AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    ow machan mage airtel sim 2kak thibaa 2kamaa dain call karoth wena ekak answer karanwa mage sim eka
     

    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    oka Mobitel lath karanawa ban
    man gawa ara un dunna photo gahapu ID ekath thiyanawa :yes::yes:
    3months withara use kare ne... :(:(:(
    Number eka wena ekekta deela :growl::growl::growl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Etisalat එකෙනුත් ඕක කරනවා මචන්.මගේ යාලුවෙක් මේ ලගදි sim එකක් අරන්.ඒකට අදුරන්නේ නැති කට්ටිය කතා කරලා වෙන කෙනෙක්ගේ නමක් අහනවලු.ඊට පස්සේ Etisalat එකට call කලාම එයාල ඔය සිද්දිය කියල.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මගෙත් AIRTEL sim 4 ක්ම තිබුනා..එකක් නම් මේ විදියේ වැඩක් උනා.අනිත් සිම් 3නම් රු20 කාඩ් එකක් දාලා තියාගෙන ඉන්නේ..
    එට්සලට් එකක් නම් තියනවා.එකේ නම් රිලොඩ් එක ඉවර වෙන්න කාලායක් නැති නිසා සිම් එක ඩිස්කනෙක්ට් වෙන්නේ නෑ කවදාවත්
    :yes::yes:
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මචං මටත් වුනා ඔය කේස් එක.
    අපි සල්ලි ගෙ‍වල ගත්තට අපිට සිම් එක විතරයි අයිති. නම්බර් එක අයිති එයාටෙල් එකට..
    එක නිසා උන්ට ඕන දෙයක් කරන්න පුලුවන්..
    අනික එයාටෙල් සිම් දෙන්නෙත් නොමිලෙනෙ..
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    මම මේ දේ එළකිරි එකේ දාන්න කියලා අදහස් කලේ.. එයාටෙල් එකෙන් ගත්තු කාඩ් Connection එකකට අන්තිමට අත් වෙච්චි ඉරණම ගැන කියන්න. මම එයාටෙල් සිම් එකක් ගත්තා මාස 6 කට විතර කලින්... දැනට වෙන සිම් එකක් පාවිච්චි කරන හින්දා... ඒ ගත්තු සිම් එක පාවිච්චි උනේම නැ. ඒක ඇත්තටම සිරා නම්බර් එකක්... මම ආයිත් ගානක් දිලා හරි Sim replacement එකක් කරන් reconnect කරගන්න... එයාටෙල් හොට්ලයින් එකට ටික දවසකට කලින් call කලා. Call එක ගත්තු කෙනා ඇහුවා මාස 3 කට වඩා පාවිච්චි කරලා නැද්ද කියලා. මමත් කිව්වා... ඔව්... මාස 3 කට වඩා කාලයක් පාවිච්චි කරන්න බැරි උනා. එත් මට ආයිත් SIM එක Reconnect කරන්න මොකක්ද කරන්න ඕනේ කියලා.

    එයා දීපු උත්තරේ ඇහුවම තමා .... ඇඟේ ලේ රත් උනේ.....

    SIM එක මාස 3 ක් පාවිච්චි නොකලාට පස්සේ... ඒගොල්ලෝ.... ඒ SIM එක තව මාසයක් බලලා... ACTIVE කරගත්තේ නැත්නම්... ආයිත් Market එකට දානවාලු... ඒකලු Company Procedure එක. දැන් කරන්න දෙයක් නැලු.. ඒ SIM එක වෙන කෙනෙක් පාවිච්චි කරනවලු... මම ඇහුවා එතකොට දැන් මගේ NIC Copy එක ගත්තේ... ඒවා මොකටද කියලා. ඒක තමාලු Company Procedure එක.

    සිම් එක ගන්නකොට... ලස්සන රතු පාට පොත් තුන හතරක් දෙනවා. ඒ එක පොතකවත්... ඔය කතාව කියලා නැ. මට නම් ඕක ප්‍රශ්නයක් නැ... මොකෝ මම ඔය නම්බර් එක කාටවත් දීලා නැති නිසා. ඒත් කවුරු හරි ඔහොම දිගටම පාවිච්චි කරපු නම්බර් එකක්.... මෙහේ දාලා. මාස 5-6 කට රට ගිහින් ආවොත්... ඒකත් මෙහේ ආයිත් විකුණලා... තව කෙනෙක් පාවිච්චි කරයි.

    මම නිත‍යානුකුලව සිම් එක ගත්තට පස්සේ... මගේ අනුදැනුමකින් තොරව.... ඒ සිම් එක වෙන කෙනෙකුට විකුණන්න පුළුවන් කියලා නේ මේ ගොල්ලෝ කියන්නේ...

    මම තව පාරක් HOT LINE එකට කොල් එකක් ගත්තා මේ දේ හරියටම ඇත්තද... කියලා බලන්න.. බැලුවහම කතාව ඇත්ත.

    සිම් වලින් ආදයමක් එන්නේ නැති උනහම මේ වගේ බන්කොලොත් වැඩ කරන එක නම් මම දකින විදිහට අන්තිම සවුත්තුයි.. මේ ගැන SIM ගන්න අය මුලින් දැනුවත් නොකර මෙහෙම කරන එක තවත් වැරදියි..

    මොනා වුනත් ප්‍රශ්නයක් නැ.... දැන් සිම් එක පාවිච්චි කරන මැන්ස් තව මාස හතරක් සිම් එක පාවිච්චි කරන්න බැරි උන ගමන්... මම ඔය සිම් එක ආපහු ගන්නවා. ;););):lol:

    අනිත් MOBILE OPERATORS ලාගේත් ඔය විදිහට කරනවාද කියලා මම දන්නේ නැ. ඒහෙම කරනවානම් මෙතන දාන්න හැමෝටම දැනගන්න. :)

    මචන් මගේ Airtel SIM එකේ Inactive SIM කියලා වැටිලා දැන් දවස් 10ක් වෙනවා :( එයාලා Inactive SIM උනාට මාසයක් බලලද මේක recycle කරන්නේ? :eek: මම customer care call කරාම එයාලා කීවා branch එකකට ගිහින් recycle ‍වෙලා නැත්තම් රු.100ක් දීලා ආපහු ගන්න කියලා :growl:
     

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    ඕක dialog එකෙනුත් කරනවා බං... මගේ පරණ නම්බර් දෙකක් වෙන අයට දීලා..

    Airtel 3 months walin passe sim recycle karanawa.
    Dialog 1n 1year yanakal mukuth karan ne. auruddakin passe thama recycle karanne.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    boo!.png