aiyoo සල්ලි

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
වැදගත් යමක් , එහමත් නැතම් අමාරුවෙන් වෙලාවක් වෙන් කර ගෙන මෙතන ට අවා නම් ,pls මේක කියවන්න එපා..

honda wedak machan meka nam...:yes::yes:
kiriye hemotama adarshayak.:):):):):)
rep ++ ube kathawe mula wadan tikata.

mama kathawa kiyewwa..aiyo salli.:lol:
 
  • Like
Reactions: shanehbrsj

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    mtath oya wage ekak una university yaddi.. nagga yaluwek ekka 112 kollupitiyen mathaka vdhata bus fare eka 23 wage.. mamai yaluwekui nagala mn salli dennam kiala 50k dunna dennatama.. conductor ahuwa maru nedda kiyala.. mn naha kiyuwa.. bahiddi dennam kiyuwa.. ita passe mage yaluwa machan mn oya dunna eka illala mn salli dennam kiala giya baladdi mn 50 kiala 500k deela tianne..
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    ඊලග දවසෙ ඇන්ටිව හම්බුනාම කියපන් රු20ට ස්තූතියි කියල
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒ ඇන්ටි උබට් රුපියල් 20ක් ද දන්නේ නෑ බන්...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගත්ත එලියට කොලේ ...ඇ 20 කොලයක් ...වෙන්න බැනේ ...මම කලිසමේ හැම සාකුවකම බැලුව..
    කලිසම ගලවලත් බැලුව ...බඩු නෑ...


    :lol::lol::rofl::rofl: