dialog broadband එකට මාරු වෙන්න හිතුව ...

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ඩයලොග් ගන්න එපා මචං සාක්කුවෙ ලොකු හිලක් හදාගන්නවා වගෙ තමයි මචන්...විනාස කරන්න සල්ලි තියෙනවනම් ගනිල්ලා !!!!
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනම් slt adsl ඩේට ලාබයි, ගෙදර තියෙන්නෙ ඒකක්, ඒත් එක්ස්ට්‍රා gb පාඩුයි තමා , මහ කැත වැඩ් කරන්නෙ උන්,
    \

    ඩයලොග් 4g එකේ සිග්නල් හොදයි slt 4g වලට වඩා, ඩේටනම් පාඩුයි , ඒත් ක්ස්ට්‍රා gb හොදයි, ඒත් ඕකුන්ගේ බිල ගෙවන්ඩ පොඩ්ඩ පහු වෙච්ච ගමන් ඩිස්කනෙක්ට් කරනවා, එක මාසෙක බිල පහුවෙලා ගෙවලා ඊට පස්සෙ මාසෙ බිල කලිං මාසෙ එකත් එක්ක ඇවිල්ල අප්පච්චි දන්නෙ නැතිව ගෙවලා, මුන් ඒ ගානට් අරන් දෙගුනයක් ,නිකමට කියලාත් නෑ පරයෝ, ඊට පස්සෙ මාසෙ ආව බිල 100ට අඩු ගානක් , ඒක නොගෙවා හිටියා පොඩි ගානක් තිබ්බෙ 25ක්ද මන්දා, මුන් දවස් කීපෙකින් ඩිස්කනෙක්ට් කරලා, හැබැයි දවස් දෙකකට පස්සෙ ආය ඇක්ටිව් කරල :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන ප්‍රොමෝෂන් ද බන් .. උඹලගෙන් අදහස් දැනගන්න ත්‍රෙඩ් එක දැම්මෙ ... මට තියෙන්නෙ SLT ලයින් එකක් ... ඒත් මම කැමතියි ලංකාබෙල් ඉස්සරහට එනව නම් ... ඒත් බලපන්කො මුන් ඔය අන්ලිමිටඩ් සීන් එක එහෙමම තියෙද්දී .. එහෙම අන්ලිමිටඩ් නැතුව එක පැකේජ් එකක් ආව නම් ටිකක් ස්පීඩ් වැඩි එකක් අඩුම ගානෙ 8mbps (1MBps) වත් මේ තියෙන පැකේජ් වලට අඩුවෙන් .. ගන්න පුළුවන් අපිට ... කොහොම හරි HD බලන්න පුළුවන් නම් එච්චරයි ... දැනට තියෙන ලංකාබෙල් පැකේජ් වලින් HD බලන්න බෑ ..

    උඹ හීන බලනවද හොඳ කවරේජ් එකක්,ස්පීඩ් එකක් තියෙද්දී ඔය අන්ලිමිටඩ් පැකේජ් හීනයක් තමයි.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මටනම් slt adsl ඩේට ලාබයි, ගෙදර තියෙන්නෙ ඒකක්, ඒත් එක්ස්ට්‍රා gb පාඩුයි තමා , මහ කැත වැඩ් කරන්නෙ උන්,
    \

    ඩයලොග් 4g එකේ සිග්නල් හොදයි slt 4g වලට වඩා, ඩේටනම් පාඩුයි , ඒත් ක්ස්ට්‍රා gb හොදයි, ඒත් ඕකුන්ගේ බිල ගෙවන්ඩ පොඩ්ඩ පහු වෙච්ච ගමන් ඩිස්කනෙක්ට් කරනවා, එක මාසෙක බිල පහුවෙලා ගෙවලා ඊට පස්සෙ මාසෙ බිල කලිං මාසෙ එකත් එක්ක ඇවිල්ල අප්පච්චි දන්නෙ නැතිව ගෙවලා, මුන් ඒ ගානට් අරන් දෙගුනයක් ,නිකමට කියලාත් නෑ පරයෝ, ඊට පස්සෙ මාසෙ ආව බිල 100ට අඩු ගානක් , ඒක නොගෙවා හිටියා පොඩි ගානක් තිබ්බෙ 25ක්ද මන්දා, මුන් දවස් කීපෙකින් ඩිස්කනෙක්ට් කරලා, හැබැයි දවස් දෙකකට පස්සෙ ආය ඇක්ටිව් කරල :lol:

    slt extra 1gb 250 5gb walata wada gannwanam 150 gane hadenne
    slt thamyi labama pakej eka
    kawada hri ganna ona ekak
    mata hithenne me manussaya dialog eke agent kenk
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Lankabell එකේ max speed කොහොමද බන්? මම Netflix බලන්න ගන්න කියල බැලුවේ :baffled:
    වයර් කනෙක්ෂන් එකක් තමයි ඔය වැඩේට හරියන්නේ.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩයලොග් වලට වඩා SLT හොඳයි, ඩයලොග් Data වැඩි කරපු හැම පාරම SLT ඊට වඩා Data වැඩි කලා,
    සිග්නල් තියන විදිහට බලපන්,කෝකද උඹට හරියනෙ කියලා.
    සිග්නල තියනවනම් හැම අතින්ම SLT වාසී
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    Lankabell එකේ max speed කොහොමද බන්? මම Netflix බලන්න ගන්න කියල බැලුවේ :baffled:

    අම්මෝ ගන්ඩ එපා, පැයක් වැඩ කලොත් පැය දෙකක් වැඩ නෑ. නිවාඩු දවසක කැඩුනොත් දෙය්යන්ගේම පිහිටයි ආයේ වැඩ ඊලග වැඩ කරන දවසේ තමයි. සෙනසුරාදා රෑ කැඩුනොත් සදුදා දවල් තමයි හදන්නේ.
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    SLT hema athinma hondai bn dialog walata wada... signal strength eka unath
    anika hithapan umba daala tyena comparison eka..

    SLT
    Rs. 2690.00 + tax--- 150GB

    Dialog
    Rs. 2900 + tax --- 130GB...

    slt wela gb ganath wediy,, Dialog eke Peak 5GB wediy SLT ekata wada, but eka loku deyak newei SLT eke anik wasi beluwahama

    Umbata Dialog eke 150GB ganna extra 20GB ganna wenwa...
    e kiyanne
    15GB walata = Rs.1000.00
    5GB walata = Rs. 400.00
    Total = Rs. 1400.00

    e kiyanne mchn total gana yanwa 150GB walata dialog eke
    2900 + 1400 = Rs.4300.00 +(tax)...

    (Umbata me gana gewanna puluwan kamak tiyenwanam thawa podi ganak dala SLT eke Rs.4890.00 package eka ganin,, - 235GB (Peak 95GB, Offpeak 140GB))

    SLT ekata wada Rs.1610.00k wediy..
    Umbata 1610ta SLT eke extra 13GB ganna puluwan...

    Den balapan laba mokadda kiyala...
     
    Last edited: