Aiya kiyana eka

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං කෙල්ලෙක් තව කොල්ලන්ට නම කියල ඊට පස්සේ අයිය කියනව. උදා- කැලුම් අයිය, ගයාන් අයිය කියල කතා කරනව.

    ඒත් තව කෙනෙක්ට ජීවිතේට නම කියන්නෑ නිකන් අයිය කියල විතරයි කියන්නේ.

    මේක ඉන්ටෙන්ෂනලි හෝ ඊබේම වෙන දෙයක්ද කියල දන්නෑ.

    උබලට හිතෙන විදියට.

    මේ දෙවිදියෙන් අදහස් වෙන්නේ මොකක්ද?

    නම කියල අයිය කියන එකේ ලෙන්ගතු කම වැඩිද? නිකන් අයිය කියන එකට වඩා හෝ අනිත් පැත්ත?

    overthinking කියල කියන්න එපා psychology සීන් එකක්.

    මම රෙකෝඩ් කරා කියන ටෝන් එක පොඩ්ඩක් අහපන්. attachment එක බලපන්.


     

    Attachments

    • hello_aiye.zip
      64.9 KB · Views: 173
    Last edited:

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මං දන්න කෙල්ලෙක් අයිය කියන්නේ එයාගෙ බෝයියට විතරයි. අනික එයාට අය්යලා නෑ

    මේක එහෙම සීන් එකක් නෙමේ බන්. හිතපන් ඔෆිස් එකක් කියල.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    This girl gonna take you to angoda

    නිකන් නොන්ඩි කරන්නැතුව උබට හිතෙන දේ කියපන්කෝ බන්. එහෙම කෙල්ලෙක් සම්බන්ද දෙයක් නෙමේ. නිකන් ප්‍රශ්නයක් මම ඇහුවෙ. :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    නිකන් නොන්ඩි කරන්නැතුව උබට හිතෙන දේ කියපන්කෝ බන්. එහෙම කෙල්ලෙක් සම්බන්ද දෙයක් නෙමේ. නිකන් ප්‍රශ්නයක් මම ඇහුවෙ. :rofl:

    Ayya kiyana tone eka record karala meke dapan.etakota kiyannan mokatada enne kiyala
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අයියා කියනවත් වඩා මෙන්න මෙහෙම කියනවනම් මෙව්වා වෙලා යනවා.
    අයියා ..හ්හ්හ් .... ආ...හ්හ්හ්..හ්හ්.
     

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    adahasak kiyanna amaru ban, samahara wita wadiya yaul kamata wennath puluwan nathnam wadiya nosalaka harinna wennathpuluwan , eka ithin kellage hatiyata thmai
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කියන ළමයාගේ පොටෝ එකක් දාමු බලන්න.එතකොට හරියටම කිව්වැකි ඉබේටද, ලෙන්ගතුකමටද කියල.

    :rolleyes::rolleyes::rolleyes:
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඔය කියන ළමයාගේ පොටෝ එකක් දාමු බලන්න.එතකොට හරියටම කිව්වැකි ඉබේටද, ලෙන්ගතුකමටද කියල.

    :rolleyes::rolleyes::rolleyes:

    voice එක විතරක් තිබ්බම ඇති. :angry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අයියා කියනවත් වඩා මෙන්න මෙහෙම කියනවනම් මෙව්වා වෙලා යනවා.
    අයියා ..හ්හ්හ් .... ආ...හ්හ්හ්..හ්හ්.

    ඔය කියන ළමයාගේ පොටෝ එකක් දාමු බලන්න.එතකොට හරියටම කිව්වැකි ඉබේටද, ලෙන්ගතුකමටද කියල.

    :rolleyes::rolleyes::rolleyes:


    :rofl::rofl::rofl: