මචංලා මට ඕනේ වීඩියෝ වගයක් ඩීවීඩී වලට ගහගන්න... ඒත් වීඩියෝ ටික තියෙන්නේ avi වලින්.. nero 6 වලින් DVD ගහද්දි ඉල්ලන්නේ WMA File .. ඒක නිසා මට ඕනේ Avi ටික convet කරගන්න... හෙල්ප් එකක් දෙන්නකෝ හොද කන්වර්ටර්එකක් හරි nero 8 portabel එකක් හරි නැත්නම් වෙන විදියක් හරි කියන්න.