Airtel වර්ජනය කරමුද ?

London Moris

Well-known member
  • Aug 22, 2015
    891
    497
    63
    මට සිම් දෙකක් තියෙනවා..එකක් පරනයි..පරනම එකට මෙච්චර කල් එයාර්ටෙල් එකෙන්ම රු.10 හා 100 ගානේ දාලා ඇක්ටිව් තිබ්බා..ඒක පාවිච්චි කරන්නේ නෑ.. ඒකට තමා මැසේජ් එක අවේ එක්ස්පයර් වෙනවා කියලා බැලන්ස් එක.. කිව්වා වගේම එක්ස්පයර් දැන් කෝල් මැසේජ් බෑ.. සල්ලි දැම්මොත් ඇක්ටිව් වෙයි.. :nerd:

    එයාර්ටෙල් අයින් කරන්න හිතෙන්නේ නෑ බන්.. මුන්ගේ 4G මාරම ස්ප්‍රීඩ්.. අනික යූටියුබ් අන්ලිමිටඩ් එකේ කිසිම කොලිටි සීමාවකින් තොරව 1080P බලන්න දෙනවා.. ඒක ඇතිනේ.. අනික 286 ට මාසයක් ෆේස්බුක් , මැසේන්ජර් , වට්සැප්, යූටියුබ් සීමාවකින් තොරව ඩයලොග් වත් දෙන්නේ නෑ..

    අනිත් එක 5GB or More ඩේටා ගත්තොත් ඒක ගොඩක් කල් තියෙනවා.. ඩයලොග් වගේ වාශ්ප වෙන්නෙත් නෑ..:yes:
    අඩෝ යූ ටියුබ් එක එහෙම එකක්ද? ලිමිට් එකක් නැද්ද :eek:
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,266
    1
    29,404
    113
    - උඩරට -
    අඩෝ යූ ටියුබ් එක එහෙම එකක්ද? ලිමිට් එකක් නැද්ද :eek:
    එයාර්ටෙල් එකේ ලිමිට් එකක් නෑ බන් - උන් කියලම තියෙනවනේ ඒක..
    කස්ටර්මර් බේස් එක අඩු නිසා මම හිතන්නේ එහෙම දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    891
    497
    63
    එයාර්ටෙල් එකේ ලිමිට් එකක් නෑ බන් - උන් කියලම තියෙනවනේ ඒක..
    කස්ටර්මර් බේස් එක අඩු නිසා මම හිතන්නේ එහෙම දීලා තියෙන්නේ.
    ටහුඩු මන් අර 199 එක දාන් යන්නෙ 5ජීබී.. ඕකත් ට්‍රයි කරල බලන්න ඕනෙ.. thanks for info bruh
     
    • Like
    Reactions: charitha2011

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,147
    13,882
    113
    20210903063741.jpg
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,471
    1,447
    113
    Airtel wala spam call thama epa wenne... But call walin nam labama 240 rental, any network 1000min Dena mobitel eka... Ekata Gahanna pkg ekak na
     
    • Like
    Reactions: kevin_levin

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,913
    113
    ඹ්න එකෙක්ට උගේ පුක රෙඩ් කියන එකෙක් තමයි මේ ඉන්නේ 👍
    Companies business කරන්නේ ලාබ ගන්න උන්ට ඔනේ විදියට මිසක් සමාජ සේවෙය නෙමෙයි කිය්ලා නොතේරෙන හරක් ඉන්නේ
     
    • Like
    Reactions: TNHM

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    Airtel පටන් ගත්ත දවසේ Kandy වල දවස් දෙකක් පෝලිමේ ඉදලා මම ගත්ත සිම් එකේ Number එක මාරු කලා ඕකුන් මාස 2-3 යනකොට මගේ සිම් එකේ No වෙන එකෙක්ta දාලා මට වෙන Number එකක් දාලා තිබ්බ ඒ දවස් වල මම ගිහින් කිව්වා ගනම් ගත්තේ නෑ ඕකුන්. ලග තිබ්බ සිම් ඔකොම Disconnect කලා ඒ දවස් වලම එක සිම් එකක් ගත්තේ නෑ ඊට පස්සේ තවම.
     

    Sen-lu

    Well-known member
  • Companies business කරන්නේ ලාබ ගන්න උන්ට ඔනේ විදියට මිසක් සමාජ සේවෙය නෙමෙයි කිය්ලා නොතේරෙන හරක් ඉන්නේ
    ලාභ ගන්න customer rights violate කරන්න පුළුවන්ද?
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,222
    6,210
    113
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    #Airtel_රීලෝඩ්_උගුල

    වසංගතය වසන්තයක් කර ගැනීමට පෙළ⁣ඹෙන මෙැවනි ආයතන වෙනුවෙන් ජනතාව වන අපි නැගී සිටිය යුතු වෙමු. තවත් මේ Freedom රීලෝඩ් උගුලට අවශ්‍ය පරිදි ජනතාව පැටලවීමට දරන උත්සහයට විරුද්ධ වෙමු. අපට අවශ්‍ය සේවාවන් අපි කැමති නම් පමණක් සක්‍රීය කර ගැනීමටත් ආයතනවල බලපෑම්වලට හසු නොවී සිටීමටත් එක් ව කටයුතු කරමු.
    #සැබෑ_නිදහස_මෙය_ද?
    #අපිසොයනනිදහසමෙයනොවේ.

    Airtel Life
    Airtel Careers Sri Lanka

    ප.ලි - මෙම Screenshot එකේ මුල් හිමිකරුට ස්තූතියි! ඔබත් මෙලෙසින් [email protected], [email protected], [email protected] යන ලිපිනවලට ඔබට සිදු වූ අපහසුතා email පණිවිඩයක් හරහා දක්වන්න( මෙහි මුල් හිමිකරුගේ පණිවිඩයකි.)


    -copied-
    ---------------------------------------------------------------------------------

    Airtel awulak na. Flash deals, Data rollover and Freedom packages unath hodai. 4G Speed ekath loku awulak na. Eth mehema balen daganna kiyana eka waradi. Aika anawashya widihata marketing karana ekath awul.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,469
    113
    රෙද්දේ පැකේජ් හින්දා ඉන්න උන් ටිකත් නැති කරගන්න වගේ පේන්නේ.

    අපිට නම් සිග්නලුත් නෑ.සිම් එකකුත් නෑ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,913
    113
    ලාභ ගන්න customer rights violate කරන්න පුළුවන්ද?
    legal agreement වලට අනුව ප්‍රශ්නයක් තියනවා නම් නඩු දාන්න
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,776
    5,041
    113
    Companies business කරන්නේ ලාබ ගන්න උන්ට ඔනේ විදියට මිසක් සමාජ සේවෙය නෙමෙයි කිය්ලා නොතේරෙන හරක් ඉන්නේ
    companiyak laba ganna ekai paribogika aitheen kiyala deyak thiyenawa kiyala nodanna harakuth innawa. Pita ratawal walath loku company million ganana dada kanne me aitheen nothakapu hinda thamai.

    legal agreement වලට අනුව ප්‍රශ්නයක් තියනවා නම් නඩු දාන්න
    uba kiyapu nisa okkoma dan nadu dai... Thamanta paribokayek widiyata thiyena aithinwath dannathi moda pakek tho
    ------ Post added on Sep 12, 2021 at 6:46 PM
     
    • Like
    Reactions: tha123