AL පාස් වෙන්නේ මෙහෙමයි....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලන්න අමුතු දෙයක් නෑ. මම ඔය කලින් කියල තියෙන්නේ.. මම වැඩ තුනම A/L Fail. ඉතින් දැන්මේ ශෝක් එකට Degree එක කරගෙන ආතල් එකේ ඉන්නෙ. මගේත් එක්ක A/L කරල Engineering Faculty ගියපු උන් තාමත් Faculty යේ ඉගෙන ගන්නව. අපි උන්ව ඉස්සරකරල සෑහෙන් කල් කොල්ලෝ.
    ෆේල් වෙලා බේරුණ එකත් නරකම නෑ වෙලාව හොදයි
    උඹ උත්සහයෙන් වැඩ කරල එහෙම උඩ ඇවිල්ල ඇති
    ඒත් බහුතරයක් එහෙම නෑ
    ඒක තමයි ඇත්ත
    උඹ නොදන්නව නම් පොඩ්ඩක් හොයල බලපන් අපි දන්න නිසයි කියන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා කියන කතාවත් ඇත්ත course එක හරියට කරගත්තෙ නැත්නම් මට හිගාකන්න තමා වෙන්නේ:confused:
    අන්න ඒකනෙ කියන්නෙ
    උඹ කෝස් එකට යනව එකේ විෂයන් අමාරු වෙනකොට ටික ටික කට් කරනව පිස්සු කෙලිනව.අනිත් උන් ඉස්සරහට යනව.අපිත් ඕව දැකල තියෙන නිසායි කියන්නෙ

    ප්‍රයිවෙට් යුනිවසිටි වල කෝස් එකක් මුලදි 200ක් 300ක් ඉන්නව පස්සෙ එක්සෑම් එකක් දෙකක් යනකොට එකා දෙන්න මාරු

    මොකෝ කියල හේතුඅ ඇහුවම වැඩක් නෑ කථා කරල
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔයා කියන කතාවත් ඇත්ත course එක හරියට කරගත්තෙ නැත්නම් මට හිගාකන්න තමා වෙන්නේ:confused:

    ගෙවන සල්ලි අපරාධයක් වෙයි මචෝ... :dull: උබ තාම 1 ටයිම් නේද කරන්නේ? ? ? ? :oo:
    මෙලෝ මගුලක් කරලා නැත්නම් ගෙදරට ඇත්තම කියලා අතැරලා දාපන් මේ පාර. :nerd:
    මෙඩිකල් 1ක් දීලා ඒක ශේප් කරගන්න පුලුවන්. හැබැයි ඔය අනන් මනන් හු^&$^ ඔක්කොම අමතක කරලා හොඳ රිසාල්ට් 1ක් ගන්නවා කියලා හිතාගෙන වැඩේ පටන් ගනින්...., මොන මඟුල උනත් අතාරින්න එපා. කාගෙන පලයන් :yes:
    අනිවා හොඳ ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි. හැබැයි උඹේ අඩු පාඩු ගැන හිත හිත මේ දැන් ඉන්න විදියටම හිටියොත් නම් කිසිම ගොඩ ඒමක් නෑ පු‍තෝ. :angry:
    මැත කරලා පාස් උනොත් වරදින්නේ නෑ බන්.... ඊට පස්සෙ යන්න මාර්ග ඕනතරම් තියෙනවා ;)
     
    • Like
    Reactions: Mal Baba

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    අන්න ඒකනෙ කියන්නෙ
    උඹ කෝස් එකට යනව එකේ විෂයන් අමාරු වෙනකොට ටික ටික කට් කරනව පිස්සු කෙලිනව.අනිත් උන් ඉස්සරහට යනව.අපිත් ඕව දැකල තියෙන නිසායි කියන්නෙ

    ප්‍රයිවෙට් යුනිවසිටි වල කෝස් එකක් මුලදි 200ක් 300ක් ඉන්නව පස්සෙ එක්සෑම් එකක් දෙකක් යනකොට එකා දෙන්න මාරු

    මොකෝ කියල හේතුඅ ඇහුවම වැඩක් නෑ කථා කරල

    මටත් පේන්නෙ මෙක නොකර කරන්න දෙයක් නැ වගේ?:confused:කරන්න දේවල් තිබ්බත් කිසි පිලිගැනිමක් නැ A/L නැ කිව්වම..:(එකනේ සීන් එක..:baffled:මිනිස්සු කොන් කරන්ව:frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් පේන්නෙ මෙක නොකර කරන්න දෙයක් නැ වගේ?:confused:කරන්න දේවල් තිබ්බත් කිසි පිලිගැනිමක් නැ A/L නැ කිව්වම..:(එකනේ සීන් එක..:baffled:මිනිස්සු කොන් කරන්ව:frown:
    ඕක හරියටම තේරෙන්නෙ ටික කාලයක් ගියාම
    ඒ ලෙවල් ඕනෑ කියනව නම් ඔය මිනිස්සු මැරීගෙන කරන්නෙ නෑ නේ
    උඹ ගුරුවරයෙක් ගෙන් අහපන් කො
    අපිට අපේ උගන්නපු ගුරුවරු මෙවා කියල දුන්නෙ
    ඒ කියපුව ඇත්ත කියල සමාජය දිහා බලපුවාම තේරෙනව
    සමහරක්ට ඕව තේරෙන්නෙ නෑ ඒකයි
     
    • Like
    Reactions: yasiru2k

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙවන සල්ලි අපරාධයක් වෙයි මචෝ... :dull: උබ තාම 1 ටයිම් නේද කරන්නේ? ? ? ? :oo:
    මෙලෝ මගුලක් කරලා නැත්නම් ගෙදරට ඇත්තම කියලා අතැරලා දාපන් මේ පාර. :nerd:
    මෙඩිකල් 1ක් දීලා ඒක ශේප් කරගන්න පුලුවන්. හැබැයි ඔය අනන් මනන් හු^&$^ ඔක්කොම අමතක කරලා හොඳ රිසාල්ට් 1ක් ගන්නවා කියලා හිතාගෙන වැඩේ පටන් ගනින්...., මොන මඟුල උනත් අතාරින්න එපා. කාගෙන පලයන් :yes:
    අනිවා හොඳ ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි. හැබැයි උඹේ අඩු පාඩු ගැන හිත හිත මේ දැන් ඉන්න විදියටම හිටියොත් නම් කිසිම ගොඩ ඒමක් නෑ පු‍තෝ. :angry:
    මැත කරලා පාස් උනොත් වරදින්නේ නෑ බන්.... ඊට පස්සෙ යන්න මාර්ග ඕනතරම් තියෙනවා ;)
    මෙන්න ඇත්ත කථාව:yes::yes::yes:
     
    ඇත්තටම ඔය කියන කතාව හරියටම හරි මම A/L කරගන්න එක තමා කරන්න ඔනේ කොහොම හරි නැතුව වෙන ඒව කරන එක බොරු වැඩක්:yes:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඕක හරියටම තේරෙන්නෙ ටික කාලයක් ගියාම
    ඒ ලෙවල් ඕනෑ කියනව නම් ඔය මිනිස්සු මැරීගෙන කරන්නෙ නෑ නේ
    උඹ ගුරුවරයෙක් ගෙන් අහපන් කො
    අපිට අපේ උගන්නපු ගුරුවරු මෙවා කියල දුන්නෙ
    ඒ කියපුව ඇත්ත කියල සමාජය දිහා බලපුවාම තේරෙනව
    සමහරක්ට ඕව තේරෙන්නෙ නෑ ඒකයි

    ගෙවන සල්ලි අපරාධයක් වෙයි මචෝ... :dull: උබ තාම 1 ටයිම් නේද කරන්නේ? ? ? ? :oo:
    මෙලෝ මගුලක් කරලා නැත්නම් ගෙදරට ඇත්තම කියලා අතැරලා දාපන් මේ පාර. :nerd:
    මෙඩිකල් 1ක් දීලා ඒක ශේප් කරගන්න පුලුවන්. හැබැයි ඔය අනන් මනන් හු^&$^ ඔක්කොම අමතක කරලා හොඳ රිසාල්ට් 1ක් ගන්නවා කියලා හිතාගෙන වැඩේ පටන් ගනින්...., මොන මඟුල උනත් අතාරින්න එපා. කාගෙන පලයන් :yes:
    අනිවා හොඳ ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි. හැබැයි උඹේ අඩු පාඩු ගැන හිත හිත මේ දැන් ඉන්න විදියටම හිටියොත් නම් කිසිම ගොඩ ඒමක් නෑ පු‍තෝ. :angry:
    මැත කරලා පාස් උනොත් වරදින්නේ නෑ බන්.... ඊට පස්සෙ යන්න මාර්ග ඕනතරම් තියෙනවා ;)
    මගේ හිත ඔයගොල්ලො ගොඩක් වෙනස් කලා..:yes:එහෙනන් දෙය්යනේ කියල මම second shy අදිනව:yes::yes:මගේ හිත වෙනස් කරපු හැමොටම බොහොම පින්:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මටත් පේන්නෙ මෙක නොකර කරන්න දෙයක් නැ වගේ?:confused:කරන්න දේවල් තිබ්බත් කිසි පිලිගැනිමක් නැ A/L නැ කිව්වම..:(එකනේ සීන් එක..:baffled:මිනිස්සු කොන් කරන්ව:frown:

    :nerd: උඹට 2013ද A/L කරන්න තියෙන්නෙ? 2013 නොකර 2014 කරන්න ආයෙ මුල ඉඳලාම theory class යමන්. :rolleyes: මොකද මෙලෝ මඟුලක් බැරුව මේ සැරේ කරලා දෙවනි පාර කරන්න රිවිෂන් යාම කිසිම වැඩක් නැති වෙනව අනිවා. ඒ නිසා, :yes: දැන්ම 2014 theory උන් එක්ක class පල අනික් වැඩ ඔක්කොම නවත්තලා. :yes: ගිහින් ඒකේ උගන්නන ඒවා හොඳට අහගෙන හිටපන්. :angry: ගෙදර ඇවිත් එදා වැඩ එදාම කරපන්. :P මාසයක් කරල බලපන් ඕක. :D ඉන් පස්සෙ මාසෙ අන්තිමට ඒ කරපුවගෙන් ප්‍රශ්ණ වලට උත්තර එහෙම ලියල බලපන්. :nerd: ඒත් A/L හරියන්නෙ නෑ නම්, තිබ්බ තත්ත්වෙම නම් අනිවා උඹට A/L හරියන්නෙ නෑ මචන්. :dull: A/L ඉගනීමට ආයුබෝවන් කියපන්. :rolleyes: වෙන කියන්න දෙයක් නෑ මට එතනින් එහාට.

    :baffled: උඹ දැන් ඉන්න තත්ත්වෙ අනුව 2013 A/L කලාට කිසිම වැඩක් නෑ කියල හිතෙනව නම්, A/L කරගන්නත් ඕන කියල හිතෙනව නම් ඕක තමයි හොඳම විසඳුම. :angry: තනියම ක්ලාස් පලයන් අළුතෙන් ඒවට යද්දි. :) පිළිවෙලට වැඩ කරහන්. Films බලන්න හිතුනොත් ලියල තියාගනින් ඒවගේ නම්. :angry: නෙට් අයින් කරපන්, පීසී එකට parental control එකක් දාගෙන හරි නැත්තම් විකුණලා හරි දා. :oo: මුල් ටිකේ මේවට හුරු වෙන්න නම් ලේසි වෙන්නෙ නෑ. :cool: හැබැයි හුරු උනොත් ගොඩ තමයි. :dull: අරව මේව කෝස් කලාට A/L නැති නම් වැඩක් නෑ, ඒක ඇත්ත. :nerd: A/L නොකර courses කරන්න පුළුවන්. :dull: ඒත් ඉහලට, හොඳ දැනුමක් ගන්න තැනකට ඉක්මනට යනව නම් A/L තමයි ලේසිම සුදුසුකම.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔයා කියන කතාවත් ඇත්ත course එක හරියට කරගත්තෙ නැත්නම් මට හිගාකන්න තමා වෙන්නේ:confused:

    :oo: උඹ යකාගෙ ඩයල් එකක් බං.. :baffled: අරක බැරි වුනොත් මේක බැරි වුනොත් කියල මං ඉවරයි කියලා හිතෙනව හැරෙන්න, :confused: මේ දේ කරගත්තොත් මේ වගේ යහපතක් වෙනව කියන දේ හිතන්නෙම නැද්ද බං? :yes: එහෙම හිතලා හරි A/L track එකට වැටෙන්න වැඩ කරපන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :nerd: උඹට 2013ද A/L කරන්න තියෙන්නෙ? 2013 නොකර 2014 කරන්න ආයෙ මුල ඉඳලාම theory class යමන්. :rolleyes: මොකද මෙලෝ මඟුලක් බැරුව මේ සැරේ කරලා දෙවනි පාර කරන්න රිවිෂන් යාම කිසිම වැඩක් නැති වෙනව අනිවා. ඒ නිසා, :yes: දැන්ම 2014 theory උන් එක්ක class පල අනික් වැඩ ඔක්කොම නවත්තලා. :yes: ගිහින් ඒකේ උගන්නන ඒවා හොඳට අහගෙන හිටපන්. :angry: ගෙදර ඇවිත් එදා වැඩ එදාම කරපන්. :P මාසයක් කරල බලපන් ඕක. :D ඉන් පස්සෙ මාසෙ අන්තිමට ඒ කරපුවගෙන් ප්‍රශ්ණ වලට උත්තර එහෙම ලියල බලපන්. :nerd: ඒත් A/L හරියන්නෙ නෑ නම්, තිබ්බ තත්ත්වෙම නම් අනිවා උඹට A/L හරියන්නෙ නෑ මචන්. :dull: A/L ඉගනීමට ආයුබෝවන් කියපන්. :rolleyes: වෙන කියන්න දෙයක් නෑ මට එතනින් එහාට.

    :baffled: උඹ දැන් ඉන්න තත්ත්වෙ අනුව 2013 A/L කලාට කිසිම වැඩක් නෑ කියල හිතෙනව නම්, A/L කරගන්නත් ඕන කියල හිතෙනව නම් ඕක තමයි හොඳම විසඳුම. :angry: තනියම ක්ලාස් පලයන් අළුතෙන් ඒවට යද්දි. :) පිළිවෙලට වැඩ කරහන්. Films බලන්න හිතුනොත් ලියල තියාගනින් ඒවගේ නම්. :angry: නෙට් අයින් කරපන්, පීසී එකට parental control එකක් දාගෙන හරි නැත්තම් විකුණලා හරි දා. :oo: මුල් ටිකේ මේවට හුරු වෙන්න නම් ලේසි වෙන්නෙ නෑ. :cool: හැබැයි හුරු උනොත් ගොඩ තමයි. :dull: අරව මේව කෝස් කලාට A/L නැති නම් වැඩක් නෑ, ඒක ඇත්ත. :nerd: A/L නොකර courses කරන්න පුළුවන්. :dull: ඒත් ඉහලට, හොඳ දැනුමක් ගන්න තැනකට ඉක්මනට යනව නම් A/L තමයි ලේසිම සුදුසුකම.
    :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ හිත ඔයගොල්ලො ගොඩක් වෙනස් කලා..:yes:එහෙනන් දෙය්යනේ කියල මම second shy අදිනව:yes::yes:මගේ හිත වෙනස් කරපු හැමොටම බොහොම පින්:)
    අපි කිව්වෙ අපිට තියෙන අත්දැකීම් එක්ක
    තව අයගෙන් අහපන් කො අපි කියන්නෙ බොරුද කියල තේරෙයි උඹට
     
