අයියෝ මගේ බස් එකට වෙච්ච දේ.............!!
අයියෝ මට වෙච්ච දේ...........!!
මට මාර දුකයි මේකට........!!
පාරේ හයියෙන් ගිහිල්ලා..... මේක උනා නම්, දුක නෑ...........!!
පොඩි තැනකින් හරවන්න ගිහිල්ලා, ගේට්ටු කණුවක කණ්නාඩිය, හිර වෙලා, මගේ බස් එකේ වීදුරුව කුඩු පට්ටම් උනා..........!!
මටමයි වෙන්නේ..........!!
දැන් ඉතින්, අම්මා මගේ ලයිසන් එක කැන්සල් කරයිද දන්නේ නෑ............
අයියෝ...........!!
කට්ටිය මේක බලලා...... කින්ඩි දාලා එහෙම යනවා නෙවෙයි හරිද.........!!




,Ohoma thama ganan ganda epa


