Airtel වර්ජනය කරමුද ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    Airtel එකේ උන් කාලකන්නි වැඩක් කරනවා මේ දවස් වල ,

    උන් අලුතින් හදුන්වලා දිපු Freedom පැකෙජ් එකක් දාගාත්තේ නැත්තම් SIM එක Deactivate කරනවා කියලා Message එවලා තිබුනා.
    ඊයේ උන් SIM එක Deactivate කලා.
    අද මම රුපියල් 100.00 ක් රිලොඩ් කලා ඒත් SIM එක Active උනේ නැහැ පස්සෙ පාරිභෝගික සේවයට කතා කලාම කිව්වා "'සල්ලි දැම්මාහම Active වෙන්නෙ නැහැ . Freedom Pack එකක් දැම්මොත් විතරයි Active වෙන්නෙ කියලා "' මම කිව්වා මට Freedom Pack වැඩක් නැහැ දාපු සල්ලි වලට කතා කරන්න දෙන්න කියලා එතකොට උන් කියනවා එහෙම බැහැ කියලා.

    ISP කෙනෙකුට එහෙම කරන්න පුලුවන්ද ?
    මේකට ගන්න පුලුවන් පියවර මොකක්ද ?
    දන්න අය ඉන්නවානම් කියන්න පුලුවන්ද TRC එකට කිව්වොත් වැඩක් වෙයිද කියලා...
    අවුරුදු 11 ක් පරණ සිම් එකට ඊයේ කෙලියා බන් උන්.. :baffled:
    සිම් එක වැඩ නෑ කෝල් මැසේජ් බෑ කියලා ආවා..
    සල්ලි එක්ස්පයර් උනා..
    ආයේ සල්ලි දාන්න කියලා මට නම් ආවේ..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329

    hucanawa mata 4g crganna cyla ewala thyenne
    thama cre na

    freedom eca dala baluwa
    eca laba nadda bn
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    හුඟක් පරණ සිම් එකක්ද? :oo:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    අවුරුදු 11 ක් පරණ සිම් එකට ඊයේ කෙලියා බන් උන්.. :baffled:
    සිම් එක වැඩ නෑ කෝල් මැසේජ් බෑ කියලා ආවා..
    සල්ලි එක්ස්පයර් උනා..
    ආයේ සල්ලි දාන්න කියලා මට නම් ආවේ..
    මටත් ඕක උනා ටිකක් පරණ සිම් එකකට . සිම් එක නම් වැඩිය පාවිච්චියක් තිබ්බේ නෑ . දිගටම උන් තමයි හැමදාම රු 10 ගානේ දැම්මේ මාස ගානකින් reload කරේ නෑ .
    පෙරේද සිම් එකට කෙලවුනා කියලා බයට උන්ගේ අර app එක දාගත්ත . එකින් reload පුලුවන් නේ නිකන්ම. freedom මගුලක් දැම්ම බලන්නත් එක්ක 399කට (වැඩකුත් නෑ මට නම් එච්චර ).. active උනා. සිම් එකේ num , එක එක services වලට දීල තියන නිසා තමයි අවුල.. ඉක්මනට reload කරගත්තා .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මටත් ඕක උනා ටිකක් පරණ සිම් එකකට . සිම් එක නම් වැඩිය පාවිච්චියක් තිබ්බේ නෑ . දිගටම උන් තමයි හැමදාම රු 10 ගානේ දැම්මේ මාස ගානකින් reload කරේ නෑ .
    පෙරේද සිම් එකට කෙලවුනා කියලා බයට උන්ගේ අර app එක දාගත්ත . එකින් reload පුලුවන් නේ නිකන්ම. freedom මගුලක් දැම්ම බලන්නත් එක්ක 399කට (වැඩකුත් නෑ මට නම් එච්චර ).. active උනා. සිම් එකේ num , එක එක services වලට දීල තියන නිසා තමයි අවුල.. ඉක්මනට reload කරගත්තා .
    මට සිම් දෙකක් තියෙනවා..එකක් පරනයි..පරනම එකට මෙච්චර කල් එයාර්ටෙල් එකෙන්ම රු.10 හා 100 ගානේ දාලා ඇක්ටිව් තිබ්බා..ඒක පාවිච්චි කරන්නේ නෑ.. ඒකට තමා මැසේජ් එක අවේ එක්ස්පයර් වෙනවා කියලා බැලන්ස් එක.. කිව්වා වගේම එක්ස්පයර් දැන් කෝල් මැසේජ් බෑ.. සල්ලි දැම්මොත් ඇක්ටිව් වෙයි.. :nerd:

