AL Pass කැම්පස් select

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Sharma01:21110636 said:

    ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද?
    මේ කතාව සහතික ඇත්ත මචන්. අපේ මිනිස්සුන්ට ආගම් ඔලුවට අරන් පොඩි කාලෙ ඉදන්ම උගන්නන්නෙ අනිත්‍යයි කියල. ඉතින් ඔක්කොම අදහස් රිණවාදී. ධනාත්මක චින්තනයක් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇත්තෙම නැති තරම්. ආගම් වලින් මිනිස්සුන්ව අන්ධ කරල තියන තරම ගැන කියල ඉවර කරන්න බෑ.

    ඇත්ත තිත්තයි හැබැයි ගුණයි, වැරැද්ද තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියලා උගන්නන එකේ නෙමෙයි මිනිස්සුන්ගෙ හිත් වල, බුදු දහම කියන්නෙ ධානාත්මක ආගමක්, නැතුව වෙන හැමදේකින්ම බේර ගන්න ගැලවුම් කරුවෙක් එනවා කියලා බුදුදහමේ කියන්නෙ නෑ "තමන්ගෙ ගැලවුම් කරුවා තමන්මයි " කියලා උගන්නන්නේ ඒ තරම් ධනාත්මක වාදී නිසයි, අපේ මිනිස්සු බුදු දහමෙ නියම අර්ථය තේරුම් නොගෙන දෙයියෝ පස්සෙයි, හඳහන් පස්සෙයි දුවනවා වැරැද්ද කාගෙද??
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :) මටත් ඕකම හිතිච්ච වාර අනන්තයි , එත් ඊට පස්සේ හිතෙනවා මේ රටේ ඉපදිලා මේ රටේ හැදිලා වැඩුනු නිසා වෙන රටකට යනවට වඩා, මේකේ ඉන්න බොහොම අවාසනාවන්ත අන්ධ මිනිස්සුන්ට දශමෙකින්වත් හරි මාර්ගෙට ගන්න පුළුවන් දෙයක් කරන්න ට්‍රයි එක දීල මැරිලා යන එක ඊට වඩා හොඳයි කියල ..

    මේ එළකිරියේ මන් දැකල තියෙනවා අනන්තවත් ගොඩක් වුන් තමන්ගේ හීන විදිහට කාර් ගන්න , ගෙවල් හදන්න , ඉක්මනින් පෝසත් වෙන්න ඕනේ කියල දාල තියෙනවා .. ඒ උනාට මන් දන්නේ නෑ මොකද කියල මගේ හීන වල කාර් ගෑවිලාවත් නෑ .. තියෙන්නේ මෙච්චරයි .. අම්මවයි තාත්තවයි සතුටු වෙන විදිහේ ලයිෆ් එකක් හදල දීල ඉතුරු ටික සමාජෙට වැඩක් කරනවයි කියන එක... පිස්සුයි කියල හිතන්න එපා බන් ඕක තමයි ඇත්ත.. වැඩේ කියන්නේ අම්මගෙයි තාත්තගෙයි හීන වලත් කාර් බාර් , පත ගෙවල් නෑ ... :baffled:

    හැබැයි අන්තිමට මේකත් කියන්න ඕනේ .. "හීන තිබුනට කෝටියක්... අතේ නෑ එක රුපියලක්" :D

    #පොරටෝක්නෙවෙයිබොක්කෙන්මයිකිව්වේ :dull:
     
    Last edited:

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    attachment.php

    attachment.php


    ලංකාවෙ ජනගහනය වැඩි උනත්, අනික් රටවලට සාපේක්ෂව උගතුන් වැඩි උනත්, රට දියුණු වෙන්නෙ නැත්තෙ මොකද කියල හිතෙනව මේව දැක්කම. මේ රට සමාජවාදී උනාට කවදාවත් රුසියාව වගේ බලවතෙක් වෙන්නෙ නෑ. ධනවාදී උනත් ඇමරිකාව වගේ වෙන්නෙත් නෑ. මට නන හිතෙනව්විදියට ඕප්පාතික ඩයල් එකක් මේ රට පාලනයකරනවා, වෙසමුනි රජ්ජුරුවොද දන්නෙ නෑ.
     

