AIRTEL නම්බෙර් එකකින් හරිම කරදරේ.......
අය්යෝ මට Airtel නුම්බෙර් එකකින් හරිම කරදරේ.කාටහරි පුලුවන්ද මට මේ කව්ද කියල පුළුවන් කෙනෙකුට හොයලා දෙන්න පුලුවන්ද?කෝල් ගත්තට ආන්ස්වර් කරන්නෙත් නෑ.Airtel එකට කතා කරහම එහෙං කියනවා පොලිසියෙන් ඇන්ට්‍රියක් දාන්නලු.

හොයල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද මන් PM කරන්නම්.ලොකු උදව්වක්.

mata no eka PM karapan onenam mama skype eken call ekak daala kollekda kellekda kiyala kiyannam