AL පාස් වෙන්නේ මෙහෙමයි....

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
Mama nam kisima paadam kirillak kale naha bun.. A/L english walata B ithuru serama Elakiri wage fail :P Job naha mage result walata. paththare ad ekak thibba 10000 padi job ekak, Nikam inna nisa gihin baluwa. ewa mewa set wela 18k - 20k maseta labenna patan gaththa :) Salli tikak ekathu karala gewal paththen podi store room ekak haduwa. Eka ape district manager ta rent kala. dhan mahansi wela wada karana tharamata labenawa. Wassoth 50k wage labenawa.. Payala wada kaloth 80k withara labenawa.. A/L karapu dial upadi aran udgosana karanawa thawama. Igenna ganna wale igena ganne nathuwa poddak carrier eka plan karapan :)
 

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ok now please post your salary

    ඔහොම අහන්න එපා මචන්.... අපි කාටවත් එක පාර ලොකු පඩියකට යන්න බෑ.
    පොඩ්ඩෙන් තමයි පටන් ගන්න වෙන්නේ....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ත්‍රෙඩ් එක සිටිකී කරන්න පුලවන් නම ඒක ඇත්තටම වැදගත්...ඇඩ්මින්ගේ අවධානය පිණිසයි...:yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Mama nam kisima paadam kirillak kale naha bun.. A/L english walata B ithuru serama Elakiri wage fail :P Job naha mage result walata. paththare ad ekak thibba 10000 padi job ekak, Nikam inna nisa gihin baluwa. ewa mewa set wela 18k - 20k maseta labenna patan gaththa :) Salli tikak ekathu karala gewal paththen podi store room ekak haduwa. Eka ape district manager ta rent kala. dhan mahansi wela wada karana tharamata labenawa. Wassoth 50k wage labenawa.. Payala wada kaloth 80k withara labenawa.. A/L karapu dial upadi aran udgosana karanawa thawama. Igenna ganna wale igena ganne nathuwa poddak carrier eka plan karapan :)
    :yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    wenna puluwan machan. ehema unata me theory eken goda yanne oya wage wishesha keepa denek witharai. 95% katama oka hari yanne na. :cool: AL hondata pass unoth labena awastha gana wadiy. ehema nathi una kiyala jeewithe winasa wenne na...

    nangila mallilata hondata igena ganna puluwan wenna kiyala prarthana karanawa... :)

    ugatha mana shilpayamai mathu rakena :yes:

    මචං කේස් එක තමයි
    දැන් කාලේ විදිහට මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

    හැමදාම වගේ පොරටෝක් එකක් දෙන්නම්
    මං මේ දවස්වල ප්ලෑන් කරන් යනවා 3d මොඩ්ලින් ඇන්ඩ් ඇනිමේෂන් කම්පැනි එකක් පටන් ගන්න ලාවට
    අපේ අයිඩියා එක පිටරට කොම්පැනි වලට ඕනි මොඩල් / ගැපික් අයිටම් හදලා දෙන එක
    මේක මට කරන්න අයිඩියා ‍ආවේ මං තීඩී සයිඩ් එක ගැන ඉ‍ගෙන ගන්න ටෙලිවිව් එකට ගියාට පස්සේ

    ඉගෙන ගන්න කිසිම දෙයක් අපතේ යන්නේ නෑ
    හැබැයි තව දෙයක් අපතේ නොයන දෙයක් තමා ඉගෙන ගන්න ඕනි
    මේ දවස්වල රට යන හැටියට ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය සාහිත්‍යය වගේ දේවල් වලින් උපාධියක් ගත්තත් වැඩක් නෑ
    ඒක නිසා අපි උත්සහගන්න ඕනි අලෙවිකල හැකි දැනුමක් ගන්න
    ගොඩක් අය මාත් එක්ක මේ කාරනේ ට එකග නොවෙයි
    ලබන අවුරුද්දේ උසස් පෙල ඉවර වෙනකන් ඉන්නේ යතුරුපැදි ඩීසල් හා පෙට්‍රල් වාහන වාහන අලුත්වැඩියා කරන පාඨමාලාවක් හදාරන්න
    අද කාලේ විදිහට කුඹුරු කොටන්න ඉගෙන ගන්න කෙනාට මාර්කටින් ගැනත් ඉගෙන ගන්න වෙනවා
    ඒක නිසා keep in touch
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    උඹේ කතාව මාර වැදගත් මචන්.හැබැයි මම තව පොඩි දෙයක් කියන්ඩ ඕනේ අපේ AL කරන්ඩ ඉන්න එව්වුන්ට.
    ඒ තමයි උඹල හැමෝගෙම කතාව මේ කතාව වගේම වෙන්ඩ ඕනේ නෑ කියන එක.සමහරු ඉන්නවා සෙට් එකක් එක්ක පාඩම් කරන්ඩ පුළුවන්. සමහරුන්ට එහෙම බෑ.සමහරුන්ට උදේ නැගිටලා පාඩම් කරන්ඩ පුළුවන් සමහරුන්ට රෑ .මටත් සෙට් එකක් එක්ක පාඩම් කරන්ඩ බෑ .හැබැයි තනියෙන් පාඩම් කරලා අනික් එකෙකුට කියා දෙන්ඩ පුළුවන්. තමන්ගේ ක්‍රමයක් හදාගන්ඩ ඕනේ.මගෙත් ජීවිතේ අපහු බලද්දී වැඩියෙන්ම සතුටු වෙන්නේ AL කරපු කාලේ. මටත් පලවෙනි පාරම 300 ට අඩු rank එකක් ගනඩ පුළුවන් වුන maths කරලා. ඒ කාලේ වැඩ කරපු හින්ද තමයි මට දැන් හම්බූන හැමදෙයක් ම හම්බුනේ.
    උඹලත් වැඩ කරපල්ලා. වැඩ කරන්නන් වාලේ වැඩ කරන්ඩ එපා . efficient ක්‍රමයකට කරපන්.තමන් ටික ටික ඉස්සරහට යනවා තේරෙනවනම් හරි.AL කාලේ පිස්සු කෙලින්ඩ එපා බොලව්. සමහරුන්ට love sick .සමහරුන් බොන්ඩ සෙට් වෙලා. සමහරුන්ට වීරයෝ වෙන්ඩ sick ගහල ගැන්සි බැහැලා.එක එක විකාර කෙලිනවා. එහෙම එපා මචන්ලා.හැබැයි මම වත් මොකා එක එක විදිහට කියලා දුන්නත් ලංකාවේ අවුරුද්දකට CAMPUS ගන්න ප්‍රමණය වෙනස් කරන්නේ නෑ ඔක්කොම වැඩ කළා කියලා.ඒ වුනාට තරුණ ජීවිත විනාස කරගන්නවා දැක්කම දුක නිසයි කියන්නේ.උඹලගේ අම්මා තාත්තාට සල්ලිය බාගේ ඕනේ තරම් තියෙනවනම් පිස්සු කෙළියට කමක් නෑ.ඒ වුනාට බලපල්ලා AL හොඳටම ගොඩ දාගන්නේ උන් තමයි.අහිසක දෙමව්පියන්නේ ළමයි තමයි පිස්සු කෙලින්නේ.