Airtel 40GB දැන් දෙන්නේ නැද්ද ?
දැන් 95ට 10GB එකක්නේ තියෙන්නේ බන්. එකේ 6ක් වගේ down කරද්දී ඉවරයි.

හරියට හරි. ඕක තමයි. දැන් 155ට 40gb එක දෙන්නේ නැද්ද ?
monawa 6k da?
හරියට හරි. ඕක තමයි. දැන් 155ට 40gb එක දෙන්නේ නැද්ද ?
GB. GB . 6ක් වගේ down කරේ. package එක ඉවරයි.

oka hamadama ganna puluwanda ?