වැදගත් යමක් , එහමත් නැතම් අමාරුවෙන් වෙලාවක් වෙන් කර ගෙන මෙතන ට අවා නම් ,pls මේක කියවන්න එපා..
මේක මම අත කහන නිසා ලිව්වේ .
ඔන්න අද මගේ B ' day එක. අදුරන කිහිප දෙනෙක් call කරලා wish කලා.
අපේ අල්ලපු ගෙදර ඉන්නවා වයසක ඇන්ටි කෙනෙක්.මම ඔය ඇන්ටිට කඩේ යන වගේ වැඩ කරලා දෙනවා ..ඇන්ටිත් මට ආදරෙඉ ....
කොහොම හරි අපේ අම්ම අන්ටිටත් කියල ....ඇන්ටිත් ආවා මට wish කරන්න .
"Happy B ' day " පුතා කියල අත දෙන ගමන් ඇන්ටි දම් පාට කොලයක් මගේ අතේ තිබ්බ..
sure එකට 500 කොලයක්.....අම්මේ ආසාවේ බැ.... ජොබ් එකක් නැතිව මාස ගානක් ගෙදර ඉඳල 500ක් ලැබුනම .....කොචර hapyda ..
දැන් ඇන්ටි ,අපේ අම්මය් කතාව ....මට දැන් මේ 500 කොලය බලනකන් ඉවසීමක් නෑ..
මොකක්ද මේකෙන් මන් කරන්නේ ....හරි ...මන් ගන්නවා මේකට අලුත් t shirt එකක් ....එළකිරි ..මේ ඉරිදා බස්සන්න අලුත් t shirt එකක් ...
"මම එහෙනම් ගිහින් එන්නම් පුතා "
"thank u ඇන්ටි...thank u .." සතුට වැඩි කමට දෙපාරක් එක කියවුන,..
හරි ඊට පස්සේ මම ගිය කාබරයට....ගත්ත එලියට කොලේ ...ඇ 20 කොලයක් ...වෙන්න බැනේ ...මම කලිසමේ හැම සාකුවකම බැලුව..
කලිසම ගලවලත් බැලුව ...බඩු නෑ...
හරි මට තේරුණා ..sure එකටම ඇන්ටිට අලුත් 500 කොලෙඉ 20 මාරු වෙලා...
aiyoo ...මට adenna වගේ....ඇන්ටිට ගිහින කියන්නත් හිතුන.....කොහමද එහෙම කරන්නේ ??
Y යකෝ මුන් මේ අලුත් සල්ලි එක වගේ ගහන්නේ...මට කෑ ගහන්න හිතුන...
aiyoo සල්ලි ...

dan itin hitha hadaganin..