    Mar 19, 2012
    251
    19
    0
    man mata hithena deth kiyannam
    aniwaryen al waladi balapanne kochchara meteryak da kiyala neme..wada karana ekatai thana thiyenne ..u i metere wenne..wada nokara idala meteren kawadawath goda yanna ba

    namuth wada kirimeth seemawak thiyenna ona..manussayek anthimata pissek wena tharamata path wenawa nam padam karala eken athi wadak na..ksima samaja athdakimak nathuwa anthimata al witharak goda daganna wa nam uta samaje pawathinna tikak amarui
    awankawama machan paya 15 kathawa nam wadi..paya 15k api al walata thiya me campus ekediwath wada karan na..al lan unama paya 8k dawasata ..eka subject ekata paya 3 gane kala nam samnyen athi mage athdakim wala hatiyata

    kohomath eka ekage padam karana widi wenas..api mehema karai kiyala wena kenekta eka e widihata karanna bari wenna puluwan..samaharunta puluwan ekathu unama wada karanna.samaharu kamathi thaniyen thamange padam karaganna..kohoma unath hoda yaluwek inna ona kiwa ekanam sampurna aththa

    monawa unath machan al karanawa kiyala poth gullek wena eka nam sahena aparadayak..ehema nowi al goda dagaththa un ona tharam innawa

    :yes:

    and at the end of the day, you only get 8,000 rupees as an IT trainee, when you pass out of a local university at 25 :dull:

    but there are millions of Sri Lankans in the gulf, without even OLs, getting at least 30,000 as TAX FREE salary at just 18 years of age :P

    no wonder nowadays there are so many hotel schools, technical colleges and stuff, aimed at youth who think out of the box, to get rich quickly :yes:

    wave.slay

    Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    reputation_pos.gif
    AL පාස් වෙන්නේ... 03-25-2012 03:24 PM umba hari gonekne?ochchara mahansiwela com. karala BBC da? :P
    මෙන්න සැබෑ තත්වෙ
    මේක දීපු එකාට ඩබ්ලිව් දෙකක්වත් තියෙනවද මන්ද හිහි
    ශිෂ්‍යත්වෙවත් පාස් නැද්ද කොහෙද :lol::lol:
    උපන් ගෙයි මෝඩයෙක්

    karana ekane danne eke amaruwa...nice thread machan..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ehema thamai bung nerds la :P

    lankaweth private degrees karanna, student loans denawada manda, check karala balapan. hoda foreign university ekaka (Monash wage) private degree ekak lankawe karanna 2 millions withara yanawa. mama degree eka kale ANC eke, study load eka mara shape. life ekath enjoy kala, studies uth kala habai ochchara nan study kale naha.

    here check this out
    http://www.ancedu.com/downloads/ANCFees.pdf
    monaada kale ?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    A/L ගැන මාත් ටිකක් කියන්නම්,මම කරේ මැත්ස්, A 3ක් තිබ්බ,එළකිරි පරණ අයට නම් මම මේවා කලිනුත් කියල තියෙනවා,

    අපේ කාලේ ඔය අද කාලේ වගේ Facebook,Broadband හැම තැනම තිබ්බේ නෑ,මට හිතෙන හැටියට අද ගොඩක් පොඩි උන්ට වෙලා තියෙන ලොකුම හෙනේ තමා මේවා,උදේ ඉදන් රෑ වෙනකම් මේ "යකාගේ පෙට්ටිය" ඉස්සරහට වෙලා බකන් නෙලා ගෙන ඉන්නවා,මල් කඩන්නේත් මේකෙන්මයි.A/L ගොඩ යන්න ඕනි නම් ඔය අටමගුල් එක්ක ඉන්නේ නැතුව පොත් අරන් පාඩන් කරපන්,12 වසරේ ඉදන්ම කොලබ ඉස්කෝල වල එහෙම ප්‍රශ්න පත්‍ර කරපන්,timing හැදෙන්නේ එතකොට.පන්ති වල දෙන ටියුට්‌ කරපන් එදිනෙදා,වැඩ ගොඩගහ ගන්න එපා,සෙල්ලන් කරපං යාලුවෝ එක්ක සෙට් වෙලා පාඩන් කරපන්.එතකොට ඔක්කොම එකට ගොඩ යන්නේ,කාටවත් ඉරිසියා කරන්න එපා,දන්නා දේවල් කියල දීපල්ලා,ජිවිතේ virtual කර ගන්නේ නැතුව මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න බලන්න,පොත් කියවන්න,බයිසිකල් පදින්න,සෙල්ලන් කරන්න,ගමන් යන්න,(කෙල්ලෝ බැලුවටත් කමක් නෑ ඉතින් ;) ),ඉලක්කයක් ඇතුව වැඩ කරන්න,එච්චරයි ඕනි :D