    එයාර්ටෙල් අයින් කරන්න හිතෙන්නේ නෑ බන්.. මුන්ගේ 4G මාරම ස්ප්‍රීඩ්.. අනික යූටියුබ් අන්ලිමිටඩ් එකේ කිසිම කොලිටි සීමාවකින් තොරව 1080P බලන්න දෙනවා.. ඒක ඇතිනේ.. අනික 286 ට මාසයක් ෆේස්බුක් , මැසේන්ජර් , වට්සැප්, යූටියුබ් සීමාවකින් තොරව ඩයලොග් වත් දෙන්නේ නෑ..

    අනිත් එක 5GB or More ඩේටා ගත්තොත් ඒක ගොඩක් කල් තියෙනවා.. ඩයලොග් වගේ වාශ්ප වෙන්නෙත් නෑ..:yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    hucanawa mata 4g crganna cyla ewala thyenne
    thama cre na

    freedom eca dala baluwa
    eca laba nadda bn

    4G කර ගන්න ලේසී බන්..
    මුලින් ඉල්ලපු අයට නම් සිම් එක ගෙදරටම ඇවිත් දීලා ගියා..
    උබ එයාර්ටෙල් බ්‍රාන්ච් එකකට ගිහින් ඕක දීලා 4G සිම් එක ගනින්. ( Free )

    ‍Freedom එක ලාබයි මල් කඩන එවුන්ට නම් :lol:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Mata Airtel 4G Rooftop ekata Giyama 9Mbps Enava..patta speed...
    10 GB Data + 4-9 Mbps speed = Rs. 93/=
     
    • Like
    Reactions: meeka

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    4G කර ගන්න ලේසී බන්..
    මුලින් ඉල්ලපු අයට නම් සිම් එක ගෙදරටම ඇවිත් දීලා ගියා..
    උබ එයාර්ටෙල් බ්‍රාන්ච් එකකට ගිහින් ඕක දීලා 4G සිම් එක ගනින්. ( Free )

    ‍Freedom එක ලාබයි මල් කඩන එවුන්ට නම් :lol:
    ayi bn salli walin ganna ganatama cl ganna puluwan nethee

    branch ecacata yanna cammali bn
    communication ecacin puluwanthee
    un parana sim eca gannawathee
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    ayi bn salli walin ganna ganatama cl ganna puluwan nethee

    branch ecacata yanna cammali bn
    communication ecacin puluwanthee
    un parana sim eca gannawathee
    පැකේජ් ගොඩක් දැක්කා බන් ..හරියට බැලුවේ නෑ..
    මල් කඩන්න නම් හොදයි ඒ 2 ඒ නිකන්ලුනේ..

    එයර්ටෙල් එකට කෝල් කරලා කියපන්..
    සමහරවිට උන් ලගම අලෙවි නියෝජිතයා එවයි සිම් එකත් එක්ක.
    නැත්තම් යන්න වෙනවා බන් ..
    කොමියුනිකේශන් වලින් බෑ..

    පරණ එක ගන්නවා.. අරන් වෙන සිම් එකකට ඒ නම්බරේටම ඇක්ටිව් කරලා පරණ එකයි අලුත් එකයි දෙකම ආපහු දෙනවා..
    පරණ එක අරන් වැඩකුත් නෑ - කොහොමත් වැඩ නෑනේ ඒක එතකොට
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කැමති උන් පාවිච්චි කරයි. අකමැති උන් පාවිච්චි නොකර ඉදී.
    ඹ්න එකෙක්ට උගේ පුක රෙඩ් කියන එකෙක් තමයි මේ ඉන්නේ 👍
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    අවුරුදු 11 ක් පරණ සිම් එකට ඊයේ කෙලියා බන් උන්.. :baffled:
    සිම් එක වැඩ නෑ කෝල් මැසේජ් බෑ කියලා ආවා..
    සල්ලි එක්ස්පයර් උනා..
    ආයේ සල්ලි දාන්න කියලා මට නම් ආවේ..
    මට සිම් දෙකක් තියෙනවා..එකක් පරනයි..පරනම එකට මෙච්චර කල් එයාර්ටෙල් එකෙන්ම රු.10 හා 100 ගානේ දාලා ඇක්ටිව් තිබ්බා..ඒක පාවිච්චි කරන්නේ නෑ.. ඒකට තමා මැසේජ් එක අවේ එක්ස්පයර් වෙනවා කියලා බැලන්ස් එක.. කිව්වා වගේම එක්ස්පයර් දැන් කෝල් මැසේජ් බෑ.. සල්ලි දැම්මොත් ඇක්ටිව් වෙයි.. :nerd:

