Aiyoo Sirasa...

TechTrack

Banned
Sep 15, 2017
618
79
0
බැසිල් හොරක්ම් කරලා ඇති, එහෙමයි කියලා කොටින්ට සයිටම් එකට කඩේ ගියපු සිරස හොද වෙනවද? 😂

22383967_366148737147426_6946919727235541859_o.jpg
 

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    හොඳයි දෙගොල්ල දෙගොල්ලගෙ රෙදි ගලවගන්න සිද්ධියක් යන්නේ. :yes:

    මේකෙන් අවස්ථාවක් එනවා අන්තර්ජාලය පාවිච්චි කරලා යම් සිද්ධියක්, ප්‍රවෘති විදියට පිළිවෙලකට ප්‍රචාරණය කරන අයට.
    අඩුම ගන්නේ ප්‍රධාන නගර වල පිරිස වත් මේ සිරසේ සහ අනිත් පෞද්ගලික නාලිකා වල ඉන්න ධන කුවේරයෝන්ගේ න්‍යායපත්‍රය තේරුම් ගෙන වෙනත් මාධ්‍ය හොයාගෙන යයි.
     

    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    මරුසිරා;22344119 said:
    ඔකටනම් කියන්නේ අතින් අරන් පුකෙන් තියාගන්නවා කියල :P:rofl::rofl::P

    :yes::yes::yes::yes::yes::yes: