ඔව් බන් ඒක තමයි
ඔය පොඩි දවස් වල ඕව තේරෙන්නෙ නෑ නේ
ඔව් බං ශිෂ්‍යත්වෙ කියන්නෙ පොඩි වුන්ට දෙන වදයක්


අපේ කාලෙ හොඳයි ඒකට දැන්
ඔව් බන් ඒක තමයි
ඔය පොඩි දවස් වල ඕව තේරෙන්නෙ නෑ නේ


and at the end of the day, you only get 8,000 rupees as an IT trainee, when you pass out of a local university at 25
but there are millions of Sri Lankans in the gulf, without even OLs, getting at least 30,000 as TAX FREE salary at just 18 years of age
no wonder nowadays there are so many hotel schools, technical colleges and stuff, aimed at youth who think out of the box, to get rich quickly
ඔව් බං ශිෂ්‍යත්වෙ කියන්නෙ පොඩි වුන්ට දෙන වදයක්
අපේ කාලෙ හොඳයි ඒකට දැන්
uba oya karana wade natara karapan........taman dan karana hamadekatama passe duk wenna wenawa........mage malli medical faculty yanna select una...mama tama uta phone ekak ...computer ekak aran dunne nehe....yana dawa wenakanma denneth nehe.....ehema kale nattnam oya punchi hith naraka dewal walata purudu wenawa aparade winasa wenawa.....
please hita hada ganin satiyak hitapan ubata weda puluwan wenakota asa hitei weda karanna.....
hitapan...........ammala tatalata hamadama apith ekka inna behe...uba oya pawicchi karana underware ekath eyala aran deepuwa neda.....
eyala nati dawasata mokada karanne kiyala....eyalata denna puluwan lokuma tagga tamai uba igena ganna eka .....mama eka mage as walin dakala tiyenawa.............
mama AL karana kale panti yanna salli natiwa '''poll kadala wikunala igena gatta''' mewa lajja wenna dewal nemei machan...ekai atta...namuth mama out una dawasata mata 45,00000 dila wahanayak aran denna tarama ammai tattai salli ekatu karala tibuna......ada eyala e widapu duka iwara une mama igena gattu nisane.....
igena gatte nati una nam ada mama e okkoma nati karala kala beela winasha karala..... ada 350000 witara adayamak masekata ganne mama eda ammala duk widala mata ugannapu nisama witarai..............




me wage moda kata kiyana ewunut inna eka tamai duka
mokadda booruwo mung kiyapu moda kathawa? lankawe IT graduate trainee salaries walai, Dubai wala salaries walai wenasa danneth nathi labbek da uba?
methana me lagadith thibuna Virtusa eke trainees lage salaries, gon patiya!
මේක නම් ඉතින් ඇත්ත තමා. ඕකට ඉතිං හොදම උදාහරණය BIT Degree එක තමයි. එක අවුරුද්දක 16000 register වෙලා තියෙනව. ඒත් අන්තිමට 52යි Degree අරන් තියෙන්නේ.අන්න ඒකනෙ කියන්නෙ
උඹ කෝස් එකට යනව එකේ විෂයන් අමාරු වෙනකොට ටික ටික කට් කරනව පිස්සු කෙලිනව.අනිත් උන් ඉස්සරහට යනව.අපිත් ඕව දැකල තියෙන නිසායි කියන්නෙ
ප්‍රයිවෙට් යුනිවසිටි වල කෝස් එකක් මුලදි 200ක් 300ක් ඉන්නව පස්සෙ එක්සෑම් එකක් දෙකක් යනකොට එකා දෙන්න මාරු
මොකෝ කියල හේතුඅ ඇහුවම වැඩක් නෑ කථා කරල


මේක නම් ඉතින් ඇත්ත තමා. ඕකට ඉතිං හොදම උදාහරණය BIT Degree එක තමයි. එක අවුරුද්දක 16000 register වෙලා තියෙනව. ඒත් අන්තිමට 52යි Degree අරන් තියෙන්නේ.![]()
මොකද්ද බන් මේ වර්චුසා කියන්නෙ ලංකාවේ තියෙන එකම කොම්පැනි එකද
නම විතරයි උන්ගෙ මෙලෝ වැඩක් නෑ
බොරු බයිල කාරයො
කීයක් හරි දීලා එවුන් දෙන්නෙක් තුන් දෙනෙක් එවල හැම තැනම බයිල ගහල යනවලු
කොහෙද මොනාද කියන්න ගිහින් කාලලු නෙ වර්චුසා එකේ උන් ගියේ

නෑ මචන් මම A/L Fail උනාට මට ශිෂ්‍යත්වයට ලකුණු 168යි. O/L වලට A 8 & B 2 යි. ඒත් A/L කෙල උනා ගූ හැත්තෑවයි.ෆේල් වෙලා බේරුණ එකත් නරකම නෑ වෙලාව හොදයි
උඹ උත්සහයෙන් වැඩ කරල එහෙම උඩ ඇවිල්ල ඇති
ඒත් බහුතරයක් එහෙම නෑ
ඒක තමයි ඇත්ත
උඹ නොදන්නව නම් පොඩ්ඩක් හොයල බලපන් අපි දන්න නිසයි කියන්නෙ

A/L කියන්නෙ මුලු ජීවිතේම නෙමේ. 

ithin ubath ehemane![]()
නෑ මචන් මම A/L Fail උනාට මට ශිෂ්‍යත්වයට ලකුණු 168යි. O/L වලට A 8 & B 2 යි. ඒත් A/L කෙල උනා ගූ හැත්තෑවයි.A/L කියන්නෙ මුලු ජීවිතේම නෙමේ.
![]()
මම නම් ඔය චා කොම්පැණි ගාන චා වෙන්නෙ නෑ
අන්න අරෙහෙ තාමත් එක එක ලියුම් එවනව එන්න කියලා
පව් වැඩේ

කටින් තමයි බොල. මොකද කටින් බතල හිටෝල නෑනෙ.තෝ දැන් ඕක කියන්නෙ ඔය කටින්ද බොල
කුජීතයි

මොන්ගල් එකෙක් උනත් හොද කතා එකක් දෙකක් ඔය කියල තියෙන්නෙ.. 
එක පාරක් A/L Fail නම් ආයිත් කරන්න එපා එච්චරයි මම කියන්නෙ. තව අම්මට තාත්තට සල්ලි තියෙනව නම්.. වැඩි දුර ඉගෙන ගන්නත් ඕනෙ නම්, ඔය කියන A/L ලබ්බට ජීවිතෙන් අවුරුදු 3ක් කැප කරනව කියන එක ඔලමොට්ටල වැඩක්.
අද හොද තැනකට යන්න නම් උසස් පෙළ අනිවාර්යයි
ඒත් සාමාන්‍ය පෙළින් පුළුවන්
aith mongal kathawak kiwwa


එක එක ලියුම් එවනව එන්න කියලා![]()
කටින් තමයි බොල. මොකද කටින් බතල හිටෝල නෑනෙ.මොන්ගල් එකෙක් උනත් හොද කතා එකක් දෙකක් ඔය කියල තියෙන්නෙ..
එක පාරක් A/L Fail නම් ආයිත් කරන්න එපා එච්චරයි මම කියන්නෙ. තව අම්මට තාත්තට සල්ලි තියෙනව නම්.. වැඩි දුර ඉගෙන ගන්නත් ඕනෙ නම්, ඔය කියන A/L ලබ්බට ජීවිතෙන් අවුරුදු 3ක් කැප කරනව කියන එක ඔලමොට්ටල වැඩක්.