    එයාර්ටෙල් අයින් කරන්න හිතෙන්නේ නෑ බන්.. මුන්ගේ 4G මාරම ස්ප්‍රීඩ්.. අනික යූටියුබ් අන්ලිමිටඩ් එකේ කිසිම කොලිටි සීමාවකින් තොරව 1080P බලන්න දෙනවා.. ඒක ඇතිනේ.. අනික 286 ට මාසයක් ෆේස්බුක් , මැසේන්ජර් , වට්සැප්, යූටියුබ් සීමාවකින් තොරව ඩයලොග් වත් දෙන්නේ නෑ..

    අනිත් එක 5GB or More ඩේටා ගත්තොත් ඒක ගොඩක් කල් තියෙනවා.. ඩයලොග් වගේ වාශ්ප වෙන්නෙත් නෑ..:yes:
    සල්ලි දැම්මා කියලා Active කරන්නෙ නැහැ බන්. Sim එකේ සල්ලි තියෙනකොට තමයි Deactivate කලේ :nerd:
    ගිය මාසේ රු 300.00 දැම්මා රු 286 ට තියෙන Social Media Pack දාගන්න එත් Pack එක ඉවර උන ගමන් Message එකක් එවලා තිබුනා. Deactivate කරනවා කියලා ඒ නිසා මම අද රුපියල් 100.00 ක් Reload කලා... ඉට පස්සෙ තමයි ඔය කේස් එක උනේ. 😐😤😬
     
    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    මට සිම් දෙකක් තියෙනවා..එකක් පරනයි..පරනම එකට මෙච්චර කල් එයාර්ටෙල් එකෙන්ම රු.10 හා 100 ගානේ දාලා ඇක්ටිව් තිබ්බා..ඒක පාවිච්චි කරන්නේ නෑ.. ඒකට තමා මැසේජ් එක අවේ එක්ස්පයර් වෙනවා කියලා බැලන්ස් එක.. කිව්වා වගේම එක්ස්පයර් දැන් කෝල් මැසේජ් බෑ.. සල්ලි දැම්මොත් ඇක්ටිව් වෙයි.. :nerd:

    එයාර්ටෙල් අයින් කරන්න හිතෙන්නේ නෑ බන්.. මුන්ගේ 4G මාරම ස්ප්‍රීඩ්.. අනික යූටියුබ් අන්ලිමිටඩ් එකේ කිසිම කොලිටි සීමාවකින් තොරව 1080P බලන්න දෙනවා.. ඒක ඇතිනේ.. අනික 286 ට මාසයක් ෆේස්බුක් , මැසේන්ජර් , වට්සැප්, යූටියුබ් සීමාවකින් තොරව ඩයලොග් වත් දෙන්නේ නෑ..

    අනිත් එක 5GB or More ඩේටා ගත්තොත් ඒක ගොඩක් කල් තියෙනවා.. ඩයලොග් වගේ වාශ්ප වෙන්නෙත් නෑ..:yes:
    Machan den ayeth YouTube 1080p denawada , issella math use kare oya package eka but un masa keepayakin YouTube 480p walata speed eka adu karane. Aye wedi karalada
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Airtel එකේ වාසි ආවාසි දෙකම තියෙනවා බන් Airtel/Hutch/අනිත් එක මට මතක් නැ දැන් එක හච් එකෙනද කොහොද කරන්නෙ ඔය තුන ලංකාවට ආවේ නැත්නම් Dialog mobiltel අපිව හුරගෙන කනවා තාමත්
     
    • Like
    Reactions: tha123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    Machan den ayeth YouTube 1080p denawada , issella math use kare oya package eka but un masa keepayakin YouTube 480p walata speed eka adu karane. Aye wedi karalada
    අවුලක් නෑ බන් වැඩ..
    හැබැයි රෙඩ්මි වල ඔය කොලිටිය ගන්න බෑ .- මම හිතන්නේ සිග්නල් අවුලක් තියෙනවා..
    මම දවසම යූටියුබ් හිටියා අද 720P කොලිටි එකෙන්
    1080P ත් පුලුවන්
    අවුලක් උනේ නෑ , එකම ස්ප්‍රීඩ් ..