කොහොම ද බං මේ තරම් ගනන් ලංකාව 5 වෙලා ඉන්දියාව 20 උනේ (HBB). එක්කෝ ඕකෙ බලන්නේ ගාන විතරයි. Data Quota, speed එක එක්ක නෙවේ වෙන්න ඇති.
Data බලන්නේ නැතුව 1GB එකක කොස්ට් එක හොයන්නේ කොහොමද? Methodology එකත් තියෙනව එතනම බලන්න පුළුවන්
මේක කියවගන්න ඕන මෙහෙම:
ඉන්දියාවෙ Average internet user, ISP ට Mobile data ගිගාබයිට් එකට $0.68 ක් ගෙවනවා. Fixed broadband නම්, මාසෙට $13.58 ගෙවනවා.
ලංකාවෙ Average internet user, ISP ට Mobile data ගිගාබයිට් එකට $0.38 ක් ගෙවනවා. Fixed broadband නම්, මාසෙට $9.58 ගෙවනවා.