AL ඉවරයි සින්හල ටෙලි drama
පට්ටම සින්හල ටෙලි drama එකක්

මාර ආතල් සින්හල teledrama එකක් සෙට් උනා ....ජාතික රෑපවාහිනියෙ ... බලපල්ල හොදද කියල .
TV බලන උන් TV එකේ බලපල්ල මට මෙතන බනින්නෙ නැතුව ..මේක දැම්මෙ මම වගේ TV බලන්නෙ නැති උන් ඉන්නව ඇති කියල

මෙන්න link එක
http://www.col3neg.com.lk/?nav=more&cat=74
බලල හොදද කියල කියලම යමල්ලා ....

Last edited:

කතාවෙ අමුතු කොලිටියක් තියෙනව බන් ... මාත් මේ දැන් part 1, part 2 බැලුව