මාස 15ක transition period එකක් තියෙනවලු. ඕක වෙන්නේ නෑ, 4G ස්පීඩ් අඩුයි 3G වලට වඩා, 4G ඇවරේජ් ස්පීඩ් 4mbps කියලා කියන්නේ.