ehema unta ona deval karanna bane ape personal info walata.apen ahanna onane..recycled![]()
ඒකත් එහෙමද.....මදැයි... ජාතික ජංගම දුරකථන ජාලය.
Hutch එකයි.. etisalat එකයි ගැන තමා තාම මුකුත් මේකේ කවුරුවත් දැම්මේ නැත්තේ.![]()
ඕක dialog එකෙනුත් කරනවා බං... මගේ පරණ නම්බර් දෙකක් වෙන අයට දීලා..

