Airtel Broadband හෙල්ප්

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්ලා මන් ගව තියෙන්නේ මොබිටෙල් 5GB package එකක්.:yes: ස්පීඩ් එක හොදට තියෙනවා. 400 kbps වගේ තියෙනවා.:yes: එත් දැන් මට 5gb මදි වගේ. :(මම හිතුව Airtel unlimitted වෙත මාරු වෙන්න. :nerd:අපේ පැත්තට 3.5G සිග්නල් තියෙනවා. මට කොනෙක්ෂන් එක ගැන විස්තර පොඩ්ඩක් කියනවද? vat & අරව මේවා ඔක්කොම එකතු වෙලා මාසෙට බිල කීයක්‌ එනවද? ස්පීඩ් එක හොදද? වගේ දේවල්. ඕගොල්ලොන්ට ගොඩක් පින්:yes:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    STATIC IP EKAK DENNE. HOTFILE,RS,FS wage ewa download karanna premium acount ekak thiyanna ona. oya prashne thamai matanam epawelama giye. :yes:

    :yes::yes: ඒ වගේම FUP තියන නිසා unlimited package එකක් උනත් වැඩක් නැ...:no:
    ස්පීඩ් එක නම් හොදයි...:) ගන්න ඉස්සර වෙලා පොඩ්ඩක් හිතල බලන්න.....:dull:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :yes::yes: ඒ වගේම FUP තියන නිසා unlimited package එකක් උනත් වැඩක් නැ...:no:
    ස්පීඩ් එක නම් හොදයි...:) ගන්න ඉස්සර වෙලා පොඩ්ඩක් හිතල බලන්න.....:dull:

    thanx godak pin
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මචන්ලා මන් ගව තියෙන්නේ මොබිටෙල් 5GB package එකක්.:yes: ස්පීඩ් එක හොදට තියෙනවා. 400 kbps වගේ තියෙනවා.:yes: එත් දැන් මට 5gb මදි වගේ. :(මම හිතුව Airtel unlimitted වෙත මාරු වෙන්න. :nerd:අපේ පැත්තට 3.5G සිග්නල් තියෙනවා. මට කොනෙක්ෂන් එක ගැන විස්තර පොඩ්ඩක් කියනවද? vat & අරව මේවා ඔක්කොම එකතු වෙලා මාසෙට බිල කීයක්‌ එනවද? ස්පීඩ් එක හොදද? වගේ දේවල්. ඕගොල්ලොන්ට ගොඩක් පින්:yes:

    unlimited ekak mama use karanne...
    ane manda bill eka enne 600rs - 800rs athara

    monthly 3-7gb withara download kranawa...
    bill eke hariyata monthly bill 1500 k thibba...eth 700ka discount ekaka thibba...ane manda every month patta discount ekak thiyenawa....

    ai mage moko...
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඓර්ටෙල් එක කියන්නේ 0-10 Gb අතර 1.8 මmbps, 10-12 gb අතර 512kbps, 12< 256kbps. kiiyala

    unled2copydm.jpg

    :dull::dull::dull:

    unled1copyk.jpg

    :dull::dull::dull:

    unled3copyt.jpg

    :dull::dull::dull:
    Kalin mase reports tikath danawa.. system crash wela xp instal kara.. so e tika na..

    dont know about airtel bro.. ;)