S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    SLT උන්ට බැරිද මේක ගෙනත් අඩුවට දෙන්න. මගෙ MIT එක මාසෙන් කැඩිලා පරණ Peo TV STB එකක් දුන්නා වගකීම් දෙන්න බැහැ කියලා. දැන් තියෙන්නේ YouTube නැති එකක්. මුංට PEO TV කියලා ලොකුවට ගහගන්නත් ඕනෙ මාස 6 වත් වගකීම දෙන්නත් බෑ.