Aiyooooo Help

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා මට ඕනේ වීඩියෝ වගයක් ඩීවීඩී වලට ගහගන්න... ඒත් වීඩියෝ ටික තියෙන්නේ avi වලින්.. nero 6 වලින් DVD ගහද්දි ඉල්ලන්නේ WMA File .. ඒක නිසා මට ඕනේ Avi ටික convet කරගන්න... හෙල්ප් එකක් දෙන්නකෝ හොද ​කන්වර්ටර්එකක් හරි nero 8 portabel එකක් හරි නැත්නම් වෙන විදියක් හරි කියන්න.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    video eke full duration eka kiyada??????150mins walata wada adui nam thamai DVD video gahanna puluwan wenne...........Nero 6 eke nadda Nero vision kiyana eka???nero 7 eke nam thiyenawa..........Nero vision walinma convert karala write karanna puluwan