AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....



    දවස් දෙකයි සල්ලි නැතුව තියෙන්න ඕන incoming කපනවා හික්ස් :lol: මුන් ඔක්කොම එකයි බන් :nerd:

    ඒකත් එහෙමද.....මදැයි... ජාතික ජංගම දුරකථන ජාලය. :lol:

    Hutch එකයි.. etisalat එකයි ගැන තමා තාම මුකුත් මේකේ කවුරුවත් දැම්මේ නැත්තේ. :eek:
     

    DJLaksh

    Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    airtel නම් ගන්න එපා බන් මෙලෝම රහක් නෑ..... උන්ගෙ සිම් බලෙන් පාරෙ යද්දි ඇඟේ ගහල විකුණන්න හදන්නෙ...... Hutch ගනින් අවුරුද්දක් 1 දිගට use කරේ නැත්නම් තමා කපන්නෙ.. එහෙම උනත් ආපහු හදන්න පුළුවන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mata th Dialog ekan kara ban okama. mage parana dialog number eka katado deela.

    mage airtel ekath dan awuruddakin witara pawichchi kare na. ahenam ekata th sorry athi
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    එටිසලාට් වලත් තියෙ
    000203F6.gif


    මාස 6ක් ද කොහෙ එකෙ