Airport එකෙන් පාන්දර 4:30ට

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    සේවා ප්‍රදේශයේ ඉන්නවා සුද්දො හෙනට උන් වාහන රෙන්ට් ඒකට අරන් ඒන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ude 4.30 awit bus eke yanne amu kunala machan.. decent minissu innawa budget widiyata hema dema karana.. eth me wage un nam ratakata wedak na..
    එකේක ජාතියේ Tourist ලා එනවා නේ බන් රටකට අපිට කියන්න බැහැ නේ උන්ට බෙන්ස් වලම යන්න කියලා
    එහෙම කියනවා නම් අපේ එවුන් ලෝකේ කිසිම රටකට වද්ද ගන්න එකක් නැහැ 🤣
    මට සෙට් උනා ලංකාවේ Power House ඒකක අයිතිකාරය ක් පිටරට ඉන්න කොට ඌ උදේට කන්නෙත් නැහැ සල්ලි යන නිසා හොයන්නේම 1$ බඩු 🤣
     
    • Like
    Reactions: Yakka putha

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එකේක ජාතියේ Tourist ලා එනවා නේ බන් රටකට අපිට කියන්න බැහැ නේ උන්ට බෙන්ස් වලම යන්න කියලා
    එහෙම කියනවා නම් අපේ එවුන් ලෝකේ කිසිම රටකට වද්ද ගන්න එකක් නැහැ 🤣
    මට සෙට් උනා ලංකාවේ Power House ඒකක අයිතිකාරය ක් පිටරට ඉන්න කොට ඌ උදේට කන්නෙත් නැහැ සල්ලි යන නිසා හොයන්නේම 1$ බඩු 🤣
    Dollar 1 ට හොඳට කන්න පුළුවන් නේ. දැන් නන් 2ක් තිබුණා නන් හොඳට කන්න පුළුවන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ හිතවත් ඉරාන කෙල්ලෙකුයි කොල්ලෙකුයි එනවා උන් මොහට එනනේ පාන්දර 4:30ට ඒ වෙලාවට කොටුවට එන්න බස් තියෙනවද? දන්න එකෙක් කියපන්කො..උන්ට සීගිරියට යන්න ඕනි..
    Oya muslim pakayan bella kapala kanuwe wisik karahan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Dollar 1 ට හොඳට කන්න පුළුවන් නේ. දැන් නන් 2ක් තිබුණා නන් හොඳට කන්න පුළුවන්.
    Singapore වල 1$ එකට හොඳ කෑම නැහැ බං
    1$ Shops තියෙනවා කුණු බඩු තියෙන
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    එකේක ජාතියේ Tourist ලා එනවා නේ බන් රටකට අපිට කියන්න බැහැ නේ උන්ට බෙන්ස් වලම යන්න කියලා
    එහෙම කියනවා නම් අපේ එවුන් ලෝකේ කිසිම රටකට වද්ද ගන්න එකක් නැහැ 🤣
    මට සෙට් උනා ලංකාවේ Power House ඒකක අයිතිකාරය ක් පිටරට ඉන්න කොට ඌ උදේට කන්නෙත් නැහැ සල්ලි යන නිසා හොයන්නේම 1$ බඩු 🤣

    එහෙම කියනවා නම් අපේ එවුන් ලෝකේ කිසිම රටකට වද්ද ගන්න එකක් නැහැ 🤣..

    na tamai yako.. SG witarai hari haman ratak kiyala tiyenne on arrival visa dena//