිදුකළ කටුනායක ප්‍රහාරයේදීය. ජවිපෙ කැරලි සමයේදී සිදුවූයේ රටේ පරිපාලනය සහ ආර්ථිකය අඩපණ කිරීම හරහා සිදුවූ වක්‍ර හානියයි.
    >
    මෙම කැරලි සමයෙන් පසුව එයාර් ලංකා සමාගම පෞද්ගලීකරණය කිරීමට (එමිරේට්ස් සමඟ හවුල් වීමට) ගත් තීරණයට මෙම ආර්ථික පසුබෑමද එක් හේතුවක් විය. මෙම ඉතිහාසය ගැන තවදුරටත් කරුණු දැනගැනීමට ඔබ කැමතිද?

    නිසැකවම, 1987-89 භීෂණ සමය සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ගුවන් සේවයට සිදු වූ බලපෑම පිළිබඳ තවත් කරුණු කිහිපයක් මෙසේය:

    1. ආර්ථිකය අඩපණ වීම සහ ණය බර
    කැරලි සමයේදී රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ නැවතුණි. තේ, රබර් සහ පොල් අපනයනය අඩාල වීම නිසා රජයට ලැබෙන විදේශ විනිමය අඩු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස:

    * එයාර් ලංකා සමාගමට නව ගුවන් යානා මිලදී ගැනීමට හෝ නඩත්තු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ලබා දීම දුෂ්කර විය.

    * රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ගුවන් ඉන්ධන සහ අමතර කොටස් සඳහා දැරීමට සිදු වූ පිරිවැය ඉහළ ගියේය.

    2. ජාත්‍යන්තර ප්‍රතිරූපය බිඳවැටීම
    ඕනෑම ජාතික ගුවන් සේවයක සාර්ථකත්වය රඳා පවතින්නේ එම රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය මතය.

    * 80 දශකයේ අගභාගයේදී ලංකාව "අනතුරුදායක කලාපයක්" ලෙස ලෝකය හඳුනාගැනීම නිසා Air Lanka සන්නාමයට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම අඩු විය.

    * බොහෝ යුරෝපීය ගුවන් සමාගම් ලංකාවට පැමිණීම නතර කළ අතර, එය එයාර් ලංකා සමාගමට තනිවම වෙළඳපොළ පවත්වාගෙන යාමට දැඩි පීඩනයක් එල්ල කළේය.

    3. එමිරේට්ස් (Emirates) සමඟ ගිවිසුමකට යාමට සිදු වීම
    1990 දශකය ආරම්භ වන විට එයාර් ලංකා සමාගම පැවතියේ දැඩි මූල්‍ය අගාධයකය. කැරලි සමය සහ ඉන්පසු ඇති වූ යුදමය වාතාවරණය නිසා රජයට තවදුරටත් ගුවන් සේවය නඩත්තු කළ නොහැකි විය.

    * මෙහි ප්‍රතිඵලයක් ලෙස 1998 දී සමාගමෙන් 40% ක කොටස් සහ කළමනාකාරිත්වය එමිරේට්ස් සමාගමට පැවරීමට රජය තීරණය කළේය.

    * මෙහිදී නාමය SriLankan Airlines ලෙස වෙනස් වූ අතර, පසුව එමිරේට්ස් සමාගම ඉවත් වූ පසු (2008 දී) සමාගම නැවතත් සම්පූර්ණයෙන්ම රජයට පැවරුණි.

    4. ප්‍රවාහන හා සන්නිවේදන පද්ධතිවලට වූ හානිය
    කැරලි සමයේදී ජවිපෙ විසින් විදුලි ට්‍රාන්ස්ෆෝමර්, දුරකථන හුවමාරු මධ්‍යස්ථාන සහ රජයේ වාහන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලදී. මෙහිදී:
    * ගුවන් තොටුපළ වෙත යන මාර්ග අවහිර කිරීම් සහ විදුලි බිඳවැටීම් නිසා මෙහෙයුම් පිරිවැය (Operational Costs) අධික ලෙස ඉහළ ගියේය.
    * ගුවන් සේවයේ තාක්ෂණික අංශවල සේවය කළ බොහෝ දක්ෂ වෘත්තිකයින් ආරක්ෂාව පතා රට හැර යාම (Brain Drain) සමාගමට වූ තවත් විශාල පාඩුවකි.

    > අවසාන වශයෙන්: 87-89 කැරැල්ල සෘජුවම එයාර් ලංකා ආයතනය විනාශ කිරීමේ අරමුණින් සිදු වූවක් නොවුණත්, එමගින් ඇති කළ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය සමාගම කඩා වැටීමටත්, අවසානයේ එය විදේශීය සමාගමකට පැවරීමටත් ප්‍රධාන හේතුවක් විය.
    >
    ඔබට එමිරේට්ස් සමාගම සමඟ ඇති වූ ගිවිසුම හෝ එම ගිවිසුම අවසන් වීමට හේතු වූ කරුණු ගැන දැන ගැනීමට අවශ්‍යද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ලිමිණිගේ තාත්තා ගේ හොටෙලේ තමයි අර ඉස්සරහ හදලා තියෙන්නේ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආ මාට්ටු වෙලාද😂
    ඇයි දැන් Sri Lankan Airlines ලාබ පිටද දුවන්නේ🤣🤣🤣
    සි ලංකට් එකට හෙන ගැහුවත් මොකෝ... මේකට යටිත් ශේප් එකේ තෙල් මිල උස්සන්න පුලුවන්නෙ....
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    සි ලංකට් එකට හෙන ගැහුවත් මොකෝ... මේකට යටිත් ශේප් එකේ තෙල් මිල උස්සන්න පුලුවන්නෙ....
    ශ්‍රි ලන්කන් එක අවුරුද්දට බිලියන ගානක් පාඩුයි බන් එ මදිවට තව අලුත් ප්ලේන් කියලා පරන ලඩි කුලියට ගන්න වා
    ඹවට ගෙවන්න ඔනේ මෙ රටේ අහින්සක ජිවිතෙට ප්ලෙන් එකක් දැකලා නැති මිනිසසු🤮
    මුන්ගේ කයිය පඩ ගදයි නම් තියෙනවා වැඩ තමා නැතතේ