    Attachments

    • Population-1.jpg
      Population-1.jpg
      39.3 KB · Views: 87
    • Population-2.jpg
      Population-2.jpg
      37.5 KB · Views: 96
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    attachment.php

    attachment.php


    ලංකාවෙ ජනගහනය වැඩි උනත්, අනික් රටවලට සාපේක්ෂව උගතුන් වැඩි උනත්, රට දියුණු වෙන්නෙ නැත්තෙ මොකද කියල හිතෙනව මේව දැක්කම. මේ රට සමාජවාදී උනාට කවදාවත් රුසියාව වගේ බලවතෙක් වෙන්නෙ නෑ. ධනවාදී උනත් ඇමරිකාව වගේ වෙන්නෙත් නෑ. මට නන හිතෙනව්විදියට ඕප්පාතික ඩයල් එකක් මේ රට පාලනයකරනවා, වෙසමුනි රජ්ජුරුවොද දන්නෙ නෑ.


    We don't have population enough to sustain big economy like india and china , and we dont have resources like in norway. Duka thamayi.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අඳුරට නොබැන පහනක් පත්තු කරව් :angry:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ජොසී;21110604 said:
    සිරාම කතාවක්. බොරු සංස්කෘතියක්, බොරු ජාතික අභිමානයක්, බොරු ආගමික ලැදියාවක්, බොරු සහජීවනයක් එක්ක මූනට හිනාවෙලා පහුවෙනකොට විරිත්තන, පෞද්ගලික වාසි වෙනුවෙන් ඕනෑම නව නිංගිරා වැඩක් කරන මේ සමාජය මට නම් තිත්ත වෙලා තියෙන්නෙ. හොඳ මිනිහට පිළිගැනීමක් නැහැ. දක්ෂයාට තැනක් නැහැ. අධර්මය රජ කරන, අධම දූපත් මානසිකත්වයෙන් පිරුණු භූමියක් වෙලා තියෙන්නෙ මේක.

    sira ban.job ekak hoyagannath amarui mehe campus gihin.api awrudu 4k withara katta kala degree eka aragena adu padiyata wada karanawa.:angry:
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    agame waraddak na bn, minissu agama terum arn tinne waradiyata, ape minissunge akalpa tama mewata blapanne, dn dn ape kollange kellange akalpa doopath manasikathwen tika tika galawi galawi ynwa, ikmnta wena deyak neme tama parampara 3k 4k wath yai, ape rate ugath puddimath janathawa me rata oya widiyata hithala dala giyoth anagathe parapurata inna ratak nato wewi, parana hanamiti akalpa godak nati wenawa ape ammalage tattalagen passe, api ape lamainwa hadamu aluth loke aluth wena diyunu akalpa walin, eka tama krnna tina hodama de, rata atha arala ghn ba bn ape jathiyata tinnet mechcharai, meka raka gnna puluwn un rata paawala kohomada, kalekata passe apita wenne suddanta wahal kn kranna ai, aithiwasikm illanna ratak nati wewi apita
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැම්පස් select උන අපේ එවුන්ට , මචන්ලා උබල කොහොමහරි degree එක අරගෙන සුදුසුකම් හදාගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා කොහේ හරි ජීවත් වෙන්න පුළුවන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න රටකට පලයල්ලා. මේකේ ඉන්න මානසික වහල්ලු අතරේ ඉන්න එපා. උන්ට හැමදාම මේ කුණු, ජරාජීර්ණ වෙච්ච සමාජයේ ජීවත් වෙන්න ඕන. අලුත් ලෝකෙයක්, අලුත් සාදාරන සමජෙයක් උන්ට ඕන නෑ. ඔහේ ඉපදිලා ,ඔහේ මොනවහරි කරලා මොකෙක්ට හරි අපත දෙසපාලුවෙක්ට කඩේ ගිහින්, ඔහේ මැරිලා යනවා. ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද? ලෙනින් කිව්වා වගේ මුන් " ප්‍රයෝජනවත් මෝඩයෝ " ටිකක්. උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත කියල දුක් වෙන්න එපා. කිසිම දවසක මුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමේදී උබලම මොඩය, බ්ය්ට් එක වෙනවා. මොකද """ අන්ධයන් ඉන්න ලෝකෙක අන්ධය වෙන්නේ හොදට ඇස් පේන මිනිහා නිසා.""" :yes::yes:

    ඉතිං ජපානෙ යුරෝපෙ සිංගප්පූරුව වගේ රටවල් එක රැයින් ඔය තත්වෙට ආවද ? :dull: :dull:
    ඒ රටවල් වලත් හිටියෙ පාලකයන්ගෙ බොරු වලට රැවටි රැවටි පාලකයන්ගෙන් පාලනය වුන හරක් රැලක් තමා :dull: :dull:
    උන් එහෙමයි කියල උන්ගෙ රටවල් වලට කෙල වෙලාම පල කියල දාල ගියෙ නෑ ඒ රටවල් හැදුව :dull: :dull:
    ඒකයි අද ඔහොම තියෙන්නෙ :yes: :yes:
    ලංකාවෙ මීට දශක කිහිපෙකට කලිං තත්වෙයි දැන් තත්වෙයි සංසන්ධනය කල්ල බලපං දැන් ටයර් සෑයවල් නෑ වධකාගාර නෑ ප්‍රවෘති කියන උන්ව මරන්නෑ කුල වාදය නෑ :dull: :dull:
    ඉතිං කොහොමද කියන්නෙ ලංකාව හැදුන්නෑ කියල ? :dull: :dull:
    එක රැයින් හැදෙන්නෙත් නෑ සිංගප්පූරු ජපානෙ වගේ ඉක්මනට හැදෙන්නෙත් නෑ සමාජමය දියුණුවට අපි ඉබි ගමනින් හරි හිමිං හිමිං හොඳ පාරක යනව :yes: :yes:
    game of thrones බලපං bran ව මැරෙන්න තල්ලු කල වෙලේ අපි ජේමි ලැනිස්ටර් ගැන හිතුවෙ මොන තරම් වැරදි විදිහටද :yes: :yes:
    තමන්ගෙ වැරදි වහගන්න ලමයින්වත් මරල දාන මහ කාලකන්නියෙක් :angry: :angry:
    ඒත් පස්සෙ ? ජේමි නැත්තං අද kings landing කියන්නෙ එහෙම් පිටිංම අලු ගොඩක් පණ පිටිං මිනිස්සු පිච්චිච්ච සොහොනක් :yes: :yes:
    season 1න් එහාට බැලුවෙ නැති කෙනෙක්ට ජේමි කියන්නෙ තිරිසනෙක් season 1 නොබල බ්‍රියැන් එක්ක ඉන්න එපිසොඩ් ටික බලපු කෙනාට ජේමි හොඳ කෙනෙක් ඔක්කොම බලපු කෙනාට ජේමි හොඳත් නෑ නරකත් නෑ හොඳඳ නරකද කියල තීරණය වෙන්නෙ අපි බලන්නෙ හොඳ දිහාද නරක දිහාද කියන දේ මත :yes: :yes:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් ඔය හොඳ රටවල් වලට ගිය අයගෙන් අවංකව අහලා බලන්න හොඳ රස්සාවක් කරන්නෙන් කීයෙන් කීදෙනාද කියලා. ලංකාවේ අර ඩිග්‍රිය මේ ඩිග්‍රිය කියලා නමට වයි වාරණ කෑලි එල්ලගෙන, එහෙ ගිහිල්ලා කරන්නේ ඉගෙන ගත්ත එකට හරියන රස්සවක්ද.

