අඩෝ සිංහලු මාර සින් එකක්නේ බන් වෙලා තියෙන්නේ. මම දැන් දවස් 3 කට කලින් දාපු Airtel 95 කාර්ඩ් එක තාම වැඩ බන් . ස්ටටික් වල පෙන්නනවා 2.34 GB ඇවිත් තියනවා. මම මොනවත් කරන්න ගියේ නැ තාම . මෙහෙම වෙන්න පුලුවන්ද බන්?

Airtel 95 ekata mechchara data hambenawada bn....
wenna puluwan machan..unge data scheduler eke problem ekak unama ohoma wenawa...![]()
කෝ බොල පල්සරේ ෆොටෝ......??![]()
මොන කවර් දෙකක්ද......?? මතක නෑ.....?? 

