AIRTEL 49 පැකේජ් එක අලුත් සිම් වලට නැද්ද

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    AIRTEL 49 පැකේජ් එක අලුත් සිම් වලට නැද්ද

    AIRTEL 49 පැකේජ් එක අලුත් සිම් වලට නැද්ද :sorry::sorry::sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    AIRTEL 49 පැකේජ් එක අලුත් සිම් වලට නැද්ද :sorry::sorry::sorry:

    49 පැකේජ් එක මොකක්ද අර ඉස්සර 99 පැකේජ් එක වගේ එකක් ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    ඔව් බන් . අර මෙසේජ් 500 යි 100mb අන්න එක

    99 එකයි ඒ වගේම තිබුණ පොඩි පැකේජ් ටිකයි 2010 අගෝ වලින් පස්සේ TRC එකේ කෙස් එකක් නිසා අලුත් සිම් වලට දෙන එක නැවත්තුවා කියලා මට දවසක් Airtel එකෙන් කිව්වා. මගෙත් තිබ්බා බන් 99 දාන සිම් එකක් උන්ගේ Internet පට්ට Slow ඉස්සර මන් එක කපලා දැම්මා. 2012 පස්සේ Airtel සිම් එකක් Call එකක් ගන්නවත් Use කරලා නැහැ :)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    දන්නෑ බම් දැන් අවුරුදු 6කින් වගේ පාවිච්චි කරලා නෑ දැන් සිම් එක කපලත් ඇති.
    බම්ප්