Airtel ඩේටා දන්සල

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ සිංහලු මාර සින් එකක්නේ බන් වෙලා තියෙන්නේ. මම දැන් දවස් 3 කට කලින් දාපු Airtel 95 කාර්ඩ් එක තාම වැඩ බන් . ස්ටටික් වල පෙන්නනවා 2.34 GB ඇවිත් තියනවා. මම මොනවත් කරන්න ගියේ නැ තාම . මෙහෙම වෙන්න පුලුවන්ද බන්?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩෝ සිංහලු මාර සින් එකක්නේ බන් වෙලා තියෙන්නේ. මම දැන් දවස් 3 කට කලින් දාපු Airtel 95 කාර්ඩ් එක තාම වැඩ බන් . ස්ටටික් වල පෙන්නනවා 2.34 GB ඇවිත් තියනවා. මම මොනවත් කරන්න ගියේ නැ තාම . මෙහෙම වෙන්න පුලුවන්ද බන්?

    wenna puluwan owa internet eke fb ,forum wala demma ma oka ikmanata hadagannath puluwan :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Airtel 95 ekata mechchara data hambenawada bn....

    550 යිනේ බන් හම්බෙන්නේ.

    wenna puluwan machan..unge data scheduler eke problem ekak unama ohoma wenawa... :lol::lol:

    මචන් මම හැම කාර්ඩ් එකක් දැම්ම ගමන් එක රෙසෙට් කරනවා. මම සිම් 3ක් පාවිච්චි කරනවා
    Airtel
    Hutch
    Etiselat

    මේ 3 න් ඕක ඇරෙන්න අනික් හැම එකේම හරියටම දට යනවා . මේකෙත් එහෙම්මමයි. හැබැයි මේ සැරේ තමා මෙහෙම උනේ බන් .
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝ බොල පල්සරේ ෆොටෝ......?? :angry:

    අඩෝ අමතක් උනා බන්. ඊයේ දවසම වැඩ ගොඩයි. මම ගැහුවා පොටෝ ටිකක් . මගේ ඉතින් සුපිරි කැමරා එකක් තියෙන්නේ උබල දන්නවනේ . මෙන්න බන්දිය

    s5l5co.jpg


    34zkaok.jpg


    අද යන්න ඕනේ මචන් අර උබ කිව්වේ කවර් 2කක් ගහගන්න. ඒ වගේම බන් ක්ලච් එක හෙනම මුල තියෙන්නේ. එකත් හදාගන්න ඕනේ. පල්සර් ක්ලබ් එකේ දාන්නම් හොද පික් ටිකක්
    ජය
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මොන කවර් දෙකක්ද......?? මතක නෑ.....??

    ක්ලච් එකේ ලෙඩක් නෑ..... උඹ කොහෙද ඉන්නේ....?? මාළඹේ පැත්තේ එනවා නම් කෝල් එකක් දිය..... ඉන්ෂුවරන්ස් දැම්මද.....?? නැත්නම් ඒකත් අඩුවට සෙට් කරලා දෙන්නම්..... :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අහම්බෙන් වුනා නම් කටවහගෙන ඒක පාවිච්චි කරපිය කෙලෝගන්නැතුව මෙතන තප්පුල්ලන්නෙ :growl: :growl: :growl:
    ක්‍රමයක් තියෙනවනං pm වලිං ශෙයා කරගනිං :growl: :growl: :growl: