Aitel Customer Service is ගූ හැත්තෑවයි
මචන්,
මට Airtel එකේ Customer Service Agent කෙනෙක්ට කතාකරන්න පුළුවන් නම්බර් එකක් දෙනවද.
මම try කරපු නම්බර්:
0755555555
5555
1755
567
ඈ බන්, නම්බර් එක හොයන්නවත් බැරිතරම් උන් චාටර් ද?
මෙලෝ රහක් නෑ බන්, උන්ට ඕනි ඕනි වෙලාවට අපේ dial-in tone එක වෙනස් කරනවා. ඉතින් කතා කරලා කියන්න ඕනි. උන්ගේ නම්බර් එක හොයන්න වෙනම ගේමක් දෙන්න ඕනි.
මම මේ දැන් පැයක් විතර, Aitel Customer Service Center නම්බර් එක හොයනව . ඉතින් මුන්ගේ "Customer Service" කොහොම ඇත්ද.