    ඒ රටවල මිනිස්සුන්ගේ ජිවන තත්වය හොඳයි, පාරක වහනයක් එලවන්න පුළුවන් අනිත් එකාට කුණුහරුපෙන් බනිනිනේ නැතිව. මොන රැකියාව කරත් උස් පහත් බේදයක් නැහැ.

    ගිහිල්ලා හරි ගිය අයත් ඉන්නවා.

    හැබැයි ලංකාවේ මහජන මුදලින් ඉගෙන ගෙන වෙන රටකට ආවඩන්න කලින් ලංකාවටත් මොකක් හරි කරලා යන එවුන් පල.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඉතිං ජපානෙ යුරෝපෙ සිංගප්පූරුව වගේ රටවල් එක රැයින් ඔය තත්වෙට ආවද ? :dull: :dull:
    ඒ රටවල් වලත් හිටියෙ පාලකයන්ගෙ බොරු වලට රැවටි රැවටි පාලකයන්ගෙන් පාලනය වුන හරක් රැලක් තමා :dull: :dull:
    උන් එහෙමයි කියල උන්ගෙ රටවල් වලට කෙල වෙලාම පල කියල දාල ගියෙ නෑ ඒ රටවල් හැදුව :dull: :dull:

    :yes: :yes:

    ලංකාවල වෙලා තියෙන්නෙත් හරි හමන් දේශපාලන නායකත්වයක් නැති කම.
    ගත්තා කියන නිදහසෙන් පස්සේ රට හරි පාරකට යොමු කරේ නැති එක.
    මිනිස්සු පක්ෂ වලට බෙදිලා හරි වැරැද්ද මොකක්ද කියලා බලන්නේ නැහැ.

    රොබට් නොක්ස් කියලා තියෙනවනේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝඩයා කියලා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවල වෙලා තියෙන්නෙත් හරි හමන් දේශපාලන නායකත්වයක් නැති කම.
    ගත්තා කියන නිදහසෙන් පස්සේ රට හරි පාරකට යොමු කරේ නැති එක.
    මිනිස්සු පක්ෂ වලට බෙදිලා හරි වැරැද්ද මොකක්ද කියලා බලන්නේ නැහැ.

    රොබට් නොක්ස් කියලා තියෙනවනේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝඩයා කියලා.

    ඉතිං රට යන්න පුලුවන් අය ඔක්කොම මේකට කෙල වෙලාම පල කියල රට අතෑරලම දාල ගියාම ඔය තත්වෙ තවත් නරක් වෙන එකනෙ බං වෙන්නෙ :sorry: :sorry:
    අනික රොබට් නොක්ස් නං එහෙම කතාවක් කිව්ව තැනක් ගැන මං අහල නෑ :no: :no:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    ඉතිං රට යන්න පුලුවන් අය ඔක්කොම මේකට කෙල වෙලාම පල කියල රට අතෑරලම දාල ගියාම ඔය තත්වෙ තවත් නරක් වෙන එකනෙ බං වෙන්නෙ :sorry: :sorry:
    අනික රොබට් නොක්ස් නං එහෙම කතාවක් කිව්ව තැනක් ගැන මං අහල නෑ :no: :no:

    :yes::yes: එතකොට මේක තවත් පල්ලටම යනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: එතකොට මේක තවත් පල්ලටම යනවා.

    තවත් පල්ලටම යන්න දෙන්නැතුව රැක ගන්න එක අර රට දාල යන්න පුලුවන් අයගෙ යුතුකමක් :yes: :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    තවත් පල්ලටම යන්න දෙන්නැතුව රැක ගන්න එක අර රට දාල යන්න පුලුවන් අයගෙ යුතුකමක් :yes: :yes:

    Na bung ethekota umba Kuhakayek :yes::yes:

    Minihek diyunu wenekota akul helanna epa...:rofl: