Airtel වර්ජනය කරමුද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    companiyak laba ganna ekai paribogika aitheen kiyala deyak thiyenawa kiyala nodanna harakuth innawa. Pita ratawal walath loku company million ganana dada kanne me aitheen nothakapu hinda thamai.


    uba kiyapu nisa okkoma dan nadu dai... Thamanta paribokayek widiyata thiyena aithinwath dannathi moda pakek tho
    ------ Post added on Sep 12, 2021 at 6:46 PM
    කෝ කියපන් මොකක්ද දැන් උබට පාරිභෝගිකය හැටියට තියන අයිතිය කොහෙද document කරල තියෙන්නේ කියලා අපිටත් දැන ගන්න.
    මොකක්ද මෙතනදි දැන් කඩ වෙලා තියෙන්නේ ?
    ප්ලීස් හරියටම දාපන්. නැත්නම් තෝ තමයි මෝඩ පකා වෙන්නේ
     

    Sen-lu

    Well-known member
  • කෝ කියපන් මොකක්ද දැන් උබට පාරිභෝගිකය හැටියට තියන අයිතිය කොහෙද document කරල තියෙන්නේ කියලා අපිටත් දැන ගන්න.
    මොකක්ද මෙතනදි දැන් කඩ වෙලා තියෙන්නේ ?
    ප්ලීස් හරියටම දාපන්. නැත්නම් තෝ තමයි මෝඩ පකා වෙන්නේ
    consumer affairs authority act no. 9 of 2003

    Please read it before commenting anything.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    phone eke 1000k tibika eth disconnected.ada *98# da koheda gahala active kale. ina user base ekat ikmanata nati wei. mehe itin trc tiyenne company balaganna misak minissunta nemene

    peo tv eke ten cricket eke match balankota eka asse mun sinhaka add dano. apita salli dila balana channel ekakata sinhala add danne ai
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    consumer affairs authority act no. 9 of 2003

    Please read it before commenting anything.
    Airtel එකෙන් මොකක්ද කඩ කරල තියෙන්නෙ ?
    ලෝයස්ල වගේ මේකේ අලි ටෝක් දෙන්නේ නැතුව පැහැදිලි වෙන්න දාපන්ල්ලකෝ උබල දන්නවනම්
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    නොසලක හරින්න කියන්නේ 😂😂
    Screenshot_20210912-204043_Messages.jpg
     

    Sen-lu

    Well-known member
  • Airtel එකෙන් මොකක්ද කඩ කරල තියෙන්නෙ?
    ලෝයස්ල වගේ මේකේ අලි ටෝක් දෙන්නේ නැතුව පැහැදිලි වෙන්න දාපන්ල්ලකෝ උබල දන්නවනම්
    Act එක කියවලා එන්න කිව්වෙ ඒක තමයි. බේසික් රයිට්ස් දැනගන්න ලෝය කෙනෙක් වෙන්න ඕනද?

    ඇත්තටම දැනුවත් වෙන්න ඕන නම් තරහ ගන්නෙ නැතුව ගිහින් act එක කියවන්න. කාටවත් spoon feed කරන්න මට බෑ. ආගිව් කරකර ඉන්න ඕන නම් sorry I don't have time for that.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Act එක කියවලා එන්න කිව්වෙ ඒක තමයි. බේසික් රයිට්ස් දැනගන්න ලෝය කෙනෙක් වෙන්න ඕනද?

    ඇත්තටම දැනුවත් වෙන්න ඕන නම් තරහ ගන්නෙ නැතුව ගිහින් act එක කියවන්න. කාටවත් spoon feed කරන්න මට බෑ. ආගිව් කරකර ඉන්න ඕන නම් sorry I don't have time for that.
    මම හිතුවා ඔහොම කියයි කියලා. දැන් කියෝපන් ඕක අද රෑට
     
    • Like
    Reactions: Sen-lu

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    Airtel එකෙන් මොකක්ද කඩ කරල තියෙන්නෙ ?
    ලෝයස්ල වගේ මේකේ අලි ටෝක් දෙන්නේ නැතුව පැහැදිලි වෙන්න දාපන්ල්ලකෝ උබල දන්නවනම්
    කාටවත් බලහත් කාරෙන් Freedom පැකේජ් Active කරගන්න කියන්න උන්ට තියෙන අයිතිය මොකක්ද කියපන්කො bn බලන්න :nerd:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Airtel එකෙන් මොකක්ද කඩ කරල තියෙන්නෙ ?
    ලෝයස්ල වගේ මේකේ අලි ටෝක් දෙන්නේ නැතුව පැහැදිලි වෙන්න දාපන්ල්ලකෝ උබල දන්නවනම්
    These are things the Consumer Authority has to look in to. They don't. When they admits that they care about the companies first & the Consumer second, this is what happens

    These are some of the consumer laws that they are supposed adere to and protect the consumers rights, but don't

    Objectives of the Authority
    :

    7. (b) to protect consumers against unfair trade practices and guarantee that consumers interest shall be given due consideration.

    7. (d) to seek redress against unfair trade practices, restrictive trade practices or any other forms of exploitation of consumers by traders.


    The functions of the Authority:

    8. (d) promote and protect the rights and interests of consumers, purchasers and other users of goods and services in respect of the price, availability and quality of such goods and services and the variety supplied .


    Sri Lanka Telecommunications Act

    Part VI - 44-65
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම හිතුවා ඔහොම කියයි කියලා. දැන් කියෝපන් ඕක අද රෑට
    ow kiyopan..Consumer rights danaganna epai.. Eka witharak nenemi kiyopan "National Telecommunications Policy" ekath..(y)

    This is TRC's responsibility. It Clearly states. "The TRC is responsible for protecting consumers of telecommunications services from unfair and deceptive marketing practices..." Also "The Commission shall establish regulations for monitoring and preventing such behavior, including such for operators who violate these standards as the legislature may authorize."

    This is an unfair & deceptive marketing practice.. Forcing a package on a customer & disconnecting if he refuses.. TRC should monitor & intervene.. But they dont...

    Disconnecting a person's connection because he didn't purchase some package that he didn't want ? Show me where it says in the agreement that a connection can be disconnected if a person doesn't move to a package that is forced by the company ?

    You told us to post the laws.. So show me where this is mentioned in the agreement
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Airtel kohomath char

    highway eke internet patta solw google maps pictures load wenne na
    Rhino head office board room eke internet yanna try kala wadak na :oo: :angry:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Airtel එකෙන් මොකක්ද කඩ කරල තියෙන්නෙ ?
    ලෝයස්ල වගේ මේකේ අලි ටෝක් දෙන්නේ නැතුව පැහැදිලි වෙන්න දාපන්ල්ලකෝ උබල දන්නවනම්

    උබ ලග අග්‍රීමන්ට් එක නැත්තම් මෙන්න දැම්මා අවශ්‍ය ඒවා

    Airtel Terms & conditions for providing prepaid mobile services

    4. Services will be discontinued if there is no usage, i.e.no voice calls, SMS and data services for any continuous period specified by Airtel as per the company policy or if there is no credit on the account

    - Where does it say that "Service will be discontinued if a consumer does not move to a new package that Airtel recommends, from his existing one?" It does not. Violation of agreement


    15. Airtel will be compelled to refuse, limit, suspend or disconnect Services without any liability with respect to one/ all Subscribers without any notice, for any reason which is found to be reasonable by Airtel, including but not limited to the following:

    15.1- Government’s TRCSL rules, regulations, orders, directions, notifications, etc. including changes there to prohibiting and/ or suspending the rendering of such Services.
    15.2- Transmission limitations caused by conditions at nature, technical difficulties and force majeure events.
    15.3- During technical failure, modification, upgradation or variation, relocation, repair and/or maintenance of the systems /equipment.
    15.4- To combat potential fraud, sabotage, wilful destruction etc.
    15.5- If Services are used in any manner which violates any law etc. or adversely affects or interferes in any manner, the rendering of Services by Airtel
    15.6- Any discrepancy wrong particular(s) has provided by the Subscriber In the PEF.
    15.7- Breach of any term(s) or condition(s) at this PEF on the part of the Subscriber
    15.8- If rendering is impossible in view of the problems arising on the account of interconnection between Airtel and other telecom service providers.
    15.9- Any other reason which is found to be reasonable by Airtel warranting suspension/ disconnection.
    15.10- Being inactive in the Network.

    Not a single point on discontinuing service for not moving to a new package... If there is show me..

    Only loophole is this part "Any other reason which is found to be reasonable by Airtel "..

    What seems to be reasonable to Airtel IS NOT reasonable for the consumer. It is unfair & fraudulent from the consumers side...

    In this case Airtel is in violation of laws of the Consumer Authority, in violation of the laws of TRC and also against the National Telecommunication Policy


    Objectives of the Authority:

    7. (b) to protect consumers against unfair trade practices and guarantee that consumers interest shall be given due consideration.

    7. (d) to seek redress against unfair trade practices, restrictive trade practices or any other forms of exploitation of consumers by traders."
     
    • Like
    Reactions: tha123 and New Kid

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    අඩෝ මගේ සල්ලි එක්ස්පයර් වෙනවා කියලා මැසේජ් එකක් ආව. අද හවසට දාන්න වෙනවා ෆීඩම් පැක් එකක් 😖 නැත්තම් සිම් එක ඩිඇක්ටිවේට් කරනවලු 🤔 කැරි බල්ලෝ බන් මුන් නම් ,
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    අඩෝ මගේ සල්ලි එක්ස්පයර් වෙනවා කියලා මැසේජ් එකක් ආව. අද හවසට දාන්න වෙනවා ෆීඩම් පැක් එකක් 😖 නැත්තම් සිම් එක ඩිඇක්ටිවේට් කරනවලු 🤔 කැරි බල්ලෝ බන් මුන් නම් ,
    mama kiwwe eka thmayi bn oka wenawa kiyala
     
    • Sad
    Reactions: charitha2011